මචං මන් wedding එකකට දෙන්න liqueur වර්ගයක් decide කර ගන්න බැරුව ඉන්නේ මගේ ofic crowd එකක් ඉන්නවා normally ගොඩක් මගේ යාලුවෝ දුන්නේ black ,JD වගේ ඒවා එහෙම දෙනවා නම් කොච්චර ඕනේ වෙඉද එක bo
ttle එකක් කී දෙනකුට ඇතිද .එහෙම නැතුව දෙනවා නම් දෙන්න හොද brand මොනවද? prices මොනවද ? මට මේ ගැන idea එකක් නැ වැඩේ හොදට වෙන්න ඕනේ එක නිසා suggestions උඹලගේ experience ගොඩක් වටිනවා