liqueur HElp for Wedding

naa, school eken dotta daanakan thawa yanawa. anyway uba oya business ekata bahalada inne? oka ubeda? Ath udawu kaarayo ehema onada?

ah ehemada
ela ela plyan plyan :) ;)

ow bn poddak advertise krla gnna ona
danata nm set ekak innwa bn thma dwsata ekak thmyi bn watenne
khmath gnne ekai bn
large scale krma thma thwa set ekak ona
wade nagala giyoth umblath gnnmko temporary job dila :P :P
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් නිකන් බොරුවට එක එක කරන දෙවල් කරන්න යන්න එපා වැඩිම වුනොත් Red Label බස්සබන්

    සමනයෙන් මචන් එක whisky බොතලයකට 4ක් දෙනෙකුට ගනන් හදපන් වැඩිහිටි පිරිමින් ටික බලලා

    අපි හිතමු පිරිමි 40ස් දෙනෙක් එනවා නම්40/4 = 10 තව වැඩිපුර බොතල් දෙකක්ක් 3 තියපන් standby

    If it is 80 = 20 + 4 ;)
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    බොරුවට සල්ලි කන්න එපා වැට් 69 හරි රෙඩ් ලේබල් හරි දියන්, බොන කට්ටිය කියක් විතර ඉන්නවද කියලා කියපන් මම හරියටම යන බෝතල් ගාන කියන්නම් .
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මචන් නිකන් බොරුවට එක එක කරන දෙවල් කරන්න යන්න එපා වැඩිම වුනොත් Red Label බස්සබන්

    සමනයෙන් මචන් එක whisky බොතලයකට 4ක් දෙනෙකුට ගනන් හදපන් වැඩිහිටි පිරිමින් ටික බලලා

    අපි හිතමු පිරිමි 40ස් දෙනෙක් එනවා නම්40/4 = 10 තව වැඩිපුර බොතල් දෙකක්ක් 3 තියපන් standby

    If it is 80 = 20 + 4 ;)
    Red Label 1ltr bottle ekak keyada bn??
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන් නිකන් බොරුවට එක එක කරන දෙවල් කරන්න යන්න එපා වැඩිම වුනොත් Red Label බස්සබන්

    සමනයෙන් මචන් එක whisky බොතලයකට 4ක් දෙනෙකුට ගනන් හදපන් වැඩිහිටි පිරිමින් ටික බලලා

    අපි හිතමු පිරිමි 40ස් දෙනෙක් එනවා නම්40/4 = 10 තව වැඩිපුර බොතල් දෙකක්ක් 3 තියපන් standby

    If it is 80 = 20 + 4 ;)

    ow bun 100 wage bona ewun innawa nam botal 25 witara set karapan

    beer ehemat deepan table ekata

    whisky ekai beer dekai daapan table ekata

    loku seen dana ewun beer walin whisky sandy karala gahana gihin puken yanawa aniwa

    anik widiha tamai office crowd ekak nam hoda brand ekak aran serve karapan table ekata botal denne natuwa

    waiters la dala glass ekata wak karala deepan
    sahena adu ganakin shape kara gana puluwan
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Red Label 1ltr bottle ekak keyada bn??

    Duty free


    JOHNNIE WALKER® Red LabelTM Scotch Whisky 1L

    2014_Fall_L_131.jpg




    Sweet, spicy and warm, bursting withexcitement and energy, Johnnie WalkerRed Label is vibrant on the tongue,crackling with hints of spice, then notesof malt, vanilla and peat - finishing withthe lingering smooth, smoky signature ofJohnnie Walker.

    $ 22.00


    මචන් පුලුවන් නම් Duty free එකෙන් ගන්න බලපන් කවුරුහරි රට ඉදන් එනවා නම්
    මම හිතන්නේ ලංකාවේ 1L එක 3750 ක් වත් වෙවි
     
    Last edited:

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    උබ සියක් ඉන්නවා කිව්වනේ , උන් බොන විදිය ගැනත් උබට අවබෝදයක් ඇතිනේ සාමාන්යෙන් හොදට බොන එකෙක්නම් වෙඩින් එකකදී බාගයක්වත් අඩුම ගහනවා ..හැම එකාම එහෙම නැහැනේ විදුරු දෙක ගහලා වෙරි වෙන උනුත් ඉන්නවා උබ මෙහෙම ගනින් ..

    මම මේ දාන්නේ සම්පුර්ණ ක්‍රවුඩ් එක 300 ක් බොන උන් 100 ක් කියලා හිතලා )
    Brand Name - Vat 69 = 25
    carlsberg special brew = 30
    carlsberg normal (green) = 20

    කොකාකෝල ලීටර් 1.5 = 35/45
    ස්ප්‍රයිට් ලීටර් 1.5 = 15
    සෝඩා ලීටර් = 10
     
    • Like
    Reactions: IbbaMalli

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Podi Silva - පොඩි සිල්වා;18476519 said:
    ah uba kheda
    dunnata kmak na perethakamata bona ayonta nm denna epa

    ubata multimedia ona nm kypn api innwa


    man Kandy machan .... nehe machan ofic crowed ekata witharak anik aya home comming enne. :rofl:
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    උබ සියක් ඉන්නවා කිව්වනේ , උන් බොන විදිය ගැනත් උබට අවබෝදයක් ඇතිනේ සාමාන්යෙන් හොදට බොන එකෙක්නම් වෙඩින් එකකදී බාගයක්වත් අඩුම ගහනවා ..හැම එකාම එහෙම නැහැනේ විදුරු දෙක ගහලා වෙරි වෙන උනුත් ඉන්නවා උබ මෙහෙම ගනින් ..

    මම මේ දාන්නේ සම්පුර්ණ ක්‍රවුඩ් එක 300 ක් බොන උන් 100 ක් කියලා හිතලා )
    Brand Name - Vat 69 = 25
    carlsberg special brew = 30
    carlsberg normal (green) = 20

    කොකාකෝල ලීටර් 1.5 = 35/45
    ස්ප්‍රයිට් ලීටර් 1.5 = 15
    සෝඩා ලීටර් = 10


    hodata bona un adui machan godak una podak thama ganne so meka ok thank you machan .....

    Reply karapu hamotama tnx ....
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    bona un 100kata Red Label 15-16k wage ati
    watenna bonna denna epa yako

    shots serve karahan 3 rounds wage.. then one unta bar eka open karapan..

    Red ekak 3200-3350k wage wei Duty free gannawanam

    wadiyen 2k 3k gattata padu wenne na.. resale karana puluwan
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Loan ekak aran Jd deela kasadeth aran awurudu 10k yanakan bothal walata giya salli gewapan :sorry:


    Loan ganne na machan :) kalin ithuru kara gaththa sallli tyenawa. but okkoma wiyadam karana ba ne neda ? hodata karanath one machan ,,,, that is my expectation