japanies ekaktaa dannabaluwe
මම සාමාන්යෙන් Castrol දාන්නෙ මගේ car එකට. මොකද ඒකට recommend කරලා තියෙන්නේ ඒක නිසා. එත් සමහර වෙලාවට shell / Petronas / Mobil එහෙම දාල තියන්වා. wife ගේ Japanese එකට ගොඩක් වෙලාවට Mobil දාන්නේ මොකද ගොඩක් Japanese වාහන වලට Mobil තමයි OEM supplier.
Castrol - British Petroleum - OEM for most German vehicles
Mobil - ExxonMobil- OEM for most Japanese vehicles
Shell - Shell - OEM for most German/Japanese vehicles
ඔය වගේ ප්රධාන ඔයිල් බ්රෑන්ඩ් එකක් නම් පාවිච්චි කරන්නේ ලොකු වෙනසක් දැනෙන්නේ නෑ ඉතින්. අනික එක එක කාලවලට, එක එක region වලට OEM supplier වෙනස් වෙනවා. සමහර region වලට Mobil තමයි OEM supplier වෙන්නේ Toyota වලට. ඒ වගේම Castrol තමයි OEM supplier වෙන්නේ BMW Europe වලට, හැබැයි 2015 වගේ ඉදල කාලයක් තිබ්බා Shell තමයි OEM supplier උනේ BMW Asia වලට.