liquor for wedding

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    liquor transport karanawanam polisiyen awasara ganna oneda? Black Lable 25 colombo to diyathalawa aran yanna?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    liquor transport karanawanam polisiyen awasara ganna oneda? Black Lable 25 colombo to diyathalawa aran yanna?
    අවසර ගන්න පුලුවන්ද කියලා ගමේ පොලිසියට ගිහින් අහන්න. ඔප්පු කරන්න වෙඩින් කාඩ් හිටෙල් රෙසවේශන් එකක් අරන් යන්න. තොරතුරක් දැනගැනීම වරදක් නෙමෙයි . පොලිසියට අවසපතක් දෙන්න පුලුවන් හේතුවක් ඇතිව ප්‍රවාහණය කරනවනම් .

    නැතිනම් මහ දවල් අරන් යන්න රෑට නම් ගෙනියන්න එපා
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Police can issue a permit if you are trying for a genuine reason.
    They will include the quantity, brand, and transportation date.
    So only on that day you will be able to transport the goods.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    අවසර ගන්න පුලුවන්ද කියලා ගමේ පොලිසියට ගිහින් අහන්න. ඔප්පු කරන්න වෙඩින් කාඩ් හිටෙල් රෙසවේශන් එකක් අරන් යන්න. තොරතුරක් දැනගැනීම වරදක් නෙමෙයි . පොලිසියට අවසපතක් දෙන්න පුලුවන් හේතුවක් ඇතිව ප්‍රවාහණය කරනවනම් .

    නැතිනම් මහ දවල් අරන් යන්න රෑට නම් ගෙනියන්න එපා
    ඕක කරන්න ගියොත් OIC කාරයට විස්කි බොතල් දෙකක් විතර නිකන් දෙන්න වෙනවා. ඊටවඩා හොදයි එක්කො දෙතුන් පාරකට ඔය ටික අරං එනවා නැත්තං වාහන දෙක තුනක එකපාර අරං එනවා
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    traffic time ekaka yanna. rata or pandarata nam yanna hithanna wath epa.
    eka para bottle 3i da koheda maximum pluwan.
    Jonny walker black lable 25. gatta bill nam naha. ow udekata tama yanna hitan inne.

    අවසර ගන්න පුලුවන්ද කියලා ගමේ පොලිසියට ගිහින් අහන්න. ඔප්පු කරන්න වෙඩින් කාඩ් හිටෙල් රෙසවේශන් එකක් අරන් යන්න. තොරතුරක් දැනගැනීම වරදක් නෙමෙයි . පොලිසියට අවසපතක් දෙන්න පුලුවන් හේතුවක් ඇතිව ප්‍රවාහණය කරනවනම් .

    නැතිනම් මහ දවල් අරන් යන්න රෑට නම් ගෙනියන්න එපා
    wedding card hotel bill tiyanawa eth Jonny walker black lable 25 geniyanna one local ewa neme. un mewa gatta bill illuwoth case ekak ne..
    ------ Post added on Feb 27, 2024 at 1:18 PM