Questions Lithium-Ion චාජ් කරන්න ඕනේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Lithium-Ion
    චාජ් කරන්න ඕනේ 20-90 % රේන්ජ් එකේද
    චාර්ජ් එක තියෙද්දිත් වැඩි හොදට චාර්ජ් කරන එක අවුල්ද ?
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    එහෙම එකක් නැහ් පුළුවන් වෙලාවෙ ෆුල් චාජ් කරල පාවිච්චි කරන්න :yes:
     
    • Like
    Reactions: dilan_randika