මේ සීන් එක FB එකේ Axio ගෘප් වල ප්‍රොමෝට් කරනවා දැක්ක කාට හරි මේ ගැන එක්ස්පිරියන්ස් එකක් තියෙනවද ? මේකේ කරන්නේ නිකල් බැටරි එක අයින් කරලා ලිතියම් අයන් බැටරි එකක් දානව, ඒ බිස්නස් එක ප්‍රොමෝට් නෙවෙයි දැම්මේ මේ වැඩේ හොදයිද කියල දැන ගන්න දැම්මේ හේතුව ලිතියම් බැටරි ගිනි ගන්න හැකියාව වැඩි