Litro Gas - කොහොමද මෙහෙම වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • අද ගෑස් සිලින්ඩරයක් ගත්ත. මාසයයි සති තුනයි දවස් දෙකක් පාවිච්චි කෙරුව. ඒ කියන්නෙ මාසයයි දවස් 23 ක්
    ගිය පාර මාසයයි දවස් 9 යි.. අම්ම අසනීපෙන් හිටපු නිසා ගෙදර දවස් 3-4 ක් ගෑස් ලිප පාවිච්චි කලෙත් නෑ. හරි විදියට පාවිච්චි කලානං මාසයයි දවස් 5 ක් වගේ එයි

    දවස් 14 ක් වෙනසක් එන්නෙ කොහොමද බං. දවසක් දෙකක් නං කමක් නෑ
    ගෑස් ලිප පාවිච්චි නොකරපු දවස් ගාණත් ගත්තොත් දවස් 16-17 ක විතර වෙනසක් එනව :oo: සිලින්ඩරේ බරත් එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ

    Litro 12.5 Rs.4250/= යි අද ගන්නකොට
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අද ගෑස් සිලින්ඩරයක් ගත්ත. මාසයයි සති තුනයි දවස් දෙකක් පාවිච්චි කෙරුව. ඒ කියන්නෙ මාසයයි දවස් 23 ක්
    ගිය පාර මාසයයි දවස් 9 යි.. අම්ම අසනීපෙන් හිටපු නිසා ගෙදර දවස් 3-4 ක් ගෑස් ලිප පාවිච්චි කලෙත් නෑ. හරි විදියට පාවිච්චි කලානං මාසයයි දවස් 5 ක් වගේ එයි

    දවස් 14 ක් වෙනසක් එන්නෙ කොහොමද බං. දවසක් දෙකක් නං කමක් නෑ
    ගෑස් ලිප පාවිච්චි නොකරපු දවස් ගාණත් ගත්තොත් දවස් 16-17 ක විතර වෙනසක් එනව :oo: සිලින්ඩරේ බරත් එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ

    Litro 12.5 4250/= යි අද ගන්නකොට
    Batey pwas kata gahan gini kurak gaha ganin ponnaya
     
    • Haha
    Reactions: elektro

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    උබලා වළං වෙනස් කරාද? අපේ වළං වෙනස් කරා. මැටි හට්ටි වෙනුවට ඇලුමිනියම් හට්ටි ගත්තා. දැන් ගෑස් එක මාස එකහමාරක් පාවිච්චි කරන්න පුළුවන්. තව burner සුද්ද කරන්න.
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    උබලා වළං වෙනස් කරාද? අපේ වළං වෙනස් කරා. මැටි හට්ටි වෙනුවට ඇලුමිනියම් හට්ටි ගත්තා. දැන් ගෑස් එක මාස එකහමාරක් පාවිච්චි කරන්න පුළුවන්. තව burner සුද්ද කරන්න.
    Aluminum වලන් ගත්තානම් ටික කලකට තමයි උයන්න වෙන්නේ. පිළිකා හැදුනාම තේරෙයි උඔලට
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මීට පස්සෙ ඔක්කොම ටැංකි ටික උස්සල බලල
    බර වැඩිම එක අරගෙන එනව 😅
    mama kiyanne gedara genawata passeth leak wenna puluwan. ara gas bate cylinder ekata set wena valve eka gewila thibboth lawata leak wenawa ethanin.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව

    4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා

    මාර විදියට ඒක හිතට වැදුණ මට

    අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :(

    එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව

    ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa