Little Fun

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අද අපි පොඩි ෆන් එකක් ගන්නත් එක්ක අපේ රියදුරු පුහුණු පාසළේ සෙට් එකත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගියා.
කරුමෙට හම්බයො හතරක් සහ වෙනත් ජාතිකයන් හය දෙනෙක් ඇතුලු මම​.
මාත්‍රුකා මැද්දේ ලොකුවට කියවුන මාත්‍රුකාව වුනේ හම් බයෙක් උගේ දෙය්‍ යො ඌට වරම් දුන් නිසා ඌ එක්සැම් පාස් වුනා කියන එකෙන්....
එතනින් පටන් ගත්ත දේ ඉවර උනේ...හම්බයො සෙට් එක අපේ කන්ඩායමෙන් වෙන් වෙළාමය​.
මට අදාල දෙවල් අතරින් හම්බයෙක් ගෙ තර්කය වුනේ අපි දෙයියො විසින් මැව් වෙ නැත්නම් ඇයි පරිනාමවාදයට අනුව මම වානරයෙක් ව අදහන්නෙ නැත්තෙ ඇයි කියලා.
කෙටියෙන් මම කිව්වා මම දකින, මොකෙක්ද කියලා දන්න, වානරයෙක්ව මම අදහනවා නොදන්න නොදැකපු දෙයක්/මන්දමානිකයෙක් අනුගමණය ,අනුකරන,අදහනවට වඩා කියල​.
එතනින් පසුව මට පව්ද්ගලිකව විතරය් උන් ටික කතා කරේ..එකත් එස් එම් එස් වලින්.
මම සින් ග්ලිශ් වලින් ලියන්නම් අනිත් ටික​:baffled: