LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මම බයේ හිටියේ පොහොට්‍ටුව තනියම 65%ක් ගනී කියලා. ශ්‍රී ලංකා එක ඒ පාර 2%ක් ගනී කියලා හිතුවේ.නමුත් උන් ලොකු ෆයිට් එකක් දෙනවා.ඒ උනාට ශ්‍රී ලංකා එකේ සංවිධායකයන්ගෙන් 100%ක්ම පොහොට්‍ටුවට විරුද්දයි. මොකද උන්ට නොමිනෙෂන් පොහොට්‍ටුවෙන් දෙන්නේ නෑ. පොහොට්‍ටුවේ දැන් ඉන්න එකෙක්වත් කපන්න බෑ උන්ට නොමිනේෂන් දෙන්න.හෙන ගූ වලියක් යනවා.හැබයි සජිත් කියන්නේ බොරු පොයියක් කියලා මම එදත් කීවා.අදත් කියනව.මම හිතුවේ මූට මීට වඩා සිංහල චන්දගන්න පුලුවන් කියල.රනිල්ටත් අන්තයි.හරින් මොන්ගල ලගේ පකේ ‍රැල්ලක්.අර කරූව හරි රනිල් හරි දැම්මනම් ලේසියෙන්ම මීට වඩා ගන්නවා.ජෙප්පො ටිකත් රනිල් කොහොම හරි අල්ලගනෙ චන්දය දිනනවා .ශ්‍රී ලංකා එකේ චන්ද නම් පොහොට්‍ටුවට වදින්නේ නෑ පුතා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මම නම් හිතන් නැහැ හිස්බුල්ලා සිවාජිලිංගම් ලාට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා දෙන්නාම චන්ද 10000ක් වගේ ගනීවි

    පොහොට්‍ටුවට දෙන්න හිතන් හිටපු සුලු ජාතිකයො ටික තමයි උන්ට ගහන්නේ.මොකද උන් ගෝටට හෙනම අකැමෙතියි.යූන්පි එකට දෙන්නත් කැමති නෑ.ඒකෙන් මේකෙන් උන්ගේ චන්ද ටික මේකට එකතු කරගන්න පුලුවන්.මුන් දෙන්නම චන්ද ලක්ෂ 3ක් ගනී.ඒ පොහොට්‍ටුවට යන සුලු ජාතික චන්ද ලක්ෂ 3ක්.ඒක අඩු කරලා තමයි ගෝටට ගනන් හැදෙන්නේ.ඒක තවත් අවාසියක් ගොන් මෝඩ වැඩක්.මම ඕක කලින් දැනන් හිටියා.මම ඒක කීවේ නෑ.මොකද ඕක කියන එක පවා උන් ඉල්ලන එක නවත්තන්න පුලුවන්.සමහර හාල්පාරුවො එලකිරි එක දිහත් ඇහ ගහගෙන ඉන්නේ.මේකේන් ගොටට අවාසියක්:lol::lol:
    අපි විවෙචනාත්මක උනත් වැරදි පෙන්වන්න හොඳ නෑ.මොකද උන් වැරදි හදාගන්නවා.:yes::D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මම නම් හිතන් නැහැ හිස්බුල්ලා සිවාජිලිංගම් ලාට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා දෙන්නාම චන්ද 10000ක් වගේ ගනීවි

    දෙන්නම එකතු වෙලා ජන්ද 50000 ක් කඩා ගත්තොත් හොදටම ඇති.මොකද ගිය පාර ලක්ෂ 3 හමාරකින් වගේනේ දින්නේ. මේ පාර සිරිසෙනගේ ජන්ද ලක්ෂ 10 ක් විතර නෑ,JVP එකේ ජන්ද නෑ. උතුරු නැගෙනහිර ජන්දත් ටිකක් හරි කැඩුනොත් කොහොමත් දිනන්න බෑ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    දෙන්නම එකතු වෙලා ජන්ද 50000 ක් කඩා ගත්තොත් හොදටම ඇති.මොකද ගිය පාර ලක්ෂ 3 හමාරකින් වගේනේ දින්නේ. මේ පාර සිරිසෙනගේ ජන්ද ලක්ෂ 10 ක් විතර නෑ,JVP එකේ ජන්ද නෑ. උතුරු නැගෙනහිර ජන්දත් ටිකක් හරි කැඩුනොත් කොහොමත් දිනන්න බෑ

    යූන්පි එකේ පනස්දාහ කෙසේ වෙතත් පොහොට්‍ටුවේ ලක්ෂ 3නම උන් කඩා ගන්නවා.බය වෙන්න එපා උන් ලක්ෂ 3ක් ගනී:lol:
     
    • Like
    Reactions: Oli_Vili

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    යූන්පි එකේ පනස්දාහ කෙසේ වෙතත් පොහොට්‍ටුවේ ලක්ෂ 3නම උන් කඩා ගන්නවා.බය වෙන්න එපා උන් ලක්ෂ 3ක් ගනී:lol:
    පොහොට්ටුවට උතුර නැගෙනහිර චන්ද නෑ.

    කැඩෙන්නෙ යූඇන්පි චන්ද
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Hisbulla tamil walin meeting tiyanne. U kiwwoth mama ellanne pohottuwata arinnai gahanna kathire hansayata kiyala anthimata sorry tama.
    Habai Hisbullata godakma dewal dunne Basil saha Mahinda misak Ranil nam newe. Campus register kale mahindalage kale. Islamic banking genawa. Islamic tax law genawa. Islamic City haduwa.Badurdeen pawa vilpattuwe lokka kale upfa kaley
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම බයේ හිටියේ පොහොට්‍ටුව තනියම 65%ක් ගනී කියලා. ශ්‍රී ලංකා එක ඒ පාර 2%ක් ගනී කියලා හිතුවේ.නමුත් උන් ලොකු ෆයිට් එකක් දෙනවා.ඒ උනාට ශ්‍රී ලංකා එකේ සංවිධායකයන්ගෙන් 100%ක්ම පොහොට්‍ටුවට විරුද්දයි. මොකද උන්ට නොමිනෙෂන් පොහොට්‍ටුවෙන් දෙන්නේ නෑ. පොහොට්‍ටුවේ දැන් ඉන්න එකෙක්වත් කපන්න බෑ උන්ට නොමිනේෂන් දෙන්න.හෙන ගූ වලියක් යනවා.හැබයි සජිත් කියන්නේ බොරු පොයියක් කියලා මම එදත් කීවා.අදත් කියනව.මම හිතුවේ මූට මීට වඩා සිංහල චන්දගන්න පුලුවන් කියල.රනිල්ටත් අන්තයි.හරින් මොන්ගල ලගේ පකේ ‍රැල්ලක්.අර කරූව හරි රනිල් හරි දැම්මනම් ලේසියෙන්ම මීට වඩා ගන්නවා.ජෙප්පො ටිකත් රනිල් කොහොම හරි අල්ලගනෙ චන්දය දිනනවා .ශ්‍රී ලංකා එකේ චන්ද නම් පොහොට්‍ටුවට වදින්නේ නෑ පුතා.

    උඹ කියන ගොඩක් දේවල් කිසි පදනමක් නෑ බන්. මේ result එක හරියට analyze කරපන්. මහින්දගේ block quote එක අඩු වෙලා නෑ. එක එහෙමමයි වගේම තවත් එකතුවෙලා. එක අඩු වෙලා නම් UNP 40% තිබුන චන්ද 24% වලට අඩු වෙනවද වැඩි වෙනවද?. පළාත් පාලන චන්ද ඉන්න රජයට හැමදාම ගොඩක් වාසියි. ඉතිහාසය අරගෙන බලපන්. මේකේ වෙලා තියෙන්නේ එක අනිත් පැත්ත.අනිත් එක town වලින් පිට ඇතට යනකොට ගම්වල චන්ද සජියට තියනව කියල ලොකුවට කිව්වට, ඒවගේම සිමෙන්ති බෙදල, ටකරන්, ලැට් පෝච්චි බෙදල, සමෘදිය දීල ඔක්කොම කැත විදියට රාජ්‍ය බලය යොදවල ඔක්කොම කරලත් ඔච්චර නම් ආයිත් ජනාධිපතිවරණේ ගැන මොන කතාද? සජිත් චන්දෙ රනිල් තරම්වත් ගන්නේ නෑ කියල මම කිරියේ කියල ඇති. අනිත් එක පාවෙන චන්ද ගොඩක් යන්නේ ගෝටට. මම නම් හිතන්නේ 70% වගේ ගොට්ට යනවා. සජියට 20%ක් වගේ තමයි. කොහොමත් අන්තිමට UNP එකට තේරේවි රනිල් හරි කරූ හරි දැම්මනම් ඊට හොඳයි කියල.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේකෙන් පොහොට්‍ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්‍රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා

    යූ.එන්.පී කාරයෙකුගේ බිහිසුනු සිහිනයක් සැබෑවක් වෙමින් 69%කට වඩා ජන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ගෝඨා ජනපති වූ වගයි..........................:cool::cool:

    giphy.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජනතාව ඉල්ලන අපේක්‍ෂකා දීලත් චන්ද පදනම අඩුවෙනවා දැක්කමයි....:shocked: බලද්දි රනිල හොදයි වගේ.... මූට අංගපුලාවක් නෑ වගේම චන්ද පදනමකුත් නෑ වගේ...:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ දවස්වල යූඇන්පි ඩයල් එකක් බව දැන දැනගෙනම නොදන්න බව පෙන්වමින් යූඇන්පියට බනින කොට අරුගේ මුහුණ බලන එක තරම් ආතල් එකක් තවත් නෑ...:lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    යූ.එන්.පී කාරයෙකුගේ බිහිසුනු සිහිනයක් සැබෑවක් වෙමින් 69%කට වඩා ජන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ගෝඨා ජනපති වූ වගයි..........................:cool::cool:

    giphy.gif

    උඹලගේ අම්මගේ ලමයි හතට දෙනයි අල්ලපු ගෙදර ගෑනිගේ ලමයි 3 දෙනයි එකට එකතු කරලා උඹලගේ අම්ම මට ලමයි 7 දෙනෙක් ඉන්නවා කියලා කියනවද?සිරා බලෙන් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට මූට්‍ටු කරාට ශ්‍රි ලංකා එකේ අන්තිමට ගොඩ නැගුනේ පොහොට්ට්‍ටු විරෝදි චන්ද පදනමක්.නිමල් සිරිපාල,ඩිලාන් එස්.බිල වගේ එවුන් කොහොමත් ආන්ඩුවේ හිටපු පොහොට්‍ටු කාරයො.උන් අන්තිම වෙනකම් ශ්‍රී ලංකා එකේ හිටියේ ශ්‍රී ලංකා එක පොහූ‍ටුවට සපෝට් කරවගන්න සහ ඇමති බලතල එන්ජෝයි කරන්න.ශ්‍රී ලංක එක පොහොට්‍ටුවට ඇමිනෙව්වට ශ්‍රී ලංකා එකේ ආසන සංවිදායකල ස්‍රාට කුනුහරුපෙන් බනින්නේ.අන්තිම මොහොතෙත් සිරා ශ්‍රී ලංකා එක පරදවන්න වැඩ කරේ ඇල්පිටිය චන්දයට කලින් ගෝටට සහය දෙනවා කියල ප්‍රකාශ කරල.නමුත් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට ඒත් දීලා නෑ
     
    අනේ පලයං බං.... උඹ කියන දේ මේ පොළවේ නෑ.... අනිවා සජිය පැරදියි... ගෝඨා අඩුම 52% ක් වත් ගන්නවා.... සජිත් කියල රූකඩයක් ඉස්සරහට දාලවත් තිබෙන චන්ද පදනමවත් රැුක ගන්න බැ කියන එක ඊයේ ඔප්පු වුණා... සාමාන්‍ය මැතිවරණයක දී පක්‍ෂවලට චන්දෙ දුන්නත් ජනාධිපතිවරණයක දී පුද්ගලයාට දෙන්නේ... තෝ හිතනවද ශී‍්‍ර ලංකා කාරයෝ ගිහිල්ල ගෝඨට නොදී සජිත්ට දෙයි කියල... උඹලගේ මහ එවුන් වගේම උඹලත් මරි කතා කියන ගෝ හුත්තල....​
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    උඹලගේ අම්මගේ ලමයි හතට දෙනයි අල්ලපු ගෙදර ගෑනිගේ ලමයි 3 දෙනයි එකට එකතු කරලා උඹලගේ අම්ම මට ලමයි 7 දෙනෙක් ඉන්නවා කියලා කියනවද?සිරා බලෙන් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට මූට්‍ටු කරාට ශ්‍රි ලංකා එකේ අන්තිමට ගොඩ නැගුනේ පොහොට්ට්‍ටු විරෝදි චන්ද පදනමක්.නිමල් සිරිපාල,ඩිලාන් එස්.බිල වගේ එවුන් කොහොමත් ආන්ඩුවේ හිටපු පොහොට්‍ටු කාරයො.උන් අන්තිම වෙනකම් ශ්‍රී ලංකා එකේ හිටියේ ශ්‍රී ලංකා එක පොහූ‍ටුවට සපෝට් කරවගන්න සහ ඇමති බලතල එන්ජෝයි කරන්න.ශ්‍රී ලංක එක පොහොට්‍ටුවට ඇමිනෙව්වට ශ්‍රී ලංකා එකේ ආසන සංවිදායකල ස්‍රාට කුනුහරුපෙන් බනින්නේ.අන්තිම මොහොතෙත් සිරා ශ්‍රී ලංකා එක පරදවන්න වැඩ කරේ ඇල්පිටිය චන්දයට කලින් ගෝටට සහය දෙනවා කියල ප්‍රකාශ කරල.නමුත් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට ඒත් දීලා නෑ

    ගෝඨාභය බය වෙන්න තිබ්බා ඇල්පිටියෙන් පොහොට්ටුව සීයට 50 ගානක් ගද්දි අලියා අඩුම තරමේ 40% ක් වත් ගත්තා නම්. 23% ක් තියාගෙන මොන තරගයක් දෙන්නද
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    උඹලගේ අම්මගේ ලමයි හතට දෙනයි අල්ලපු ගෙදර ගෑනිගේ ලමයි 3 දෙනයි එකට එකතු කරලා උඹලගේ අම්ම මට ලමයි 7 දෙනෙක් ඉන්නවා කියලා කියනවද?සිරා බලෙන් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට මූට්‍ටු කරාට ශ්‍රි ලංකා එකේ අන්තිමට ගොඩ නැගුනේ පොහොට්ට්‍ටු විරෝදි චන්ද පදනමක්.නිමල් සිරිපාල,ඩිලාන් එස්.බිල වගේ එවුන් කොහොමත් ආන්ඩුවේ හිටපු පොහොට්‍ටු කාරයො.උන් අන්තිම වෙනකම් ශ්‍රී ලංකා එකේ හිටියේ ශ්‍රී ලංකා එක පොහූ‍ටුවට සපෝට් කරවගන්න සහ ඇමති බලතල එන්ජෝයි කරන්න.ශ්‍රී ලංක එක පොහොට්‍ටුවට ඇමිනෙව්වට ශ්‍රී ලංකා එකේ ආසන සංවිදායකල ස්‍රාට කුනුහරුපෙන් බනින්නේ.අන්තිම මොහොතෙත් සිරා ශ්‍රී ලංකා එක පරදවන්න වැඩ කරේ ඇල්පිටිය චන්දයට කලින් ගෝටට සහය දෙනවා කියල ප්‍රකාශ කරල.නමුත් ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට ඒත් දීලා නෑ

    මෙවර ඇල්පිටියෙන් එකසත් ජාතික පක්ෂය සජිත්ගේ ශුර නායකත්වයෙන් ඇල්පිටියෙන් ඉතිහාසයේ ලබාගත් වැඩිම ප්‍රතිශතය වන 24% ක අති විශ්සිෂ්ට අනගිබවනීය සමකල නොහැකි සුපිරි ජයග්‍රහණයක් ලබාගෙන පොහොට්ටු ශ්‍රී ලංකා හවුල පරාජය කල බව සතුටින් දැනුම් දෙමු. ජය ශ්‍රී

    දැන් හරිද. සතුටුයිද? දැන් ගිහිල්ල වදේ නැතිව ඉදපන් :lol::lol::lol: