මැකෝට තදවෙලා පොර අවසන් ප්‍රතිපල නිළවශයෙන් අත්සන් නොකර එළියට බැහැලලු...!!
අත්සන් කරන්න කලින් මීඩියාවල ගිහිලලු...! දෙරණෙ තමා මම හිතන්නෙ...??
That is what jvp do. moving out .They did in 2005 ,2010 n again in 2015 after the election. They did a blunder by not taking the initiative to uplift the promises they gave as an unit. SLFP is not consist with such low cast group of people. That's why they became a major party. cause they take the responsibility. They might demand but will not go into such a low level. no one thinks like this except a jvp supporter . I think you are not one of them![]()
ohoma vale daanna epa yako 
we can't technical forecast the final results for presidential election from Elipitiya results.
but clearly...... the trend is for GOTA



we can't technical forecast the final results for presidential election from Elipitiya results.
but clearly...... the trend is for GOTA
me wage balanna ona mona taram minissu unp walin mahinda pettata flip welada kiyala, 2015 my3 40% aran, ada unp 24% jvp 5%,
ekiyanne 10% wat flip wela,
mehe 10% flip wela nationally aduma taramin 5% flip unoth sajith loses,
sajith got no chance,
කොහොමත් ඇල්පිටිය UPFA බලකොටුවක් ඉස්සර ඉදන්... හැබැයි UNP ජනාධිපතිවරණෙ දිනන trend එකක් තියනවනම් ඇල්පිටියේ පරදින gap එක අඩුවෙන්න ඕන .. මේකේ වෙලා තියෙන්නේ gap එක වැඩිවෙන එක.. ගෝටාට තමා ට්‍රේනඩ් එක.
සීහලු බොහොම හොද තිරණයක් අරන් තියෙනව..අපිට රටක් ඉතුරු වෙන්ඩ නම් අනිවාර්යෙන් ගෝඨ ජනාධිපති කරවන්ඩම ඔනෙ..![]()
me wage balanna ona mona taram minissu unp walin mahinda pettata flip welada kiyala, 2015 my3 40% aran, ada unp 24% jvp 5%,
ekiyanne 10% wat flip wela,
mehe 10% flip wela nationally aduma taramin 5% flip unoth sajith loses,
sajith got no chance,
වෙන්න ඇති. ඒත්..ජාතික රූපවාහිණියේ දෙඩෙව්වෙ එහෙම කියලා තමා..!!මැතිවරණ කොමිසමෙන් අවසන් ප්‍රතිඵල නිවේදනය කරන්නේ ජනාධිපතිවරණෙකදි සහ මහ මැතිවරණයකදි විතරයි
UNP එකට 2015 දී 40% තිබුනු ඇල්පිටිය 2019 දී 24% වුනේ ඇයි.![]()


40%- SLFP 10% - 6% YAHAPALANAYA FALSE HOPES = 24%
![]()