LIVE - දකුණේ වැඩ්ඩෝ බැහැලා මලපෙරේතයව එලවන්න....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගම්මඩු කියන්නෙ සිoහල බෞද්ධ සoස්කෘතියෙ එන ශාන්ති කර්මයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,889
    113
    බයියෙක් රිදෝගෙන නේද අරගලෙට රැඩිකල් නිරා ලේබල් අලවගන්න විදියක් නැතුව යන එකට. 🙏 🙏 😁 😁
     
    • Like
    • Haha
    Reactions: wawula and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    බයියෙක් රිදෝගෙන නේද අරගලෙට රැඩිකල් නිරා ලේබල් අලවගන්න විදියක් නැතුව යන එකට. 🙏 🙏 😁 😁
    අනේ... මට මේක ඉවසගෙන ඉන්න බෑ.... මගේ අත quote බට්න් එකට යනවෝ....

    මූ ඔය ගොබ්බඩ පෝස්ට් එක හැම තැනම අලවන්නෙ, අපිට කියල කෝට් කරෝගන්න අදහසින් වෙන්න බැරිද????
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,889
    113
    කවුද බං?
    ලොල් බැල්ලි
    අනේ... මට මේක ඉවසගෙන ඉන්න බෑ.... මගේ අත quote බට්න් එකට යනවෝ....

    මූ ඔය ගොබ්බඩ පෝස්ට් එක හැම තැනම අලවන්නෙ, අපිට කියල කෝට් කරෝගන්න අදහසින් වෙන්න බැරිද????
    ඔව් ඔව් ඕක එක එකාව මෙන්ශන් කර කර කුණුහරුප කියනව කෝට් කරයි කියල බලන්න.පව් :(