live@8, news1st මේ මොන දීනකමක්ද?

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇත්තටම මේක වැඩිය හොඳයි. අපේ රටේ නමක්නේ.

    මම දවසක් විදේශිකයෙක් එක්ක ඉන්න කොට ලංකාවෙ රේඩියෝ එක අහන කොට ඒ මිනිහ ඇහුවා ඔය නිවේදිකාව මොන භාෂාවෙන්ද කතා කරන්නෙ කියලා. සිංහල සහ ඉංගීසි කවලම් කරල කතා කරන්නෙ. මට ලැජ්ජාවෙ පන යන්න හැදුවා..

    කතාව ඇත්ත
    මොනවා උනත් ඔය කතාවනම් පිළිගන්න වෙනවා
    අපේ රටේ අය අනවශ්‍ය විදිහට English දන්නවා වගේ පෙන්නන්න යනවා
    එත් කවුරුහරි English වලින් කතා කරොත් හරි එහම කතාකරනකොට වැරදුනොත් හරි හිනාවෙනවා
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    news 1st eke athi waraddak nam mama dakinne naha
    but dan inna gon hatta Sinhala Bashawa kanawa
    samaharu katha karaddi sinhala , english mix karala katha karanawa
    balapan china un japannu un unge bashawata kochchara place ekak denawada kiyala
    sinhalen nam katha karanne sinhalen katha karapn
    english katha karanna puluwan nam english walin katha karapn
    bashawa kanne nathuwa
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔව් උඹ කියන කතාව ඇත්ත...
    එහේමනම් අපි English සුද්දගේ භාෂාව නිසා ලංකාවේ English කතා නෙකර ඉන්නත් වෙනවනේ...
    පිස්සු කතා බං මේවා....
    ලෝකේ අනේක් රටවල් දියුනු විගෙන යනකොට
    ලංකාව අපස්සටයි යවන්නේ

    නෑ යාලුවා.. සිංහල වැඩසටහනට ඉංග්‍රිසි නමක් දාපු එකයි මෙතන මම හිතන විදියට අවුල තියෙන්නෙ. නැතුව ඉංග්‍රිසියට තියන විරුද්ධත්වයක් නොවෙයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම ගැනද මචන් කිව්වෙ.
    මම කාගෙවත් FAKE එකක් නෙවෙයි. මට තියෙන්නෙ මේ ID එක විතරයි.

    මම මේ FORUM එකට අවට උඹල අකමැතිද ?

    අපෝ නැහැ හැබැයි මට කවුරු හරි එයාගේ තාත්තගේ නමින් rep කපල තියනවා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    stupid statement.. it's the content, not the name that matters.

    (sirasa & swarnavahini suck big time btw :lol:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    New System ekata news unath hadenna wenawaa.... :yes: So, ohoma name ekak daana ekata, mukuth kiyanna baa.... :no: Hanamiti adahas walin tikak midenna wenawaa.... boruwata...jaathiaalaya issarahata daganne nathuwa..... :yes: :D
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    machan. oka ochchara ganan ganna epa ban. TV kiyanne TV oka eka pattakata kotu kerane baa
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක ඉංග‍්‍රිසියෙන් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය හැඳින්වීම මහා නිවටකමක්, දීනකමක් බව ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. සමහර මාධ්‍ය ආයතන සිංහල ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්ටද භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි ශීර්ෂයක් යටතේ බව සහ live@8, news1st ඒ සඳහා උදාහරණ ලෙස ඔහු දැක්වීය. ඒ මහතා මේ අදහස් පල කලේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මාසික ප‍්‍රකාශණය වන මුරගල සඟරාවේ ප‍්‍රධාන ආරාධිත දෙසුම කොළඹ සව්සිරිපායේදී පවත්වමිනි.
    තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
    ඊනියා නිදහසින් වසර 63ක් ගෙවී අප අද මේ අත් විඳින නිදසහ ඇල්ජීරියාවේ හෝ ඉන්දියාවේ මෙන් අරගල කොට ලබා ගත් නිදහසක් නෙමෙයි. ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප‍්‍රාසාද කඩා වැටීමේ පථිපලයක් ලෙස තෝන් ලණුව අතේ තියාගෙන අපටද දිගේලි කල නිදහසක් දෙන්නට සිදු වුනා. කෙසේ වෙතත් ඒ අසම්පූර්ණ නිදහස යටතේත් අප ජාතියක් ලෙස අත්පත් කරගත් ජයග‍්‍රහණ බොහෝමයි. උදාහරණක් ලෙස 1935 වසරේදී අපේ රටේ ළදරු මරණ අනුපාතය 1000කට 250ක් වුණු අතර 2010 වසර වන විට එය 1000ට 11ක් දක්වා අඩු වී තිබෙනවා. එය දියුණු ධෛර්යවන්ත ජාතියක ලක්‍ෂණයක්. තවත් කිවුවොත් අපේ රටේ දරිද්‍රතා මට්ටම සැසඳීමේදී එය ඉවසිය හැකි එකක් මිස කර්කෂ එකක් නෙමෙයි. මෙරට පාලනය කල සියළු නායකයන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි. විශේෂයෙන් වාමාංශික නායකයන්ට.
    ඒත් කණගාටුවට කාරණාව අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු 63කට පස්සෙත් කිරිපිටි සමාගම් ආදී බහුජාතික සමාගම්වල ග‍්‍රහණයෙන් මිදීමට නොහැකිවීම ඛේදවාචකයක්. බහුජාතික සමාගම් අපේ රටේ ආණ්ඩු ප‍්‍රාණ ඇපයට තබා ගෙන ඉන්නවා අපිට අපේ රටේ අපට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන් කම තිබියදී.
    ඉන්දියාවට අද අවශ්‍ය වෙලා තියෙනවා මුළු දකුණු ආසියාවම තමන්ගේ අණසක යටතට ගන්න. මේ වන විටත් අප‍්‍රිකාව අධිරාජ්‍යවාදීන්ගේ අළුත්ම දඩබිම බවට පත්වී හමාර බවට එම කලාපයෙන් අපට ඇහෙන විලාපය සාක්‍ෂි දරනවා. ධනවාදය එහෙම තමයි. ලෝකය තම අණසකට ගැනීමට නම් ගැටුම් අවුළුවාලිය යුතුයි. භේද කල යුතුයි. රටවල් බෙදා වෙන් කල යුතුයි. ඔවුන් ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණයට කඳුළු සලන්නේ ඔවුන්ට ආදරේ නිසා නෙමෙයි.
    අපේ රටේ ජනමාධ්‍ය මේ තිත්ත ඇත්ත රටට කියන්නේ නැහැ. ඔවුන් තාරුණ්‍ය තරු හීනවල අතරමං කරනවා. මේ රටේ අති බහුතරයක් සිංහල. එත් කියන්න කණගාටුයි සමහර සිංහල රූපවාහිනී යයි කියාගන්නා නාලිකා තමන්ගේ ප‍්‍රධාන පුවත් විකාශණය හඳුන්වන්නේ ඉංග‍්‍රීසියෙන්. live@8, news1st, chat & music, rythem chat ආදිය ඉන් කිහිපයක්. මං දන්නෙ නැහැ මට කියාදෙන්න. ඇයි මෙහෙම කරන්න කියලා. ඉංග‍්‍රිසි හෙඩිම දැම්මම සුද්දො සිංහල ප‍්‍රවෘත්ති බලනවද. නැතිනම් අපි සුද්දො වෙනවද. නෑ... මේක තමයි නිවටකම. දීන කම. අපේ රටේ අපේ භාෂාවෙන් කථාකරන්න තරම් කොන්දක් අපේ රටේ මාධ්‍ය ආයතන වලට නෑ. අධිරාජ්‍යවාදයාට උන්ගේ ඊළඟ මෙහෙයුමට අවශ්‍ය නිවට මනස ශ‍්‍රී ලාංකිකයා ඇතුලේ හදන්නේ මොවුන්.

    ඔඹ ඔය වචන ණයට ගත්තෙ ළිදමුලගේ නලින් කුමාර සිල්වා ගෙන්ද?:oo:
    යකෝ නමෙන් වැඩක් නැහැ.:no: වැඩයි වැදගත්..
    තෝ ඔය කොටන කොම්පිවුටරේ හොයා ගත්තේ අපේ කවුරුවත්ද?
    මොනවා උනත් වචන හරඹ වලින් අපට වැඩක් නැතෝ...........:P
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපිට කියලා අනන්‍ය කමක් ත්ඉයෙන්න ඔන නේ.



    ඔඹ ඔය වචන ණයට ගත්තෙ ළිදමුලගේ නලින් කුමාර සිල්වා ගෙන්ද?:oo:
    යකෝ නමෙන් වැඩක් නැහැ.:no: වැඩයි වැදගත්..
    තෝ ඔය කොටන කොම්පිවුටරේ හොයා ගත්තේ අපේ කවුරුවත්ද?
    මොනවා උනත් වචන හරඹ වලින් අපට වැඩක් නැතෝ...........:P
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Machan its just a name of a program, this is a country where people belonging to all races cultures and religions live. So having a name which all can understand is alright.
    Besides there are worst thing happening in srilanka, voice out on those stuff !
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔය ඔක්කොම උන්ගෙම භාෂාවෙන් නෙ මචන්. මුන්ගෙ නම විතරයි නෙ බන් ඉංග්‍රිසි !!
    News1st, Live@8 kiyan ne style ekata

    Sky news has Live desk, Today, Live at 5

    CNN has World one

    Fox news has Happening now

    Just names with news :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    news 1st eke athi waraddak nam mama dakinne naha
    but dan inna gon hatta Sinhala Bashawa kanawa
    samaharu katha karaddi sinhala , english mix karala katha karanawa
    balapan china un japannu un unge bashawata kochchara place ekak denawada kiyala
    sinhalen nam katha karanne sinhalen katha karapn
    english katha karanna puluwan nam english walin katha karapn
    bashawa kanne nathuwa

    භාෂාව කන්නෙ නැතුව සිංහලෙන් කොටපිය
    :P:P:lol::lol::P:P