ඇත්තටම මේක වැඩිය හොඳයි. අපේ රටේ නමක්නේ.
මම දවසක් විදේශිකයෙක් එක්ක ඉන්න කොට ලංකාවෙ රේඩියෝ එක අහන කොට ඒ මිනිහ ඇහුවා ඔය නිවේදිකාව මොන භාෂාවෙන්ද කතා කරන්නෙ කියලා. සිංහල සහ ඉංගීසි කවලම් කරල කතා කරන්නෙ. මට ලැජ්ජාවෙ පන යන්න හැදුවා..
කතාව ඇත්ත
මොනවා උනත් ඔය කතාවනම් පිළිගන්න වෙනවා
අපේ රටේ අය අනවශ්‍ය විදිහට English දන්නවා වගේ පෙන්නන්න යනවා
එත් කවුරුහරි English වලින් කතා කරොත් හරි එහම කතාකරනකොට වැරදුනොත් හරි හිනාවෙනවා

)
Hanamiti adahas walin tikak midenna wenawaa.... boruwata...jaathiaalaya issarahata daganne nathuwa..... 


මම ඔබට අනුකම්පා කරනවා