.lk ඩොමේන් අරගෙන තියෙන්නේ කවුද...?? nic.lk
.lk ඩොමේන් අරගෙන තියෙන්නේ කවුද...

nic.lk
ඊයේ මන් ඩොමේන් එකක් ගත්තා

අද දවල් කෝල් එකක් ආව වියාපාරයක් විදියට රෙජිස්ටර් කරලද තියෙන්නේ ඇහුව... එහෙම කරල නැහැ ...

දැන් nic.lk එකේ ඇඩ්මින් එකේ states එක Provisional කියලා තියෙනව ... මොකක්ද මේකේ තේරුම...

.lk ඩොමේන් අරගෙන තියෙන්නේ කවුද...

nic.lk ඊයේ මන් ඩොමේන් එකක් ගත්තා