.lk ඩොමේන් අරගෙන තියෙන්නේ කවුද...?? nic.lk

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    .lk ඩොමේන් අරගෙන තියෙන්නේ කවුද...?? nic.lk

    .lk ඩොමේන් අරගෙන තියෙන්නේ කවුද... :confused::confused::confused: nic.lk

    ඊයේ මන් ඩොමේන් එකක් ගත්තා :P:P

    අද දවල් කෝල් එකක් ආව වියාපාරයක් විදියට රෙජිස්ටර් කරලද තියෙන්නේ ඇහුව... එහෙම කරල නැහැ ... :yes::yes::yes:

    දැන් nic.lk එකේ ඇඩ්මින් එකේ states එක Provisional කියලා තියෙනව ... මොකක්ද මේකේ තේරුම... :confused::confused::confused:
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    බිස්නස් රේගිස්ටර් නෑ කියපන්.
    බිස්නස් එකේ නමයි address එකයි යවපන්.

    උබේ parsonal විස්තරත් යවපන්. address, name, NIC, Mobile

    ඔක්කොම email කරපන්. එතකොට ශේප්. මම 5ක් අරන් තියෙනවා
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ඕක මහා ලොකු දෙයක් නෙමෙයි [email protected] එකට email එකක් දාන්න ඔයාගේ NIC එකයි ඩොමේන් එකයි දාල. එතකොට එයාල ඒ ඩොමේන් එක ඔයාගේ personal එකක් විදියට register කරයි.