lk ඩොමේන් එකේ අයිතිය කාගෙද??

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    හැබැයි sliit එකේ වැඩ නං යනවා, රජයේ ඒවා ගොඩක් late, මල්ලව sliit ekata danawa එක්කම cousin malli කෙනෙක් කැලණිය select වුණා, මල්ලී 3rd year aru tama first year. වයස නිකන් යනවා.


    එහෙමම කියන්න බැහැ.
    රෝහිත රාජපක්ස phd වෙනකන් ඉගෙනගත්තේ සෑහෙන්න අඩු කාලෙකින් නේද.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    එහෙමම කියන්න බැහැ.
    රෝහිත රාජපක්ස phd වෙනකන් ඉගෙනගත්තේ සෑහෙන්න අඩු කාලෙකින් නේද.
    එහෙම labbak නෙවෙයි. මන් කියන්නේ ඒවා late වුණේ Corona case hinda. Online කරේ නැ mkt.