lk ඩොමේන් එකේ අයිතිය කාගෙද??

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    SLIIT එකටත් ඔකමනේ උනේ,මට මුලින්ම මේක අහනකොට එක මතක් උනේ,අගට එකත් කියනවා.

    SOowj47.png

    vtVX6jn.png
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    SLIIT එකටත් ඔකමනේ උනේ,මට මුලින්ම මේක අහනකොට එක මතක් උනේ,අගට එකත් කියනවා.
    මහපොළ අරමුදලට නෙමේද දැන් SLIIT එක අයිති?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Katada ayithi etakota?
    mama uda dala thiyanawa snaps wagayak anna ewa balanna machan onna ohoma thama oka patan gannakota thibbe,oka dan thanikarama Prof Lalith Gamage saha eyage set ekata ona widiyata duwanne...oke thibba Mahapola Trust Fund eke salli wagayak,e tikath okkoma return kala yahapalana anudwa kale,e mudalata yamkisi interest + benifits giya fund ekata
     
    • Like
    Reactions: kinkon and elektro

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හැම රජයෙ එකම පාඩු ලබනව. මේක විතරක් රජයෙ කරල ලාබ ලබන්න විදියක් නැහැනෙ. ඩොමේන් එකක් ගන්න රෙජිස්ටර් පෝස්ට් යවන්න වෙයි ලියුම්. මාස ගානක් ඉන්න වෙයි. ඊටපස්සෙ. පස්සෙ කියයි මේක රජයට පාඩුයි කියල. ඒ කියල, ඉන්දියාවට වගේ විකුණල දායි. ඕක තමයි රජයට ගත්තොත් වෙන්නෙ.
     
    අෆ්ෆා මේකත් අර KDU පනතෙ සීන් එක වගේ අදින්න ඕනෙ එකක් ඒ snap වල හැටියට.
    දැන් එතකොට profit යන්නෙ කාටද?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හැම රජයෙ එකම පාඩු ලබනව. මේක විතරක් රජයෙ කරල ලාබ ලබන්න විදියක් නැහැනෙ. ඩොමේන් එකක් ගන්න රෙජිස්ටර් පෝස්ට් යවන්න වෙයි ලියුම්. මාස ගානක් ඉන්න වෙයි. ඊටපස්සෙ. පස්සෙ කියයි මේක රජයට පාඩුයි කියල. ඒ කියල, ඉන්දියාවට වගේ විකුණල දායි. ඕක තමයි රජයට ගත්තොත් වෙන්නෙ.
    ekath hari habayi :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ekath hari habayi :P

    දැන් මචං ඔය ඕකට හොට දාන්න හදන්නෙ උන්ට ඕන ඕන විදියට එන එන රජයවල් වලට ඕන විදියට පාලනය කරන්න බැරි එක. එක එකාගෙ ඩොමේන් මංකොල්ල කන්න බැරි එක. උන්ට අවාසී වගේ වෙන ඩොමේන් නොදී ඉන්න. ඒව කරන්න බැහැනෙ. ඒකයි ඔය දැන් ඒකටත් හොට දාන්න යන්නෙ. උන්ට රජයේ අච්චර profitable CEB, petrolium වගේ ඒව profit කරන්න බෑ. ඒව සදාකාලික පාඩු. මේ අහක තියෙන පොඩි organization එකට බැල්ම දානව. අඩුම උන් දන්නවද දන්නෙ නෑ ඕවයෙ operations වෙන විදිය වත්. රුදාව මෙවුන්ට දැන්...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අෆ්ෆා මේකත් අර KDU පනතෙ සීන් එක වගේ අදින්න ඕනෙ එකක් ඒ snap වල හැටියට.
    දැන් එතකොට profit යන්නෙ කාටද?
    ඔතන අක්කර 25 ක ලැන්ඩ් එකක් මචං,ඔක අයිති වෙලා තිබිලා තියෙන්නෙ මම දන්න විදියට දෙමළ කෙනෙක්ට,අන්නාසිද කොහෙද එ කාලේ වගා කරලා තියෙන්නෙ.83 ජුලි කලබල වලට පස්සෙ ඔක කොහොම හරි දාල ගිහින්.ඉට පස්සෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඔක සල්ලි වලට රජයට අරන් මහපොලට භාර කරලා තියනවා අනාගතයේදි මහපොල මුලස්ථානය සහ තාක්ෂණික විශවිද්‍යලයක් හදන්න.ඔහු එක කරන්න ඉඳලා තියෙන්නෙ නමුත් 1993 වෙඩි වැදිලා නැති වෙනවා නේ.ඉට පස්සෙ ඔය රිචඩ් පතිරණ සහ කින්ස්ලි වික්‍රමරත්නලා තමයි ඔය වැඩේ චන්ද්‍රකා ආණ්ඩු කාලේ පටන් ගන්නෙ.කින්ස්ලි වික්‍රමරත්නගේ දුව තමයි ප්‍රොෆෙසර් ලලිත් බැඳලා ඉන්නෙ..පස්සෙ කාලෙක ඉතින් ටික ටික ආයතනය පවුලේ බුදලයක් බවට පත් විගෙන යන ලකුණු පෙනුනා...

    ප්‍රො‍ෆිට් කියන්නෙ මචං දැන් ඔකෙන් මහපොලට යන්නෙ ලැන්ඩ් එකේ බදු මුදල පමනයි,ඉස්සර එහෙම නැ...ඉතිරි මුදල ඉතින් අනේ මන්ද...........
    ඔක රජයේ හස්තයෙන් ගිලිහිලා තියෙන්නෙ,අන්න එකයි නරක.

    දැන් මචං ඔය ඕකට හොට දාන්න හදන්නෙ උන්ට ඕන ඕන විදියට එන එන රජයවල් වලට ඕන විදියට පාලනය කරන්න බැරි එක. එක එකාගෙ ඩොමේන් මංකොල්ල කන්න බැරි එක. උන්ට අවාසී වගේ වෙන ඩොමේන් නොදී ඉන්න. ඒව කරන්න බැහැනෙ. ඒකයි ඔය දැන් ඒකටත් හොට දාන්න යන්නෙ. උන්ට රජයේ අච්චර profitable CEB, petrolium වගේ ඒව profit කරන්න බෑ. ඒව සදාකාලික පාඩු. මේ අහක තියෙන පොඩි organization එකට බැල්ම දානව. අඩුම උන් දන්නවද දන්නෙ නෑ ඕවයෙ operations වෙන විදිය වත්. රුදාව මෙවුන්ට දැන්...
    හැබැයි එකනම් ඇත්ත මචං.හැබයි SLIIT එකට උන වැඩේ නම් අවුල්...
    ------ Post added on Jun 14, 2022 at 5:29 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හැබැයි එකනම් ඇත්ත මචං.හැබයි SLIIT එකට උන වැඩේ නම් අවුල්...
    SLIIT එකට උනේ මොකක්ද කියල ඇත්තටම දන්නෙ නෑ. මම මුල ඉඳන්ම හිතන් හිටියෙ ඒක pvt uni එකක් කියල. ඒක එහෙම නෙමෙයිද බන්?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    SLIIT එකට උනේ මොකක්ද කියල ඇත්තටම දන්නෙ නෑ. මම මුල ඉඳන්ම හිතන් හිටියෙ ඒක pvt uni එකක් කියල. ඒක එහෙම නෙමෙයිද බන්?
    ඇපවීමෙන් සීමිත සමාගමක් මචං එ කියන්නෙ (limited by guarantee),මේක පාලනය කලේ රජයෙන් පත් කරන මණ්ඩලයකින්.මොර‍ටුව විශව විද්‍යලය සහ උසස් අධ්‍යපන අමාත්‍යංශය එකාබද්ධව.මහපොලත් සම්බන්ධයි.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඕක දැන් ඔය තියෙන විදියට තියෙන්න දුන්න නම් ඉවරයි බන්. මොකෝ රජයට පවරාගත්ත කියල මීට වඩා හොඳ සර්විස් එකක් දෙන්නද.
    උදේ ඕඩර් කරාම රෑ වෙද්දී ඩොමේන් එක ලැබෙනවා දැන්. ඒ ඇති. උන් අදත් වැඩද කොහෙද, දැනුත් මගේ එකක් approve ආව.

    කොහොමද ඕක රජයට පවරන්, ඩොමේන් එකක් ගන්න ග්‍රාමසේවක සහතිකයි, අර ෆොර්ම් මේ ෆෝර්ම් අරන් පෝලිමේ ඉන්න උනාම. .com වලටත් වඩා ගාන අඩුයිනේ දැන්, 3000/- යි, renew 2700/-

    අනික උන්ට ෆෝන් ආන්සර් කරන්න බැරි උනොත් අනිවාර්යයෙන් ආපහු කෝල් බැක් කරනවා.
    මට නම් උන්ගේ සර්විස් එක ලංකාවේ අනිත් ඒවාට සාපේක්ෂව හොඳයි.
    ඕක රජයට අරන් උන්ගේ මෙලෝ දෙයක් බැරි හෙන්චයියෝ ටිකක් දා ගත්තොත්, ඒකත් ඉවරයි.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    හැබැයි එකනම් ඇත්ත මචං.හැබයි SLIIT එකට උන වැඩේ නම් අවුල්.
    හැබැයි sliit එකේ වැඩ නං යනවා, රජයේ ඒවා ගොඩක් late, මල්ලව sliit ekata danawa එක්කම cousin malli කෙනෙක් කැලණිය select වුණා, මල්ලී 3rd year aru tama first year. වයස නිකන් යනවා.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඒ විතරක් නෙමෙයි, ආදයම් බදු නිලදාරීවගේ පොන්නයනට පගා දෙන්නත් වෙනවා, කවුරු සල්ලී කෑවත් කමක් නෑ... අඩුම ගානේ වැඩ ටිකවත් වෙනවානම්... මොකද රජය කියලා නොකා ඉන්නේ නෑ නේ.......

    පොන්න රජයේ හැත්තට ගියොත් මාස ගානක් බලන් ඉන්න වෙයි...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    ඔතන අක්කර 25 ක ලැන්ඩ් එකක් මචං,ඔක අයිති වෙලා තිබිලා තියෙන්නෙ මම දන්න විදියට දෙමළ කෙනෙක්ට,අන්නාසිද කොහෙද එ කාලේ වගා කරලා තියෙන්නෙ.83 ජුලි කලබල වලට පස්සෙ ඔක කොහොම හරි දාල ගිහින්.ඉට පස්සෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඔක සල්ලි වලට රජයට අරන් මහපොලට භාර කරලා තියනවා අනාගතයේදි මහපොල මුලස්ථානය සහ තාක්ෂණික විශවිද්‍යලයක් හදන්න.ඔහු එක කරන්න ඉඳලා තියෙන්නෙ නමුත් 1993 වෙඩි වැදිලා නැති වෙනවා නේ.ඉට පස්සෙ ඔය රිචඩ් පතිරණ සහ කින්ස්ලි වික්‍රමරත්නලා තමයි ඔය වැඩේ චන්ද්‍රකා ආණ්ඩු කාලේ පටන් ගන්නෙ.කින්ස්ලි වික්‍රමරත්නගේ දුව තමයි ප්‍රොෆෙසර් ලලිත් බැඳලා ඉන්නෙ..පස්සෙ කාලෙක ඉතින් ටික ටික ආයතනය පවුලේ බුදලයක් බවට පත් විගෙන යන ලකුණු පෙනුනා...

    ප්‍රො‍ෆිට් කියන්නෙ මචං දැන් ඔකෙන් මහපොලට යන්නෙ ලැන්ඩ් එකේ බදු මුදල පමනයි,ඉස්සර එහෙම නැ...ඉතිරි මුදල ඉතින් අනේ මන්ද...........
    ඔක රජයේ හස්තයෙන් ගිලිහිලා තියෙන්නෙ,අන්න එකයි නරක.
    Thanks machan wistareta