.LK පුද්ගලික සමාගමක් ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඇත්තටම .LK පුද්ගලික සමාගමක් ද , එයාල කියන විදිහට එයාලා non profit organization එකක් කියල කියන්නේ. හැබැයි ගිහාන් ඩයස් කියන කෙනා දශක ගණනාවක සිට මෙම ආයතනය එයාගේ පෞද්ගලික බුදලයක් ලෙස ගෙනි යන්නේ . මේ ආයතනය මෙහෙයවන්න ඕනේ රජයෙන් නොවෙයිද . රජයට අයිති වෙන්න ඕන මිලියන ගණනක මුදල් එක්තරා පුද්ගලයෙක් විසින් ලබා ගැනීම පිළිබඳව ගැටළුවක් තියනවා. මිලියන ගණනින් ගිහාන් ඩයස් ගේ සාක්කුවට යන්නේ. අඩුම තරමේ මෙයාලගේ කමිටි එකක්වත් නැහැ මම දන්නා තරමින්. කමිටි නම් තියෙන්නේ ගිහාන් ඩයස් කොහොමද සදාකාලික මුල් පුටුවේ රජ කරන්නේ.
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    503
    93
    අහල තියන විදිහට මේකත් ලොකු අවභාවිතාවක ප්‍රතිඵලයක්. prof ගිහාන් ඩයස්ට තමා ඉන්ටනෙට් එද්දි ඒ සම්බන්ධ වැඩේ පවරලා තියෙනේ LK ඩොමේන් එක ගන්න එක. මූ ඒක රටේ ආයතනයකට නැතුව තමන්ගේ පුද්ගලික නමට අරන් රෙජිස්ටර් කරගෙන. මේ දක්වා කවුරුත් ඒකට විරුද්ධව මොකුත් කරලා නෑ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    අහල තියන විදිහට මේකත් ලොකු අවභාවිතාවක ප්‍රතිඵලයක්. prof ගිහාන් ඩයස්ට තමා ඉන්ටනෙට් එද්දි ඒ සම්බන්ධ වැඩේ පවරලා තියෙනේ LK ඩොමේන් එක ගන්න එක. මූ ඒක රටේ ආයතනයකට නැතුව තමන්ගේ පුද්ගලික නමට අරන් රෙජිස්ටර් කරගෙන. මේ දක්වා කවුරුත් ඒකට විරුද්ධව මොකුත් කරලා නෑ.

    අලුත් ජනාධිපති තුමාට මොනවත් මේ සම්බදයෙන් තීරණයක් ගන්න බැරි වෙයි ද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    unge maru rules thiyenne..
    api salli gewwath domain aithi untalu, ona welawaka ai ganna puluwan lu..
    ape domain eka apita wikunannath ba, unta denna ona lu.. un ethakota api promote karala hit karapu domain auction karala wadima illapu ekata deela okkoma profit un gannawa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ඇත්තටම .LK පුද්ගලික සමාගමක් ද , එයාල කියන විදිහට එයාලා non profit organization එකක් කියල කියන්නේ. හැබැයි ගිහාන් ඩයස් කියන කෙනා දශක ගණනාවක සිට මෙම ආයතනය එයාගේ පෞද්ගලික බුදලයක් ලෙස ගෙනි යන්නේ . මේ ආයතනය මෙහෙයවන්න ඕනේ රජයෙන් නොවෙයිද . රජයට අයිති වෙන්න ඕන මිලියන ගණනක මුදල් එක්තරා පුද්ගලයෙක් විසින් ලබා ගැනීම පිළිබඳව ගැටළුවක් තියනවා. මිලියන ගණනින් ගිහාන් ඩයස් ගේ සාක්කුවට යන්නේ. අඩුම තරමේ මෙයාලගේ කමිටි එකක්වත් නැහැ මම දන්නා තරමින්. කමිටි නම් තියෙන්නේ ගිහාන් ඩයස් කොහොමද සදාකාලික මුල් පුටුවේ රජ කරන්නේ.
    අහල තියන විදිහට මේකත් ලොකු අවභාවිතාවක ප්‍රතිඵලයක්. prof ගිහාන් ඩයස්ට තමා ඉන්ටනෙට් එද්දි ඒ සම්බන්ධ වැඩේ පවරලා තියෙනේ LK ඩොමේන් එක ගන්න එක. මූ ඒක රටේ ආයතනයකට නැතුව තමන්ගේ පුද්ගලික නමට අරන් රෙජිස්ටර් කරගෙන. මේ දක්වා කවුරුත් ඒකට විරුද්ධව මොකුත් කරලා නෑ.

    ඔව් gihan dias ලංකාවෙ interenet සම්බන්ද pioneer කෙනෙක් කියලා තමා සලකන්නෙ. ඒක පස්සෙ හැංඟිලා තමා මූ ඕක කරන්නෙ. . ඔය LK domain එක උගෙ ගෙදර බූදලයක් විදියට තමා තියන් ඉන්නෙ. කවුරුත් මුකුත් කියන්නෙ නෑ ඉතින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අවුරුදු 30ක් තිස්සේ ජයටම කරගෙන යන බුද්ධිමය දේපළ මංකොල්ලක්
     
    • Like
    Reactions: Hyperx99

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    unge maru rules thiyenne..
    api salli gewwath domain aithi untalu, ona welawaka ai ganna puluwan lu..
    ape domain eka apita wikunannath ba, unta denna ona lu.. un ethakota api promote karala hit karapu domain auction karala wadima illapu ekata deela okkoma profit un gannawa..

    ඉතින් උබල කැමතියි නේද ලංකාවෙ එහෙම වෙනවට?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මහ රෙද්දේ කාලකණි නීති ටිකක් තියෙන්නේ. ලංකාවේ හොස්ටින් කරන රොඩියෝ ටිකක් ඉන්නවා උනුත් LK රෙජි්ස්ට්‍රියට දිගන ඉන්නවා.