ඇත්තටම .LK පුද්ගලික සමාගමක් ද , එයාල කියන විදිහට එයාලා non profit organization එකක් කියල කියන්නේ. හැබැයි ගිහාන් ඩයස් කියන කෙනා දශක ගණනාවක සිට මෙම ආයතනය එයාගේ පෞද්ගලික බුදලයක් ලෙස ගෙනි යන්නේ . මේ ආයතනය මෙහෙයවන්න ඕනේ රජයෙන් නොවෙයිද . රජයට අයිති වෙන්න ඕන මිලියන ගණනක මුදල් එක්තරා පුද්ගලයෙක් විසින් ලබා ගැනීම පිළිබඳව ගැටළුවක් තියනවා. මිලියන ගණනින් ගිහාන් ඩයස් ගේ සාක්කුවට යන්නේ. අඩුම තරමේ මෙයාලගේ කමිටි එකක්වත් නැහැ මම දන්නා තරමින්. කමිටි නම් තියෙන්නේ ගිහාන් ඩයස් කොහොමද සදාකාලික මුල් පුටුවේ රජ කරන්නේ.
Last edited: