.lk domain ගන්න හොඳම තැන කොහෙද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    Ai ban LK ganne?
    Oya domain wena katawath wikunannath baha, mara rules unge.
    උඹ විකුණුවා කියමුකෝ. උඹේ නමට තියාගෙන. උ මොකක්හරි ජල්තර් වැඩක් කලොත් . උඹ තමයි උසාවි යන්න ඔන. මොකද උඹ නේ ඔව්නර්..මම වැරදි නම් හරිගස්සන්න කවුරුහරි
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,891
    1,312
    113
    kohen gattat, umbe police sahathikey, kasaada sahathikey owun illanawa verify karanda kiyala
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    උඹ විකුණුවා කියමුකෝ. උඹේ නමට තියාගෙන. උ මොකක්හරි ජල්තර් වැඩක් කලොත් . උඹ තමයි උසාවි යන්න ඔන. මොකද උඹ නේ ඔව්නර්..මම වැරදි නම් හරිගස්සන්න කවුරුහරි
    Yako domain kiyanne car bike wage custom clearance, RMV gihin certificate, number plate aran ganna ekak nemei..
    Aluth owner ge details online ma registry eke update karanna puluwan.

    kohen gattat, umbe police sahathikey, kasaada sahathikey owun illanawa verify karanda kiyala
    Ow owa okkoma deela hack unama okkoma dark web eke..
    LK registry eka dan 2 parak da koheda hack una..
    ------ Post added on Nov 6, 2025 at 1:59 PM
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    Yako domain kiyanne car bike wage custom clearance, RMV gihin certificate, number plate aran ganna ekak nemei..
    Aluth owner ge details online ma registry eke update karanna puluwan.

    Ow owa okkoma deela hack unama okkoma dark web eke..
    LK registry eka dan 2 parak da koheda hack una..
    ------ Post added on Nov 6, 2025 at 1:59 PM
    යකෝ ලෝකල් ඩෝමේන් නේම් එක්ක සෙල්ලම් බෑ. ඉන්ටර්නැෂනල් නම් මොනවහරි ගේමක් ගහන්න පුලුවන්..එනිවේ..උඹ අප්ඩේට් කරන්න බලපන් ඉසිලි එල් කෝ ඩොමේන්..ලොල්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    යකෝ ලෝකල් ඩෝමේන් නේම් එක්ක සෙල්ලම් බෑ. ඉන්ටර්නැෂනල් නම් මොනවහරි ගේමක් ගහන්න පුලුවන්..එනිවේ..උඹ අප්ඩේට් කරන්න බලපන් ඉසිලි එල් කෝ ඩොමේන්..ලොල්
    Lk eke .com wagema okkoma update karanna puluwan registrar name nathuwa.
    Un ehema karala thiyenne wikunanna bari wenna.. therunada?

    Unta ona nam puluwan aluth ownerge details update karanna. Eth un kiyanne domain eka untai aithi, apita nemei un eka auction karanawa or wadi price ekak daala wikunanna advertise karala api promote karala hit karapu domain wala profit eka okoma un gannawa.

    https://www.domains.lk/premium-domain-showcase/

    Oya thiyenne used domain unma wadi ganata wikunana ewa..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    https://www.peekhosting.com එකෙන් දාන්න. විනාඩි 15න් ඩොමේන් එක full active කරල දෙනව ඔයාගෙම නමට.
    (Authorized Agent, LK Domain Registry)

    ඒ වගේම ඕනම දේකට LiveChat Supports හම්බෙනව.

    🙌 BR ඕන නෑ. Business එකක් නම් Documents මොකුත්ම ඕන නෑ. අපි ඒව බලා ගන්නව...

    😍 Instant DNS Approval
    💕 15 mins .LK Domain Registration
    👥 Realtime live chat human supports. ඔක්කොම... Same Price.

    🔎 Search LK Domain: Click Here
    🏣 Agent Information: Click Here
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    විස්තරයක් කියපල්ලකෝ
    Domains.lk එකෙන් ගන්න. හැබැයි Document ඉල්ලනවා සෑහෙන ගොඩක් එපා වෙනවා ඒවා දෙනකොට Reseller කෙනක් ගෙන් ගන්නකොට එචර කෙස් නැහැ ලේසියෙන් ගන්න පුළුවන්.

    ඔකේ Name Servers Update කළාම Update වෙන්නේ උදේ 9 හවස 5 අතර නිවාඩු දින සති අන්ත වල බැහැ එක නිසා Cloudflare Add කරලා එකේ Name Severs Add කරන්න නැතිනම් සර්වර් එකක් මාරු කරන්න එහෙම වුනොත් එපා වෙයි
     
    • Like
    Reactions: mr.bauwwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    Go for .com because you have a potential for the global market as well.
    Lankawe kenekta lankawe site ekak kiyala danenawa .lk dakkama.
    Tudo.com, Tudo.lk deken .lk eka dakkama kenek click karanna chance eka wadiyi. .com eka lankawe site ekak nemeyi kiyala first impression eka enne.
     
    • Like
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උඹ විකුණුවා කියමුකෝ. උඹේ නමට තියාගෙන. උ මොකක්හරි ජල්තර් වැඩක් කලොත් . උඹ තමයි උසාවි යන්න ඔන. මොකද උඹ නේ ඔව්නර්..මම වැරදි නම් හරිගස්සන්න කවුරුහරි
    එහෙම නැහැ Domain එක Transfer කරනකොට එයාගේ Account එකේ නමට යනවා Domain එකේ හැම දේම. හැබැයි .lk නම් විකුනන්න බැහැ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    ayyo .lk ganna epa ban. mahama wathayak. achchigei seeyage kasada sahathikath illanawa. loke kohewath nathi rules,
    echchara neethi walata yata wela domains ganna mongal nahane
     
    • Like
    Reactions: raman2

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena
    Ai ban LK ganne?
    Oya domain wena katawath wikunannath baha, mara rules unge.
    3rd party company එකට kelawala danna one keriyanta monopolly කරන්න දෙනවට me ආණ්ඩුවෙන් වත් කොස්සක් adde nane