.lk domain ගැන ප්‍රශ්නයක්

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    .lk domain ගැන ප්‍රශ්නයක්

    මචන්ලා පොඩි වැඩකට ඩොමේන් එකක් ඕන වෙලා තියෙනවා. .lk එකක් රුපියල් 3000 + vat නේ, තව .com.lk එක නම් රුපියල් 1000 + vat වෙන්නේ. .com.lk යන එකේ කෙලින්ම .com එකකට ඩොලර් 10ක් දීල ගියානම් ද හොද?
    .com.lk වල whois ගාර්ඩ් වගේ සිකියුරිටි ෆන්ෂන් තියෙනවද? මේ Second level domain හරි නැද්ද?
    මොකක්ද හොද?
    www.nic.lk එකෙන් ගන්න හැදුවේ.

     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    second level domain unat awulak na iitn

    ekama awula .com.lk ne bun

    kelinma .com or .lk wage nam tamai hoda

    ඔව් නේ මචන්, කෙලින්ම .com එකක් ගන්න එක හොදයි නේ.

    No whois guard

    එහෙනම් වැඩක් නැහැ මචන් පාඩුයි

    Call lankahost - Thiwanka
    077-102-1222

    nic එකේ ලාබයි නේ මචන්. .lk ඇති දේකුත් නැහැ පට්ට ගණන්. :angry:

    තැන්ක්ස් මචන්ලා හැමෝටම රේප්+6 ගානේ සැලකුවා