LK domain help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    හොස්ට් එකක් ගන්නේ නැතුව LK ඩොමේන් එක ෆ්බී පේජ් එකකට ලින්ක් කරන්න බැරිද?

    අඩුවටම තියෙන හොස්ටින්ග් මොනාද?
     
    • Like
    Reactions: kinkon

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    කෝ වැඩ නෑනේ. . ලෝඩ් වෙන්නේ නෑ. . ෆයර් ෆොක්ස්, එක්ස්ප්ලොර, ඔපෙරා

    උබේ බ්‍රව්සර් එක මොකක්ද?
    chorome , anik ewath wada mage nam.. lk domai n wala kohomath beheth nathi lede hadenawa .. poddak balahan passe
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කෝ වැඩ නෑනේ. . ලෝඩ් වෙන්නේ නෑ. . ෆයර් ෆොක්ස්, එක්ස්ප්ලොර, ඔපෙරා

    උබේ බ්‍රව්සර් එක මොකක්ද?
    මගෙත් ඔහොම අවුලක් තිබුනා පස්සේ හරිගියා.