Namecheap hosting හොදයි
Namecheap එකේ නම් domain redirect කරන්න පුලුවන් hosting ඕනේ නෑ. LK domain ගැනනම් දන්නේ නෑ මචන්.
https://www.namecheap.com/support/k.../385/2237/how-to-redirect-a-url-for-a-domain/
Hosting තියෙනවා අවුරුද්දටම රු 1100 සිට https://lankawebhosting.net
free
තැන්ක් යු. .
lk ඩොමේන් දාන්න බැරිද නොට් රෙගිස්ටඩ් කියලා වැටෙනවනේ. .
blog එකකට lk domain එක ඇඩ් කරන්න වෙන්නෙත් මෙහෙමද? cloudflare දාන්නම ඕනද? free host කරන්න හොඳ කොහෙද?Domain eka register kalata passe thama danna puluwan. Eth detect karanne naththan tika welawakata kohe hari free host ekaka danna.
eeta passe detect kalama nameservers tika cloudflare ekata maru karanna.
blog walata cloudflare nathuwa domain add karanna puluwan.blog එකකට lk domain එක ඇඩ් කරන්න වෙන්නෙත් මෙහෙමද? cloudflare දාන්නම ඕනද? free host කරන්න හොඳ කොහෙද?
මෙතනට අර blogger වලින් දෙන CNAMEs: (Name: www, Destination: ghs.google.com) මේවා ඇඩ් කරාට සේව් වෙන්නෙ නෑනේ?blogwalata cloudflare nathuwa domain add karanna puluwan.
blogger, worldpress 2ma free blog karanna puluwan.
worldpress host karanna free site nam honda ekak naha, hosting salli walata ganna eka hondai.
Domain eka register kalata passe thama danna puluwan. Eth detect karanne naththan tika welawakata kohe hari free host ekaka danna.
eeta passe detect kalama nameservers tika cloudflare ekata maru karanna.
blog එකකට lk domain එක ඇඩ් කරන්න වෙන්නෙත් මෙහෙමද? cloudflare දාන්නම ඕනද? free host කරන්න හොඳ කොහෙද?
නෑ මේ ඩොමේන් එකක් ගත්ත බ්ලොග් එකකට දාල ටෙස්ට් කරන්නනේම් සර්වර් දෙක දාන්න LK ඩොමේන් එකට ලොග් වෙන්න බැලුවා යන්න බෑ මුන්ගේ ලොගින් පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ. . LK ඩොමේන් නම් සාපයක්. .
බ්ලොග් එකකට නම් LK ඩොමේන් ගන්න එපා. . මේ පේන්නැද්ද එපාවෙනවා උන් එක්ක වැඩ කරන්න ගියාම. .
------ Post added on Aug 13, 2021 at 7:22 PM
නෑ මේ ඩොමේන් එකක් ගත්ත බ්ලොග් එකකට දාල ටෙස්ට් කරන්න
me hodata wada karanne banඑනම් ඉතින් කරන්න දෙයක් නෑ. .
මේ පොඩ්ඩක් LK එකට ලොග් වෙනවද බලපන් ලොග් වෙන්න බෑ දැන් පැයක් විතර ට්‍රයි කරනවා. .