.lk domain privacy protection එක්ක ගන්න පුලුවන්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    .lk domain privacy protection එක්ක ගන්න පුලුවන්ද?

    මචං මගේ අලුත් site එකට .lk domain name එකක් ගන්න ඕනේ. .com ඒවා වගේ අපිට ලේසියෙන් privacy protection එක්ක domain name ගන්න පුලුවන්ද? .lk domain .com වගේ ලේසියෙන්ම ගන්න පුල්වන්ද?
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    .lk ganna www.nic.lk yanna
    domain eka search karala apply karanna.
    1 day athulatha domain approval mail ekak ewanu atha.
    ita passe online pay karanna. next day domain eka active wela thiyei
     
    • Like
    Reactions: U-tag

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    :sorry: :sorry: මම දැක්ක බන් NIC no,phone numbers ඉල්ලනවා ඕව ඔකොම පෙනනවද බන් who is වලදින්?
    whois waladi owa pennanne naha..habai nic eke ube details thiyenawane. .com wage boru nam details dala reg karanna ba.