.lk Domain Reregister

chiranthago

Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මට .lk Domain 1ක් තියනව ගන්න ඕනි උන, එ Domain එක මේ වෙනකොට Register කරල, ඒ Site එක කරපු කෙනා දැන් ඒ Site එක කරන එක නවත්තල තියෙන්නෙ, nic.lk එකෙ පෙන්නන්නෙ Domain *****.lk is registered to Research under category CAT2, Payment Due Date is 2013-01-02 කියල, දැන් මේ Domain එක Expire වෙලා නේද? එත් ඒ Site එක තාම වැඩ. මට මේ Domain එක ගන්න බැරිද?​
     
    Last edited:

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Yes machan,first make a call to NIC and tell them your interested to buy this domain.then they will say send pre order request for that domain.Then NIC will put available domain withing three month.
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Yes machan,first make a call to NIC and tell them your interested to buy this domain.then they will say send pre order request for that domain.Then NIC will put available domain withing three month.

    ඒ කියන්නෙ මචන් අපි දැන් request කලාට Domain එක Expire වෙල මාස 3ක් යන්න ඕනිද අපෙ නම්ට ඒක ගන්න නම්.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    .lk ගන්න එපා බං. උන්ගේ service ඒක පට්ට චා.
    මට අලුත්ම .lk domain එකක් ගන්න ගිහිල්ලත් දවස් 6 ක් ගියා register කරගන්න.:angry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    .lk ගන්න එපා බං. උන්ගේ service ඒක පට්ට චා.
    මට අලුත්ම .lk domain එකක් ගන්න ගිහිල්ලත් දවස් 6 ක් ගියා register කරගන්න.:angry:

    මට .com.lk සහ .lk දෙන්න සති දෙකක් ගිය.. එත් pending කියලා තිබ්බේ.. පස්සේ කතා කරලා බැන්න.. ඊට පස්සේ දවසේ හරිගියා.. එත් Name servers අප්ඩේට් වෙන්න තව දවස් දෙකක් ගිය.. ලංකවේ වැඩ ඔහොම තමා... :P
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මට .com.lk සහ .lk දෙන්න සති දෙකක් ගිය.. එත් pending කියලා තිබ්බේ.. පස්සේ කතා කරලා බැන්න.. ඊට පස්සේ දවසේ හරිගියා.. එත් Name servers අප්ඩේට් වෙන්න තව දවස් දෙකක් ගිය.. ලංකවේ වැඩ ඔහොම තමා... :P

    .com gaththanan kisi awulak naa gaanath aduyi. within 10 mints register karanawa.:cool: