.lk Expired ඩොමේන් එකක් ගන්න NIC එකෙන් Expired ඩොමේන් එකක් ගන්න රික්වෙස්ට් එකක් යැව්වා තාම Reply එකක් නෑ. ඒක කොහොමද වෙන්නේ රික්වෙස්ට් එක යන්නේ NIC එකටද නැත්තන් දැනට ඩොමේන් එක අරන් තියෙන කෙනාටද?