.lk website එකක් හදන්නෙ කොහොමද?
.lk domein එකක් එක්ක website ekak හදන්නෙ කොහොමද? මට website එකක් හදන්න ඕනෙ. commercial එකක් නෙමෙයි.. educational එකක්.. මට මේව ගැන ලොකු දැනුමක් නෑ.. මුල ඉදල මේක කරන්නෙ කොහොමද කියල කියල දීපල්ලකෝ,,,
,

ඇඩ් දාන්නෙ නැති.
. අවුරුද්දකට ගානක් ගියත් කමක් නෑ...