.lk_ජාවාරම

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අහ්හ් ඇත්තද ..
    අපේ අයිය කෙනෙක් ඉන්නවා LK Domain registry එකේ . :cool:
    ඌට අද හවස බ්ලැක් ලේබල් ඉස්තරම්ම බ්‍රෑන්ඩ් එකෙන් අරන් දීලා Elakiri.lk එකේ DNS change කරවන්න ඕනේ :D

    දැන් ඇඩ්මින් දුවන් එයි රෙද්ද කර තියන් :(

    ඊට කලින් උඹ ශිෂ්‍යත්වේ පාස් වෙලා හිටහං මල්ලි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    unge TOS walama tiyenawa ape domain eka wen reputed company ekaka namin nam tiyenne, e company eken illuwot denawa kiyala. ehema puluwanda?

    බෑ බං
    එහෙම දෙන්න කිසිම අයිතියක් නෑ
    මොකද අපි සල්ලි ගෙවලා අරගෙනනම් තියෙන්නේ උන්ට එහෙම කරන්න බෑ
    එතකොට අර කම්පැනිය අපිත් එකක් ඩීල් කරන්න ඕනේ..
    ඕකුන් ඔය සල්ලි ගරන්න කරන වැඩ බං...
    හිතහං ගූගල් එක වගේ සල්ලි කියන්නේ නතිං....
    ඉතිං හිතහංකෝ මම ගූගල්.එල්කේ ගත්තා කියලා....
    පස්සේ ගූගල් එක එල්කේ ඩොමේන් රෙජිස්ට්‍රිය කන්ටැක් කරාම උන් කියනවා ඒක අරගෙන තියෙන්නේ.. ගත්ත උන් එකක් කතා කරගෙන කියන්නම් කියලා ඩොලර් බර ගානකට බලෙන්ම විකුණනවා...
    මමනම් දැන් දන්න එකෙක්ටවත් ගන්න දෙන්නේ නෑ බං...
    බෙස්ට් වෙබ් කියලා කරන්නේ වංචාවක්...
    අමු වංචාවක් ඒක...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගන්න අපේ දේ කිව්වට බං අපේ දේ ගත්තට අපිටම අරිනවානේ මුං..
    ඒ නිසා දැන් මගේ සේවාදායකයෙකුට උනත් මම ඇත්ත තත්ත්වේ කියා දීලා .කොම් එකකටම අදිනවා...
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    oka karanne maha bakayo tikak danna magulakuth na. ali wansen thama talks. munge wadath 1960 ganan wala wage thama. lajjawe baruwa. :lol:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    unge TOS walama tiyenawa ape domain eka wen reputed company ekaka namin nam tiyenne, e company eken illuwot denawa kiyala. ehema puluwanda?

    Cybersquatting kiyala deyak ahala thiyenawada?

    Aan eka nawaththanna thama oka karala thiyenne.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං උබ 100යට 100ක්ම හරියටම හරි මචං අපේ දේ මෙච්චර ගනන් උනාම මචං අපේ රටට අවශ්‍ය දේ අපිට හදාගන්න බැරිවෙනවා :angry: මුන්ගෙ අම්මලා මතක් වෙනවා බං ඔය පෙන්නෙ නැද්ද අපේ ලංකාවේ උං .lk Domain ganna salli nathuwa websitelk.com daanawa :( paw nadda ban ape lankawe maha balu scene thiyenne baalapan machan eehen paypal denneth na ai ban me? puduma karumayak kawadaa me dewal apita nidahase labeida danne na :angry: forex karana untath kelinnamai hadanne kochcahra balu wedakda ban e :angry::angry: ape karume ban shit munta hena gahanna epai mewa kaata kiyannada bn :angry::angry: