.lk_ජාවාරම

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Anuja methsara
    user_online.gif

    Banned

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    • Like
    Reactions: Anuja methsara
    May 19, 2013
    1,864
    81
    0
    hondata ugannanawa habai ugannaddi subject ekata asa hithena widiyata. issara nan lk eka thibune moratuwa campus eka athule. dan koheda thiyenne? mona private company ekatada ayithi?
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    බලපන් වෙන ඕනෑම රටක country domain name එකක් තමන්ට ඕනෑම අයුරකින් ලියාපදිංචි කරගන්න පුළුවන්. අනේ domain එක ක්ෂණිකව ලියා පදිංචි වෙනවා. අනෙක godaddy එකෙන් උනත් බොහොමයක් නාම ලියාපදිංචි කරගන්න පුළුවන්. මෙතන හෙන ලොකු පඩ කතා ගොඩයි.

    දන‍ට වසර 3 කට ඉහත .lk registry එකේ phone වැඩ කලේ නැහැ. හිතාගන්න පුළුවන් නේද customer support එකේ විශිෂ්ටත්වය .

    මේ පහල තියන domain එක බලන්න. කලකින් ගෙවලත් නැහැ. රජයට තියන බය නිසා මොකුත් කරන්නේ නැහැ.


    ===============================================
    Top Level Domain
    Domain doenets.lk is registered to Department of Examinations under category CAT1

    Payment Due Date is 2009-09-01
    ===============================================

    Domain news.lk is registered to Govt. Information Dept. under category CAT1

    Payment Due Date is 2010-01-01

    ====================================================
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    unge TOS walama tiyenawa ape domain eka wen reputed company ekaka namin nam tiyenne, e company eken illuwot denawa kiyala. ehema puluwanda?

    puluwan ban. eka ICAN eke neethiyak. Registered Trademark

    anika 3 letters domain kohen gathath ganan wedi 1000$ wedi .com domainsuth thiyenewa. :D

    .lk domain registration eka nam pada huthak. weddo inne moratuwe eath panel ekak ne :lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මම මේ පඩේට කියන නොවෙයි. ටිකක් දන්නා නිසයි මේ කියන්න. ICANN වල .net power අපේ සමාගමට තියනවා. ICANN වල එහෙම නීතියක් නැහැ.

    country Domains handling by IANA . Not ICANN . 3 letters දැනට ලෝකේ නැහැ. නමුත් තිබ්බත් සමනය මිලට ගත හැකයි.




    puluwan ban. eka ICAN eke neethiyak. Registered Trademark

    anika 3 letters domain kohen gathath ganan wedi 1000$ wedi .com domainsuth thiyenewa. :D

    .lk domain registration eka nam pada huthak. weddo inne moratuwe eath panel ekak ne :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    අහ්හ් ඇත්තද ..
    අපේ අයිය කෙනෙක් ඉන්නවා LK Domain registry එකේ . :cool:
    ඌට අද හවස බ්ලැක් ලේබල් ඉස්තරම්ම බ්‍රෑන්ඩ් එකෙන් අරන් දීලා Elakiri.lk එකේ DNS change කරවන්න ඕනේ :D

    දැන් ඇඩ්මින් දුවන් එයි රෙද්ද කර තියන් :(



    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    gon atal dennepa do
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    කෝ උබේ අර ANTI VIRUS ත්‍රෙඩ් එක.. :lol: අපෝ උබව නම් එපාවෙලා ඉන්නෙ.. :( දැන් උබ මොනා දැන්මත් විස්වාස නෑ..:yes: උබ තවත් එක පම්පෝරිකාරයෙක් විතරයි වගෙ..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෝ උබේ අර ANTI VIRUS ත්‍රෙඩ් එක.. :lol: අපෝ උබව නම් එපාවෙලා ඉන්නෙ.. :( දැන් උබ මොනා දැන්මත් විස්වාස නෑ..:yes: උබ තවත් එක පම්පෝරිකාරයෙක් විතරයි වගෙ..


    :lol::lol::lol::lol::lol::lol::lol:

    muta siripala newi Antivirus kiyala fake ekk hadaganna kiyapan :lol::lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අහ්හ් ඇත්තද ..
    අපේ අයිය කෙනෙක් ඉන්නවා LK Domain registry එකේ . :cool:
    ඌට අද හවස බ්ලැක් ලේබල් ඉස්තරම්ම බ්‍රෑන්ඩ් එකෙන් අරන් දීලා Elakiri.lk එකේ DNS change කරවන්න ඕනේ :D

    දැන් ඇඩ්මින් දුවන් එයි රෙද්ද කර තියන් :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1597517&page=3 :lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    DNS මාරු කරගන්නත් මුන්ට කෝල් කරල,මේල් කරල පයන්නක් කොරන්න ඕන...user panel එකක්වත් නෑනෙ මේ හුයන්නලාට....අපිට ඕන වෙලාවට මොකුත් කරගන්න බෑ...සෙනසුරාදා,ඉරිදා, වෙන නිවාඩු එහෙම සෙට් උනාම කොහොමටවත් බෑ අපේ DNS මාරු කරගන්නවත්.උන්ට ඕන දවසට තමා අපි ඒව කරන්න ඕන..මුන්ගෙ &&*((*#(*^*#((&& (මට මල පැනල ඉන්නෙ බං) :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල සිදුරක් තියනවා වගෙයි.
    ආරක්ෂාව අතින්නම් ගොඩක් ලොකුම සිදුරු තියනවා..
    උන්ගේ ඩී එන් එස් තියන විදිහ අනුවනම් ලොකුම ලොකු සිදුරු තියනවා...
    ක්ලයන්ට්ලා බර ගානක විස්තරත් එකක් උන්ගේ ඩේටාබේස් එකක ඩම්ප් එකක් තියනවා ටොරන්ට් සයිට් එකක...
    ගොඩක් උන් නොදන්නවා උනාට ඕක හැක් වුනානේ...
    අන්තිමට හැක් කරපු එකා හැක් කරපු හැටි කියලා ටියුටෝරියල් එකකුත් දැම්මා යූටියුබ් එකේ..