duka ati
![]()


සෝල් හයිම් අංකල්ට ගිහින් කියයි, යුද අධිකරනයේ නඩු දායිද දන්නෙ නැහැ 
අපිව කන්න තරහ ඇති
okata den online ewilla post/thread daanna beruwa eththeonna oyawage weda walata thamai machan api LMAO kiyana phrase eka use karanneඅයියෝ මචන්, ඩූඩ්ට අහු නොවෙන්න හොර වැඩක් වත් කරන්න බැහැනේ![]()

mona unath paw nedaa
btw ayya gud tread![]()


මතක නැහැකීයක් කැපිලද? 4ක් 5ක්?
NGO කාරයන් හරියට ඩූඩ්ට උගන්නල නැහැ වගේokata den online ewilla post/thread daanna beruwa eththe
onna oyawage weda walata thamai machan api LMAO kiyana phrase eka use karanne![]()





ow okata kiyanna ona Eric Solheim ta kiyala individual tution ekak daganna kiyalaNGO කාරයන් හරියට ඩූඩ්ට උගන්නල නැහැ වගේ![]()

ada da danne
eya married also![]()

hehe kamak nad dan dannawaneesirawata man danan hitiye nane
he he ithin ai dood kiyanne[/B]



ඔන්න මේ දැන් තව පොයිට් දෙකකට බඩු
lkdood ගේ විශ්වාසනීය වෙනස 01-30-2010 05:59 PM Dont insult other members![]()
අයියෝ මචන්, ඩූඩ්ට අහු නොවෙන්න හොර වැඩක් වත් කරන්න බැහැනේ![]()



කොන්දක් නැති එකෙක්, නැත්නං මෙහෙම හැංගිලා ලැජ්ජ නැති වැඩ කරයිදදෙකක් නම් වෙන කවුරුහරි.....නැත්තම් ෆේක් එකක් බැහැල
අවමංගල්‍ය දැන්වීම්
![]()
අනිච්චාවත සංඛාරා.!!!
කොටි අඹරේ දිලුනු ඌරා තරුව ඔබයි
පුරා වසර එකහමාරකට වැඩි කාලයක් මඩ, පච , බොරු නිව්ස් බෙදා හරිමින් කොටින්ට සහ (එලකිරි එකට??) ඉතා විශාල සේවාවක්ඉටු කල අපක්ශපාතී, සමබර නිදහස් මාධ්‍යවේදී ඇල් .කේ. ඩූඩ් මහතා(ශුවර්ද??) බඩු මාට්ටු වීම නිසා අද හදිසියේ අභාවප්‍රාප්ත විය.ඒ වන විට 27 වනවියේ පසුවූ එතුමා කඩේ යාම, මිතුරන් සතුරු කිරීම, ඒ පැත්තෙන් මේ පැත්තට පැනීමාදී විශයන්හි මහාචාර්යවරයෙකු ලෙස එංගලන්තයේ (සයිවර කඩයක) සේවය කරමින් සිටියහ. මීට අමතරව ඩූඩ් මහතා ටෑමිල් ඩයස්පෝරා පෙරපාසලෙන් ඇල්.ටී.ටී.ඊ. (ඊලාම්) ගෞරව උපාධිය දෙවරක් සමත් වී ඇත. එසේම ඩූඩ් මහතා ලංඩන් නුවර රෙප් සිගන සංගමයේ ගරු අනුශාසක පදවියද උසුලයි.![]()
ඩූඩ් මහතාගේ අවසන් කටයුතු (ඩූඩ් මහතාව බාබකිව් දැමීම) එතුමාගෙන් සේවය ලද එලකිරි සාමාජිකයන්ගේ බලවත්ඉල්ලීම මත එලකිරියේ මේ ත්‍රෙඩ් 1 දී සිදුවේ.
![]()
අවමගුල් උත්සවයේ සියලුවියදම් එංගලන්තයේ මහරැජින එලිසබත් මහත්මිය සපයන බව අපවෙත බකිංහැම් මාලිගයෙන් දන්වා ඇත.(ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් මහරැජින වැඩිදුරටත් පවසා සිටියේ ඩූඩ්මහතා රෙදි ඇපිල්ලීමේ විශය සදහාද ප්‍රාමාණික විද්වතෙකු බව සහ පසුගිය වසර 4-5ක්ම එතුමියගේ ඇදුම් අපුල්ලා දුන්නේ ඩූඩ් මහතා බවයි. මහ රැජිනගේ නිර්දේශ මතඩූඩ් මහතාට නයිට් ඔෆ් වොශිං පවුඩර් යන නම්බු නාමයද බ්‍රිතාන්‍ය රජය පසුගිය මාසයේදී පිරිනමන ලදී.)
සැරසිලි කටයුතු කුමාර් රූපසිංහ, සුනන්ද දේශප්‍රිය ඇතුලු ලංකාවේ ඇන් ජී ඕ නඩයෙන්.
මල් වඩම් අනවශ්‍යයි.නෝර්වේ රජය අවශ්‍ය කිඩාරම් මල් සපයා ඇත. එහෙත් පැමිනෙන සියලුදෙනාටම කුණු බිත්තර,කුණු තක්කාලි, මඩ රැගන එන ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. (ඩූඩ් මහතාගේ ප්‍රියතම ආහාර ඒවා බැවින් ඔබ සැමට මෙතෙක් එතුමා කල මහගු සේවයට කළ ගුණ දැක්වීම සදහා)
-මෙයට බලවත් ශොකයට පත් රුද්රකුමාරන්, සම්බන්ධන් ඇතුලු පවුලේ හිතවතුන්
-
![]()

lkdood ගේ විශ්වාසනීය වෙනස 01-30-2010 05:59 PM Dont insult other members![]()
මෙහෙම හැංගිලා -රෙප් දෙන එකේ පොඩ්ඩක් කමෙන්ට් එකකුත් දාලම යන්න, අපි කන්නෙ නැහැ, කොන්දක් ඇතියි කියල හිතෙනව

සිරාවට මචන්, උන්ට වැරදුනේ එතනයිmekane ban
dood akki hithanne ape rep bera ganna api me thread eka dala duwai kiyala

දෙකක් නම් වෙන කවුරුහරි.....නැත්තම් ෆේක් එකක් බැහැල

akki fake ewa hadanawa ban
meke ltte eun innawaya akkita sup koranda![]()