lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මටත් ඇඩෙනව :rofl:
    :nerd: mona unath paw nedaa :baffled:
    btw ayya gud tread
    11.gif
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol: okata den online ewilla post/thread daanna beruwa eththe

    onna oyawage weda walata thamai machan api LMAO kiyana phrase eka use karanne :rofl:
    NGO කාරයන් හරියට ඩූඩ්ට උගන්නල නැහැ වගේ :rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දෙකක් නම් වෙන කවුරුහරි.....නැත්තම් ෆේක් එකක් බැහැල
    කොන්දක් නැති එකෙක්, නැත්නං මෙහෙම හැංගිලා ලැජ්ජ නැති වැඩ කරයිද
     

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    අවමංගල්‍ය දැන්වීම්
    1breastcoffin.jpg


    අනිච්චාවත සංඛාරා.!!!


    කොටි අඹරේ දිලුනු ඌරා තරුව ඔබයි
    gayeelamdonkeyflag.jpg

    පුරා වසර එකහමාරකට වැඩි කාලයක් මඩ, පච , බොරු නිව්ස් බෙදා හරිමින් කොටින්ට සහ (එලකිරි එකට??) ඉතා විශාල සේවාවක්ඉ‍ටු කල අපක්ශපාතී, සමබර නිදහස් මාධ්‍යවේදී ඇල් .කේ. ඩූඩ් මහතා(ශුවර්ද??) බඩු මාට්‍ටු වීම නිසා අද හදිසියේ අභාවප්‍රාප්ත විය.ඒ වන විට 27 වනවියේ පසුවූ එතුමා කඩේ යාම, මිතුරන් සතුරු කිරීම, ඒ පැත්තෙන් මේ පැත්තට පැනීමාදී විශයන්හි මහාචාර්යවරයෙකු ලෙස එංගලන්තයේ (සයිවර කඩයක) සේවය කරමින් සිටියහ. මීට අමතරව ඩූඩ් මහතා ටෑමිල් ඩයස්පෝරා පෙරපාසලෙන් ඇල්.ටී.ටී.ඊ. (ඊලාම්) ගෞරව උපාධිය දෙවරක් සමත් වී ඇත. එසේම ඩූඩ් මහතා ලංඩන් නුවර රෙප් සිගන සංගමයේ ගරු අනුශාසක පදවියද උසුලයි.


    ඩූඩ් මහතාගේ අවසන් කටයුතු (ඩූඩ් මහතාව බාබකිව් දැමීම) එතුමාගෙන් සේවය ලද එලකිරි සාමාජිකයන්ගේ බලවත්ඉල්ලීම මත එලකිරියේ මේ ත්‍රෙඩ් 1 දී සිදුවේ.
    060721queenelisabethiil.jpg

    අවමගුල් උත්සවයේ සියලුවියදම් එංගලන්තයේ මහ‍රැජින එලිසබත් මහත්මිය සපයන බව අපවෙත බකිංහැම් මාලිගයෙන් දන්වා ඇත.(ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් මහ‍රැජින වැඩිදුරටත් පවසා සිටියේ ඩූඩ්මහතා රෙදි ඇපිල්ලීමේ විශය සදහාද ප්‍රාමාණික විද්වතෙකු බව සහ පසුගිය වසර 4-5ක්ම එතුමියගේ ඇදුම් අපුල්ලා දුන්නේ ඩූඩ් මහතා බවයි. මහ ‍රැජිනගේ නිර්දේශ මතඩූඩ් මහතාට නයිට් ඔෆ් වොශිං පවුඩර් යන නම්බු නාමයද බ්‍රිතාන්‍ය රජය පසුගිය මාසයේදී පිරිනමන ලදී.)

    සැරසිලි කටයුතු කුමාර් රූපසිංහ, සුනන්ද දේශප්‍රිය ඇතුලු ලංකාවේ ඇන් ජී ඕ නඩයෙන්.
    මල් වඩම් අනවශ්‍යයි.නෝර්වේ රජය අවශ්‍ය කිඩාරම් මල් සපයා ඇත. එහෙත් පැමිනෙන සියලුදෙනාටම කුණු බිත්තර,කුණු තක්කාලි, මඩ ‍රැගන එන ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. (ඩූඩ් මහතාගේ ප්‍රියතම ආහාර ඒවා බැවින් ඔබ සැමට මෙතෙක් එතුමා කල මහගු සේවයට කළ ගුණ දැක්වීම සදහා)

    -:(මෙයට බලවත් ශොකයට පත් රුද්‍රකුමාරන්, සම්බන්ධන් ඇතුලු පවුලේ හිතවතුන්:(-

    5697manpreparingtobarbe.jpg

    මගේ සාතිශ්‍ය සංවේගය:P
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    reputation_neg.gif
    lkdood ගේ විශ්වාසනීය වෙනස 01-30-2010 05:59 PM Dont insult other members

    මෙහෙම හැංගිලා -රෙප් දෙන එකේ පොඩ්ඩක් කමෙන්ට් එකකුත් දාලම යන්න, අපි කන්නෙ නැහැ, කොන්දක් ඇතියි කියල හිතෙනව

    mekane ban
    dood akki hithanne ape rep bera ganna api me thread eka dala duwai kiyala :D
     
    Status
    Not open for further replies.