GihanFX මධ්‍ය හමුව
ස්මයිලි දාලා හරියන්නෙ නෑ..... ඔබ විසින් රෙපියුටඩ් මෙම්බර් කෙනෙකුට ප්‍රසිද්ධ මාධ්‍යකින් (සමහරු කියන විදිහට) අපහාස වන පරිදි ලිපි පෙලක් පල කරල තියෙනව. බැරි වෙලාවත් උක්ත පුද්ගලයා සයිට් එක හැරගියොත් ඔබ කියනවද ඒ ජයග්‍රහණයට හේතුව ඔබ පමණයි කියල?.... නැත්නම් එහි ගෞරවය සියල්ලන්ටම අයිති බවට ප්‍රකාශ කරනවද?
ඔබතුමිය පවසන ආකාරයට මෙහි එම පුද්ගලයාට කිසිම අපහාසයක් කර නැහැ, එම සමබර යයි තමන් විසින්ම කියා ගන්නා මාධ්‍යවේදීයාගේ ලිපු පෙලක් සාක්ශි ඇතුවම පල කර තියෙනව, එම පුද්ගලයා සයිට් එක හැර යාමෙන් ප්රශ්නය විසදෙනව කියන එක අප පිලිගන්නෙ නැහැ, අප මෙම අරගලය දියත්කලේ එම පුද්ගලයාගේ රටට වින කරන ක්‍රියාවන්ට එරෙහිවයි, එම පුද්ගලයා යම්හෙයකින් යහපත් මාර්ගයට පිවිසුනොත් එහි ගෞරවය හිමිවිය යුත්තේ මෙම අරගලයට දායක වූ අයටය, මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් හෝ දමා අපට සහය දුන් සියලුදෙනාට එම ගෞරවය හිමිවිය යුතුය
(රවුල සහ කැද යන දෙකම බේරාගෙන දීපු රිප්ලයි එක කොහොමද
)


