lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
GihanFX මධ්‍ය හමුව

ස්මයිලි දාලා හරියන්නෙ නෑ..... ඔබ විසින් රෙපියුටඩ් මෙම්බර් කෙනෙකුට ප්‍රසිද්ධ මාධ්‍යකින් (සමහරු කියන විදිහට) අපහාස වන පරිදි ලිපි පෙලක් පල කරල තියෙනව. බැරි වෙලාවත් උක්ත පුද්ගලයා සයිට් එක හැරගියොත් ඔබ කියනවද ඒ ජයග්‍රහණයට හේතුව ඔබ පමණයි කියල?.... නැත්නම් එහි ගෞරවය සියල්ලන්ටම අයිති බවට ප්‍රකාශ කරනවද?

ඔබතුමිය පවසන ආකාරයට මෙහි එම පුද්ගලයාට කිසිම අපහාසයක් කර නැහැ, එම සමබර යයි තමන් විසින්ම කියා ගන්නා මාධ්‍යවේදීයාගේ ලිපු පෙලක් සාක්ශි ඇතුවම පල කර තියෙනව, එම පුද්ගලයා සයිට් එක හැර යාමෙන් ප්‍රශ්නය විසදෙනව කියන එක අප පිලිගන්නෙ නැහැ, අප මෙම අරගලය දියත්කලේ එම පුද්ගලයාගේ රටට වින කරන ක්‍රියාවන්ට එරෙහිවයි, එම පුද්ගලයා යම්හෙයකින් යහපත් මාර්ගයට පිවිසුනොත් එහි ගෞරවය හිමිවිය යුත්තේ මෙම අරගලයට දායක වූ අයටය, මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් හෝ දමා අපට සහය දුන් සියලුදෙනාට එම ගෞරවය හිමිවිය යුතුය

(රවුල සහ කැද යන දෙකම බේරාගෙන දීපු රිප්ලයි එක කොහොමද :P)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
mama hithanne matath dasamayaka withara aithiyak tiyanawa:D:D:D
nedda Gihan Bro!
අනිවා
11.gif
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    thanks for opening the eyes of elakirians dude. you've done a commendable job of going through all the past records to uncover the dirty secret of this bastard. Rep added!!
     
    • Like
    Reactions: GihanFX

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබතුමිය පවසන ආකාරයට මෙහි එම පුද්ගලයාට කිසිම අපහාසයක් කර නැහැ, එම සමබර යයි තමන් විසින්ම කියා ගන්නා මාධ්‍යවේදීයාගේ ලිපු පෙලක් සාක්ශි ඇතුවම පල කර තියෙනව, එම පුද්ගලයා සයිට් එක හැර යාමෙන් ප්‍රශ්නය විසදෙනව කියන එක අප පිලිගන්නෙ නැහැ, අප මෙම අරගලය දියත්කලේ එම පුද්ගලයාගේ රටට වින කරන ක්‍රියාවන්ට එරෙහිවයි, එම පුද්ගලයා යම්හෙයකින් යහපත් මාර්ගයට පිවිසුනොත් එහි ගෞරවය හිමිවිය යුත්තේ මෙම අරගලයට දායක වූ අයටය, මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් හෝ දමා අපට සහය දුන් සියලුදෙනාට එම ගෞරවය හිමිවිය යුතුය

    (රවුල සහ කැද යන දෙකම බේරාගෙන දීපු රිප්ලයි එක කොහොමද :P)

    අපූරුයි ...... ඔබතුමාටත් ලකුණු දා ගැනීමේ හැකියාව උපතින්මද කොහෙද පිහිටල තියෙන හැඩයි :P

    එතකොට මේ ෆේක් අයි ඩී වලින් ලැබෙන - රෙප් වලට විරුද්ධව හඬක් නගන්න යනව කියන්නෙ ඇත්තක්ද?.... නැත්නම් එය හුදෙක් කටකතාවක් විතරක්ද?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපූරුයි ...... ඔබතුමාටත් ලකුණු දා ගැනීමේ හැකියාව උපතින්මද කොහෙද පිහිටල තියෙන හැඩයි :P

    එතකොට මේ ෆේක් අයි ඩී වලින් ලැබෙන - රෙප් වලට විරුද්ධව හඬක් නගන්න යනව කියන්නෙ ඇත්තක්ද?.... නැත්නම් එය හුදෙක් කටකතාවක් විතරක්ද?

    බල්ලො බිරුවට ක්න්දක් පාත්වෙන්නෙ නැහැනේ, නිවටයන් ගැන්ගිලා ඉදන් ගල් ගහනව, අනිත් එක ඵල ඇතු රුකටනෙ ගල් ගහන්නෙ, අපි මේ රට බේරා ගැනීමේ සත් ක්‍රියාවට එනකොටම මඩ, -රෙප්. ගල්, මුල් බලාගෙන ආවෙ, අපිට ඕක හොදට පුරුදුයි, -රෙප් වලින් අපේ ක්‍රියාව නවත්තන්න බැහැ කියල මම ඉතාමත් දැඩි ලෙස මෙහිදී ප්‍රකාශකරන්නට කැමතියි, අපේ මේ ගමනට පක්ශ, පාට නොබලා දහස්ගනන් මෙම්බර්ස්ල සහය දෙනව කියන එකත් අමතක කරන්න බැහැ
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    බල්ලො බිරුවට ක්න්දක් පාත්වෙන්නෙ නැහැනේ, නිවටයන් ගැන්ගිලා ඉදන් ගල් ගහනව, අනිත් එක ඵල ඇතු රුකටනෙ ගල් ගහන්නෙ, අපි මේ රට බේරා ගැනීමේ සත් ක්‍රියාවට එනකොටම මඩ, -රෙප්. ගල්, මුල් බලාගෙන ආවෙ, අපිට ඕක හොදට පුරුදුයි, -රෙප් වලින් අපේ ක්‍රියාව නවත්තන්න බැහැ කියල මම ඉතාමත් දැඩි ලෙස මෙහිදී ප්‍රකාශකරන්නට කැමතියි, අපේ මේ ගමනට පක්ශ, පාට නොබලා දහස්ගනන් මෙම්බර්ස්ල සහය දෙනව කියන එකත් අමතක කරන්න බැහැ
    :yes::yes: aniwaryen
     
    බොහොම අපූරුයි ...... හරිම සංවේදියි

    අපි දැන් කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යනවා.

    ඒ අතරෙ ත්‍රෙඩ් එක හොරෙන් බලන් ඉන්න ඔබටත් පුළුවන් අපිත් සමඟ සම්බන්ධ වෙලා ඊලඟට වෙන්න යන්නෙ මොකද්ද කියල ගෙස් කරන්න :D

    අමල්කා101 - එළකිරි මීඩියා :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බොහොම අපූරුයි ...... හරිම සංවේදියි

    අපි දැන් කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යනවා.

    ඒ අතරෙ ත්‍රෙඩ් එක හොරෙන් බලන් ඉන්න ඔබටත් පුළුවන් අපිත් සමඟ සම්බන්ධ වෙලා ඊලඟට වෙන්න යන්නෙ මොකද්ද කියල ගෙස් කරන්න :D

    අමල්කා101 - එළකිරි මීඩියා :rofl:
    හෆ්ෆේ මේ මීඩියා වලින් බේරෙන්න තියෙන අමාරුව :rofl:
     
    Status
    Not open for further replies.