lkdood and Koswatta Prayer hall incident

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
I mean like (not exactly alike). And read what I have wrote carefully.I hope that you understand what I'm saying here.

JVP කියන්නේ මට පෙන්නන්න බෑරි පක්ශයක් නමුත් මම quote කරපු ඔයාගෙ පෝස්ට් කෑල්ලෙන් වෑරදි අර්තකතනයක් දෙන එක විතයි මට කියන්න ඕන වුනේ
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මං කවදාවත් හාමුදුරුවන්ට බනින්නෙ නෑ එල්කේඩුඩ් ගෙ පැත්ත ගන්නෙත් නෑ ග්නන හේතුවකුත් නෑ. හාමුදුරුවන්ට බනිනවා කියන්නේ උල් පිහියක් කට ඇතුලා බස්සව ගන්නවා වගේ වැඩක්. මං හාමුදුරුවො එදා කෙරපු දේ ගැන දුක් වෙනව..මොකද බෞද්හයෙක් වශයෙන් මං ඒක කවදාවත් අනුමත කරන්නෙ නෑ.ඇත්තම කියනවනම් "මට පුදුම හිතුනා". මිත්යා දුෂ්ටික අන්තවාදීන් කරපු පර වැඩේ අපි එලකිරි එකේ දැම්මද කියපං තවෙ එකෙක්ට ඇගිල්ල දික්කරන්න කලින්. අයියන්ඩිගෙ ජේ.වී.පී ටෝක්ස් වලට උබලා ඔක්කොම අහුවෙලා.........මිනීමරපු එවුන් එවුන්ට නිසි දඩුවම් ලැබෙයි..
Sumangala hamuduruwo ingrisi kodiya bima dala pagapu eka uba anumatha karanawada?:oo:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

ඇය් මැරුවෙ, යුද්දෙ කරන්න කියල කෑගහල අන්තිම ප්‍රභාවත් මරලම තමා නැවතුනෙ, මුන් නම් මහ මිනී මරුවො
, එල්ලුන් ගස් යවන්න ඔනෙ ඔක්කොවම:rofl:

ඩූඩූ මහත්තයා එයා නියෝජනය කරන සුදූ මහත්වරුන් වගේ LTTE ය යුදමය වශයෙන් පරාජය කල නොහෑකි කියන මතයේ තම්යි ඉස්සර හිටියේ, ඉස්සර ඩූඩ් මහත්තවා දෑන් වගේ නෙව්යි ආගියුමන්ට් වලට ඈවිත් හොදට උත්තර දෙනවා, දෑන් තියෙන ලිස්සන සුලු ස්බාවය ඉස්සර නෑහෑ
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    එල්.කේ ඔයාගෙ ඔය ස්වාදින නිවුස් සේවයට මිස් උන නිවුස් එක (හොර පාදිලියන්ගේ මිනිමැරුම ) ඉතාමත්ම ඉක්මනින් වෙනදා වගේම එලකිරි එකේ පලකරන ලෙස මං කරුනාවෙන් ඉල්ලා සිටිනවා. අපේ දයාබර මෙම්බරස් ලා ඔයාට ඒ උන මිස්ටේක් එක, භයානක විදිහට තේරුම් කරලා දුන්නනේ.නැත්තම් තව ටිකකින් ඔයාකරපු සේවයත් බල්ලටයයි.........
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Sumangala hamuduruwo ingrisi kodiya bima dala pagapu eka uba anumatha karanawada?:oo:
    බන්ඩාරනායක මහත්තයා පන්ච මහා බවේගයට "සග" කියන වචනය යොදාගත්තේ කට කහනවට නෙව්යිනේ, හාමුදුරුවරු නොහිටියනම් අද ලනකාවෙ සින්හල ජාතියත් නෑහෑ, සම්බුද්ද සාශනයත් නෑහෑ
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    එල්.කේ ඔයාගෙ ඔය ස්වාදින නිවුස් සේවයට මිස් උන නිවුස් එක (හොර පාදිලියන්ගේ මිනිමැරුම ) ඉතාමත්ම ඉක්මනින් වෙනදා වගේම එලකිරි එකේ පලකරන ලෙස මං කරුනාවෙන් ඉල්ලා සිටිනවා. අපේ දයාබර මෙම්බරස් ලා ඔයාට ඒ උන මිස්ටේක් එක, භයානක විදිහට තේරුම් කරලා දුන්නනේ.නැත්තම් තව ටිකකින් ඔයාකරපු සේවයත් බල්ලටයයි.........
    dogslata lajja karanna epa...
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    බන්ඩාරනායක මහත්තයා පන්ච මහා බවේගයට "සග" කියන වචනය යොදාගත්තේ කට කහනවට නෙව්යිනේ, හාමුදුරුවරු නොහිටියනම් අද ලනකාවෙ සින්හල ජාතියත් නෑහෑ, සම්බුද්ද සාශනයත් නෑහෑ
    ela ela
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මං කවදාවත් හාමුදුරුවන්ට බනින්නෙ නෑ එල්කේඩුඩ් ගෙ පැත්ත ගන්නෙත් නෑ ග්නන හේතුවකුත් නෑ. හාමුදුරුවන්ට බනිනවා කියන්නේ උල් පිහියක් කට ඇතුලා බස්සව ගන්නවා වගේ වැඩක්. මං හාමුදුරුවො එදා කෙරපු දේ ගැන දුක් වෙනව..මොකද බෞද්හයෙක් වශයෙන් මං ඒක කවදාවත් අනුමත කරන්නෙ නෑ.ඇත්තම කියනවනම් "මට පුදුම හිතුනා". මිත්යා දුෂ්ටික අන්තවාදීන් කරපු පර වැඩේ අපි එලකිරි එකේ දැම්මද කියපං තවෙ එකෙක්ට ඇගිල්ල දික්කරන්න කලින්. අයියන්ඩිගෙ ජේ.වී.පී ටෝක්ස් වලට උබලා ඔක්කොම අහුවෙලා.........මිනීමරපු එවුන් එවුන්ට නිසි දඩුවම් ලැබෙයි..

    ඔව් මචං හාමුදුරු නමකට බනිනව කියන්නේ බොහොම භයානක දෙයක්. පාරාජිකාවක් වෙනකම් රෑට කෑවත් ඒ හාමුදුරුවන්ගේ පැවිද්ද පිහිටා තියෙනවා. පාරාජිකාවක් වුනාට පස්සේ තමයි ගිහියෙක් වෙන්නේ. හෙළ උරුමයක් හදාගෙන චන්දෙ ඉල්ලපු එකට අද බහුතරයක් කැමති නෑ.
    ඒත් එදා මේ පක්ෂය තැනූ මුල් අවධියේ විශාල පිරිසක් මීට කැමැත්ත දැක්වුවා. ඒ පැහැදීම නැති කරන්න සමගාමී දේශපාලන පක්ෂ ඇටවූ උගුල් සාර්ථක කරමින් බොහෝ දෙනා හාමුදුරු නමක් දුටු විට හක් ගෙඩියා කියල කියන්න තරම් පිරිහුණා.

    මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එදා ජෙනරාල්ට සුභ පැතූ අපේ අය හෙට ජෙනරාල් චන්දෙ ඉල්ලුවොත් විපත්ෂ සන්ධානෙකින්, කිසිදු පැකිලීමකින් තොරව ඔහුට බැන වදිනවා. ආණ්ඩුව ඔහු එපා වෙන්න විවිධ ප්රචාර කරාවි. අන්තිමට ජෙනරාල් දෙස බලන්නේ රනිල් දෙස බලන්නා සේ ම යි.

    අන්න ඒ වගේ මචං..ඔනම කෙනෙකුගේ ගුණයක් සහ සේවයක් සංවිධානාත්මකව නැති කරන්න පුලුවන්. එන්න ඒකෙදී පක්ෂපාතී මාධ්‍ය විවේචන භාවිතා වෙනවා. :dull:

    මෙතන දී වුනත්, හාමුදුරුවරු දේපල විනාශ කළ එක පමණක් ඉස්මතු කිරීමත්, ජීවිත හානියක් වගේ විශාල දෙයක් වාර්තා කරන්නට ඩූඩ් සහෝට අමතක වීමත් නිසා තමයි මේ ප්රශ්නය මතු වුනේ. සංවිධානාත්මකව යාඥා මධ්‍යස්ථානයෙන් වූ විනාශය සගවන්නට මෙවන් ප්රවෘත්ති තමයි ඔවුන් භාවිතා කරන්නේ. දැන හො නොදැන ඩූඩ් එහි කොටස් කරුවෙකු වුනා. :nerd: ඉන් සිදු වූයේ සමබර නොවූ ප්රවෘත්තියක් පළ කිරීමෙන් මාධ්‍යවේදියාට මුහුණ දීමට සිදුවන සෝචනීය ඉරණමට ඩූඩ් සහෝට මුහුණ දෙන්නට සිදු වීමයි. ඊට පක්ෂ වන එයටත් වන්නේ ඒ ටිකමයි.

    ඒ නිසා සමබරව ඇත්ත කතා කරමු. :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Helaurumaya is a party such as JVP. They have formed to a uncommon & immature reasons most of them are formed for a one community or or to speak to a particular audience. making use of hasty feelings!!. Hope u'll understand now :lol::lol:
    අනේ යාන්තමට වගේ තේරුණා මල්ලි මං මේ ඩිස්සනේරිය බැලුවා ඔයාගේ මෙඩිකල් ටර්ම්ස් තේරෙන්නැතුව.මට ඕ ලෙවල් වල ඉංගිරිස් වලට 'ඇස්' එකක් තියනවා..
    මං අහපු ප්‍රශ්න දෙකක් තිබ්බා

    1. lkdood ත්‍රෙඩ් එකේ කියන්න හදපු දේ මට තේරුණ්නෑ. ඔයා හරියට තේරුම් ගත්තා නම් මට කියන්න කියලා
    2. JHU එක කරලා තියන වැඩ ඒ ගොල්ලන්ගේ ඉතිහාසය ගැන අමුතුවෙන් නොකියන්න

    දැන් ඔයා කිව්ව particular audience එක මොකද්ද කියලාත් චුට්ටක් කියන්නකො. :nerd: