දුකට පුං ගගහා හිටියොත් ඉතින් ඉවරයි, ඒකයි ජනතාව නැගී සිටිය යුත්තේසන්ගල වරහන් දැම්මෙනෑනෙ අක්කෙ...(ඇවෙටාර් එකේ කොන්ඩෙ දිග නිසා) { ජ්ස්ට් ජෝකින් } මේව තමයි නියම සගල වරහන්.මචං විනාශවෙන්න බෞද්ධයන්ගෙ ගෞරවය.අතිගරුතර සංඝරත්නය මෙහෙම හැසිරෙනකොට...මට බෞද්ධයෙක් වශයෙන් අපවත්කෙරෙනු ලැබූ වහන්සේලා ගැනද මේ සිද්දිය ගැනද ලංකාවේ නීතියට මිනීමරුවන් අල්ලාගැනීමට යන කාලයා ගැනද දුකයි




