lkdood and Koswatta Prayer hall incident

ALii

Member
Nov 6, 2009
1,554
69
0
සන්ගල වරහන් දැම්මෙනෑනෙ අක්කෙ...(ඇවෙටාර් එකේ කොන්ඩෙ දිග නිසා) { ජ්ස්ට් ජෝකින් } මේව තමයි නියම සගල වරහන්.මචං විනාශවෙන්න බෞද්ධයන්ගෙ ගෞරවය.අතිගරුතර සංඝරත්නය මෙහෙම හැසිරෙනකොට...මට බෞද්ධයෙක් වශයෙන් අපවත්කෙරෙනු ලැබූ වහන්සේලා ගැනද මේ සිද්දිය ගැනද ලංකාවේ නීතියට මිනීමරුවන් අල්ලාගැනීමට යන කාලයා ගැනද දුකයි
දුකට පුං ගගහා හිටියොත් ඉතින් ඉවරයි, ඒකයි ජනතාව නැගී සිටිය යුත්තේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔය ෆිල්ම් වල පෙන්නන බොරු බයිලා වෙනයි, ඈත්ත FBI වෙනයි බන්, උන්ට කොන්ද පන නෑහෑ
පුහ්ඃ ඒ වුනාට අපේ එවුන් සීට් වලිනුත් නැගිටලා ආචාර කරනවා FBI නම ඇහෙද්දි..:lol::rofl: