lkdood and Koswatta Prayer hall incident

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
අපි තමයි පල දෙවන්න ඕනේ, උන්ට වැලේ වැල් නැති කරන්න ඕනේ, අපි ජාත්්‍යන්තරයට බියවී කිසිදෙයක් නොකර හිදීමෙන් වෙන්නේ මෙවැනි අපරාධ වලට උල්පන්දම් දීම නෙමෙයිද,

ඔය ටකරං ඒසී කඩලා හරියන්නේ නැහැ, ඔය ෆාදර් ය කියන හාදයව සුදු වෑන් එකකින් සවාරි ගත කල යුතුයි

:lol::lol: සිරාම theoryය
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මුං දෙවියන් වත් විකුණනවා යක්ෂ බලවේග වලින් හාස්කම් පෙන්නලා,

මේකෙ තිබ්බ වීඩියෝ දැක්කම මට හිතෙන්නේ, දෙවියන් වහන්සේ සහ ජේසු තුමන් හාඩ් රොක් ෆෑන්ස්ලාද කියලා:rolleyes::rofl:

:lol::lol: sirawata six eight beat 1kata songs danne moko danne na...
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
හොදා හොදා, අදත් තව එක්කෙනෙක් මෑරිලලු නේද ?
නොමැරි තියෙයිද බං අර ගහන පාරවල් වලට? ගුට් කාලා යකා එලෝගෙන සිංහල වෙදෙක් හොයන් යන්න වෙනව පත්තු බදින්න...
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
නොමැරි තියෙයිද බං අර ගහන පාරවල් වලට? ගුට් කාලා යකා එලෝගෙන සිංහල වෙදෙක් හොයන් යන්න වෙනව පත්තු බදින්න...

උන්ගේ මෑරයො ඈවිත් සීන් එක මීඩියා වලට දෙන්න එපා කියල හෙන ජරමරජක් කරලලු, මචන් උබ කිව්වා වගේ ඒ ගහන ගෑහිල්ලට සින්හල වෙදෙක්ම ඕනේ පත්තු බදින්න :lol: උන් තාම රොක් මියුසික් අහලා, ඩාන්ස් කරලා, පොලුවලින් ගහලා ලෙඩ සනීපකරන එක නතරකරල නෑහෑලු, තාමත් මිනිස්සු එනවලු
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
උන්ගේ මෑරයො ඈවිත් සීන් එක මීඩියා වලට දෙන්න එපා කියල හෙන ජරමරජක් කරලලු, මචන් උබ කිව්වා වගේ ඒ ගහන ගෑහිල්ලට සින්හල වෙදෙක්ම ඕනේ පත්තු බදින්න :lol: උන් තාම රොක් මියුසික් අහලා, ඩාන්ස් කරලා, පොලුවලින් ගහලා ලෙඩ සනීපකරන එක නතරකරල නෑහෑලු, තාමත් මිනිස්සු එනවලු

එක අතකින් මුන් මැරෙන එකමයි බං හොද මෝඩ හැත්ත.. ලෝකෙ කොයි රටේද සිංදු කියල ලෙඩ හොද කරේ..එහෙනම් ඉතින් ඇමරිකාවෙම ලෙඩ ඔක්කොම හොද වෙන්න ඔන ලිංකින් පාක් අහල..:lol:
 
ldwkm

Member
Dec 30, 2008
2,811
45
0
LONDON,UK
mokada ban boruwata -rep dunne :( ..mama kiwwe mage adahasa..mama umbalage adahas walata respect kara..mokuth -rep dunna...banne na..eth umbala?shik..katha wada owa nam kollo/..
 
Last edited:

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
අඩෝ මට කියන්න කලින් උබ අහ ගනින්..උබ නම් මහම මහ ඔටුවෙක් බං දන්නවවගේ දන්නෙ නැතිදේවල් කියවනවා

මචන් මමනම් දන්නේ නැති එක දන්නේ නෑ කියන්න ලැජ්ජ වෙන්නේ නෑ. උඹ අඩු ගානේ නොදන්න බව දන්නෙත් නෑ මම කියනවට පොඩ්ඩක් හොයල බලපන්. බන් 1931 ඩොනමෝර් ක්‍රියත්මක උනේ ඡන්දෙ තිබ්බෙ 1931/06/23 වැඩි ආසන ගානක් දිනුවෙ ලංකා ජාතික සංගමය 1931/07/07 රාජ්‍ය මන්ත්‍රන සභාව පැවැත් වුනා. ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා දිගින් දිගටම මිනිස්සු අරගල කරා දෙවෙනි ලෝක යුද්ධ්යෙදි සුද්දො බය උනා ලංකාවෙ මිනිස්සු ජපන්නු එක්ක එකතතු වෙයි කියලා, ඒක නවත්ත ගන්න තමයි උන් කිව්වෙ යුද්ධෙන් පස්සෙ ව්‍යවස්තාව වෙනස් කරනවා කියලා. 1947/10/14 වෙනිදා ඉදලා සෝල්බරි ව්‍යවස්ථාව සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක උනා. D.S සේනානායක 1947/11/11 බ්‍රිතාන්‍ය ආණ්ඩුව එක්ක ආරක්ෂක ගිවිසුම් ක් අත්සන් කර. 1947/11/21 ලංකා ස්වාධීනතතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මතත කරා. 1947/12/03 ඒ පනත ලංකාවෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒකට පක්ශව ඡන්ද 59 කුයි විපක්ෂව 11 කුයි ඉදිරිපත් උනා. 1947/02/04 ලංකාව ස්වාධීන රාජ්‍යයක් කියලා ප්‍රකාෂයට පත් කරා.

උඹට දැන්වත් මාව විශ්වාස නැත්නම් අඩු ගානෙ උසස්පෙළ ඉතිහාසය 4 වෙනි කොටස පොත කියවලා බලපන්. ඒත් විශ්වාස කරන්නෙ නැත්නම් මට වෙන කරන්න දෙයක් නෑ. සමාවෙයන් !!
 
ඒ ගහන්නේ යක්ෂයාට බං:nerd:

හරි බං ඔය කතාව කියන්නෙ ඔය ෆාදර් කියන හොරානෙ... ඒ උනාට වදිනෙ කාටද....මන් ටීවි එකේ දැක්ක ගෑනු කෙනෙක්ගෙ දත් 32කම( හෝ ආසන්න :eek:) ගැලවෙන්න දීල....:eek:ඒ ගෑනු මනුස්සයත් ලැජ්ජාවට සාරි පොටෙන් මූන වහගත්තා...
මේ ඩයල් එක් WWE එකට යවන්න ඕන....:rofl::nerd::oo:
 
:eek::eek: කව්ද කිව්වේ? අය්යන්ඩි මොකා වුනත් පොර කියන දේවල් නම් ඇත්ත තමයි, අඩුමගානේ හරි හෝ වැරදි හෝ පොරගේ මතය බය නැතුව කියනවා නේ

මචං අයියන්ඩි තමන් දන්න සත්‍ය කාරනා සහ දත්ව සහිතව දක්වනව කියලයි මම මෙච්චර කාලයක් දැකල තියෙන්නෙ...
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එක අතකින් මුන් මැරෙන එකමයි බං හොද මෝඩ හැත්ත.. ලෝකෙ කොයි රටේද සිංදු කියල ලෙඩ හොද කරේ..එහෙනම් ඉතින් ඇමරිකාවෙම ලෙඩ ඔක්කොම හොද වෙන්න ඔන ලිංකින් පාක් අහල..:lol:

මම මේ කල්පනාකරන්නේ ලන්කාවේ නයිට් ක්ලබ් වලට යන කොල්ලෝ, කේල්ලන්ට ඉහෙන් බහින ලෙඩක් නෑතුව ඈති, මොකද උන් ල්කබ් වලට ගිහින්, රොක්, හිප් හොප් මියුසික් වලට ඩාන්ස් කරලා අන්තිමට ගුට්ත් කෙලගෙනනේ ගෙදර යන්නේ :rofl:

ඔය දේවගෑතියත් පොරගේ පොට් එකට ලස්සන නමක් දාල 1000 ගානේ එන්ට්‍රන්ස් ටිකට් කෑඩුවනම් හෙනට හම්බුකරන්න පුලුවන් වෙයි, ඈතුලේ ලස්සනට ඩෙකරේට් කරලා, ඩිස්කෝ ලයිට් දාල, හොද dj කෙනෙක් දෑම්මනම් ගොඩ, ඔය ගහන වෑඩවලට බවුන්සර්ලා දන්න පුලුවන්නේ, උන් ගහලා එලියටම දායි :lol:
 
දැනටත් කලුවර කරල ලයිට් දැම්මනම් හරි.... වෙනසක් නෑ...
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මම මේ කල්පනාකරන්නේ ලන්කාවේ නයිට් ක්ලබ් වලට යන කොල්ලෝ, කේල්ලන්ට ඉහෙන් බහින ලෙඩක් නෑතුව ඈති, මොකද උන් ල්කබ් වලට ගිහින්, රොක්, හිප් හොප් මියුසික් වලට ඩාන්ස් කරලා අන්තිමට ගුට්ත් කෙලගෙනනේ ගෙදර යන්නේ :rofl:

ඔය දේවගෑතියත් පොරගේ පොට් එකට ලස්සන නමක් දාල 1000 ගානේ එන්ට්‍රන්ස් ටිකට් කෑඩුවනම් හෙනට හම්බුකරන්න පුලුවන් වෙයි, ඈතුලේ ලස්සනට ඩෙකරේට් කරලා, ඩිස්කෝ ලයිට් දාල, හොද dj කෙනෙක් දෑම්මනම් ගොඩ, ඔය ගහන වෑඩවලට බවුන්සර්ලා දන්න පුලුවන්නේ, උන් ගහලා එලියටම දායි :lol:

ගුඩ් අයිඩ්යා එක.. :lol: පාස්ටරයා මේක දැනගත්තොත් නොකර ඉන්න එකක් නෑ ඌ දැනටමත් දුක් වෙනව ඇති මේ එන බත්කන හරක් ගෙන් මුල ඉදල රුපියලක්වත් ගන්න බැරිවෙච්ච එකට...:yes:

අපරාදෙ රජය රෑ 10න් පස්සෙ සද්ද නැවැත්තුවෙ නැත්නම් හොද musical show තියල රටේම ලෙඩ්ඩු හොද කරන්න තිබ්බ :rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ගුඩ් අයිඩ්යා එක.. :lol: පාස්ටරයා මේක දැනගත්තොත් නොකර ඉන්න එකක් නෑ ඌ දැනටමත් දුක් වෙනව ඇති මේ එන බත්කන හරක් ගෙන් මුල ඉදල රුපියලක්වත් ගන්න බැරිවෙච්ච එකට...:yes:

අපරාදෙ රජය රෑ 10න් පස්සෙ සද්ද නැවැත්තුවෙ නැත්නම් හොද musical show තියල රටේම ලෙඩ්ඩු හොද කරන්න තිබ්බ :rofl:

ඊයෙ නිව්ස් වලට කිව්වා රොක් අහලා ඩාන්ස් කරන්න එන ගෑනු, පාස්ටරයට දාගෙන ඉන්න රත්තරන් බඩු ගලවලා දෙනවලු :eek:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
ඊයෙ නිව්ස් වලට කිව්වා රොක් අහලා ඩාන්ස් කරන්න එන ගෑනු, පාස්ටරයට දාගෙන ඉන්න රත්තරන් බඩු ගලවලා දෙනවලු :eek:

ඉස්සර ගෑනුන්ට තිබ්බ කියන්නෙ හැදිමිටේ දිගට නුවන දැන් ඉන්න එවුන්ට කන්හැන්දක් දිගටවත් නෑනෙ.. :eek: අනේ පාස්ටරගෙම පිහිටයි!!
 
ඊයෙ නිව්ස් වලට කිව්වා රොක් අහලා ඩාන්ස් කරන්න එන ගෑනු, පාස්ටරයට දාගෙන ඉන්න රත්තරන් බඩු ගලවලා දෙනවලු :eek:

ඒ ගහන ගැහිල්ලට ඉතින් රත්තරන් නෙවි වෙන ඒවත් ගහවල දෙනව ඇති.....:oo:
ආහ් ....මචංලා මැක්කා දැක්කෙ නෑ..... :lol: උඹල ඌට ඊයෙ අතවර කරල ඌ බල්ලගෙ කොයි හරියෙ හැන්ගිලාද දන්නෙ නෑ....:nerd:
ශික් මට මිස් උනානෙ ඌව....:(:(
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
රටක ආන්ඩුක්‍රම ව්‍ය්වස්තාවක් ඉතාමත් පැහැදිලි සමබර වියයුතුය ( මෙය මාගේ මතයක් නොවේ මං පොලිටිකල් වලට උසස් පෙලට ඉගෙනගත් කරුනක් ) ඒ අනුව ආගම් රටක ව්‍ය්වස්තාවකට මොකටද? අනික ඔක ජේ.ආර් ගෙ වැඩක් වගේ මට මතක ශුවෙර් නෑ

පළවෙනි ප්‍රශ්න දෙකට උත්තර කෝ?

ආගම රටක ව්‍යවස්තාවට ඔනෙද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඒ ඒ රට අනූව.

ලංකාවෙ ව්‍යවස්ථාවට ඒක දාල තියෙන්නෙ සිංහලයගෙ වගකීම බුදු දහම ආරක්ෂා කිරීම නිසා. අවුරුදු 5000 යනකන් බුදු දහම ආරක්ෂා කරන්නෙ ලංකාවෙ නිසා, මේක බුදුන්ට පූජ කරපු රට නිසා.

ඔයා ඔය කියන සමබර ව්‍යවස්ථාවක් තියෙනෙ රටක් පෙන්නන්න බලන්න.

man sinhala baudhdha

ඕඔ.. එතකොට අහල නැද්ද අනිත්‍ය කියල එකක්?. බුද්ධ සාසනෙ අවුරුදු 5000 පස්සෙ අතුරුදහන් වෙනව කියල එකක්.

uba Lankawe minihek hoo ganiyek nam baba talks nodii...kiyapu de hitala balapan

කවුද බබා ටෝක් දුන්නෙ. මම ප්‍රශ්න 3 ක් ඇහුවෙ, ඔයාගෙ ප්‍රකාශයක් සම්බන්දයෙන්.
උත්තර දෙන්න බැරිනම් බෑ කියන්න.