oka parana thowil rock karala hadapu event 1kමුං දෙවියන් වත් විකුණනවා යක්ෂ බලවේග වලින් හාස්කම් පෙන්නලා,
මේකෙ තිබ්බ වීඩියෝ දැක්කම මට හිතෙන්නේ, දෙවියන් වහන්සේ සහ ජේසු තුමන් හාඩ් රොක් ෆෑන්ස්ලාද කියලා![]()

oka parana thowil rock karala hadapu event 1kමුං දෙවියන් වත් විකුණනවා යක්ෂ බලවේග වලින් හාස්කම් පෙන්නලා,
මේකෙ තිබ්බ වීඩියෝ දැක්කම මට හිතෙන්නේ, දෙවියන් වහන්සේ සහ ජේසු තුමන් හාඩ් රොක් ෆෑන්ස්ලාද කියලා![]()

CNN එකෙ කිව්වොත් හරිද?
මචන් අලුත් මරන සිද්දියට අදාල වීඩියෝ දර්ශන කෝ නෑනෙ? තිබ්බෙ ලෝකල් චැනල් වලින් නියුස් කියපු වීඩියෝස් විතරයි.සේරම කරුනු අරන් බැලුවම ල්.කේ නිර්දෝශී කියල මට හිතෙනවා
අනේ කෝ අනික් දෙකට උත්තර?ලේ රත්වෙන සින්හල බෞද්ධයෝ
අනේ මන්දන්නේ නෑ උඹ වගේ මිනිහෙක්, බන් 1931 ඩොනමෝර් ප්රතිසංස්කරනය ක්‍රියාත්මක උනා. 1947 ලංකා ස්වාධීනතා පනත කියල එකකින් ලංකාවට නිදහසයි කියල 1ක් දුන්නා. ඒතකොට ක්‍රියාත්මක උනේ සෝල්බරි ව්‍යවස්ථාව. 1960 වෙනකොට තිබුනෙ ඒ මගුල. 1972 දී තමයි ලංකාව එහෙමත් නැත්තම් (Ceylon) කියලා හදුන්වපු රට ශ්‍රී ලංකා ජනරජය බවට පත්වෙන්නේ.
ජනරජ ව්‍යවස්ථාවේ I වන පරිච්ඡේදයෙන් තමයි. ශ්‍රී ලංකාව ස්වාධීන ඒකිය රාජ්‍යයක් බවටත් පරමාධිපත්‍ය ජානතාවටත් හිමි කරන්නේ
1960 වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ සෝල්බරි ව්‍යවස්ථාව පුලුවන්නම් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් හොයාගන ඔය ටික අහ ගනින්.
කෝ අනේ ඌ? අර කැරපොත්තද?සමුරුක් මහතානෙනි, මා මේ අවස්තාවේදී "මෑක්කෙකු' සමග සන්වාදයක යෙදී සිටින බෑවින් මේ ත්‍රෙඩ් එකට ඒමට නොහෑකිය, වෙලාව ලෑබුන ගමන්න එන්නම් (ඔබ් මගේන් ඈසු ප්‍රශ්නවලටද උත්තරද සපයන්නම්)

අඩෝ ගරු. සුමංගල හාමුදුරුවො පක්ෂ දාං රට පාලනය කරන්න ගියෙනෑ..අද පාලකයො බුදුදහම දිවිහිමියෙන් රකිනවා. මහින්ද ජනාදිපතිවරයා හැම ආගමකටම ජාතියකටම සමානව සලකනව..එදා තත්වය අදින් වෙනස් උනේ එහෙමයි...තවදුරටත් මෙක යටත් විජිතයක් නෙවෙයි.දූපත් මානසිකත්වෙයෙන් තොරවෙයන්
CHAPTER II - BUDDHISMBuddhism.9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).
පවුබං අහිංසක ජේසුස් ක්‍රිස්ට් ..මේවගේ කාළකණ්නි අන්තවාදීන් නිසා ඒ නමටත් කැළලක්මුං දෙවියන් වත් විකුණනවා යක්ෂ බලවේග වලින් හාස්කම් පෙන්නලා,
මේකෙ තිබ්බ වීඩියෝ දැක්කම මට හිතෙන්නේ, දෙවියන් වහන්සේ සහ ජේසු තුමන් හාඩ් රොක් ෆෑන්ස්ලාද කියලා![]()
oka parana thowil rock karala hadapu event 1k
![]()




මචන් සිරිපාල කෙල්ලෙක්ව දූශනය කෙරානම් එක පොලීසිය විසින් ඔහුව නීතිය ඉදිරියට ගෙනියන්න ඔන. නිසි දඩුවම් නීතියෙන් ලැබෙයි. ඒ ලැබුනා කියලා කෙල්ලට ආපහු නැතිවුන දේවල් ලැබෙන්නෙ නැ. හැබැයි සාදාරනය ලැබෙනව. සිරිපාලට මිනිස්සු දඩුවම් දෙන්න ගියානම් ගහනවා කියලා කෑ ගහන එක පුදුමයක්ද? අනික මේ කතාව මෙත්නට කොහොමත් ගැලපෙන්නෙ නෑ. මොකද පොලීසියත් බලං ඉද්දි මේවගේ වැඩ කරන්න පුලුවන්නම් ප්‍රසිද්දියේ මිනීමරයි තවටික දවසකින්.අනික ඇසට ඇසක් වගේ අමානුශික දේ තිබ්බේ අරාබි රටවල. ලංකාව බෞදු රටක්.
පවුබං අහිංසක ජේසුස් ක්‍රිස්ට් ..මේවගේ කාළකණ්නි අන්තවාදීන් නිසා ඒ නමටත් කැළලක්

හා හා මල්ලි කට පරිස්සමින්..මොන වගේ චෝදනා එල්ලවෙයිඩ දන්නෑ උඹට..ලංකාවේ ස්වෛරීත්වය හා නීතියට හානි පැමිනුවා කියලාඅපි තමයි පල දෙවන්න ඕනේ, උන්ට වැලේ වැල් නැති කරන්න ඕනේ, අපි ජාත්්‍යන්තරයට බියවී කිසිදෙයක් නොකර හිදීමෙන් වෙන්නේ මෙවැනි අපරාධ වලට උල්පන්දම් දීම නෙමෙයිද,
ඔය ටකරං ඒසී කඩලා හරියන්නේ නැහැ, ඔය ෆාදර් ය කියන හාදයව සුදු වෑන් එකකින් සවාරි ගත කල යුතුයි

ලේ රත්වෙන සින්හල බෞද්ධයෝ
පිස්සු බං උන්ට, දෙවියෝ දෙවියෝ කියලා හාඩ් රොක් බයිලා දානවා
ගෑණු ටිකක් ආවේශ වෙලා





මල කෙලියයිහා හා මල්ලි කට පරිස්සමින්..මොන වගේ චෝදනා එල්ලවෙයිඩ දන්නෑ උඹට..ලංකාවේ ස්වෛරීත්වය හා නීතියට හානි පැමිනුවා කියලා![]()

ooo "දූපත් මානසිකත්වය" lassana wachane.
namuth hodata balapan oya dupath manasikathwaya thiyenne matada tama nidahaswa hithanna bariwa dagalana ubatada kiyala.
Hamuduru kenek eda rata wenuwen wadak kalanam, ai ada karanna bari.
paksha deshapalanaya wenama deyak. man kata karanne paksha gana neme.
eth oyanam methana pakshekata kade yana bawanam penawa![]()
මචන් අලුත් මරන සිද්දියට අදාල වීඩියෝ දර්ශන කෝ නෑනෙ? තිබ්බෙ ලෝකල් චැනල් වලින් නියුස් කියපු වීඩියෝස් විතරයි.සේරම කරුනු අරන් බැලුවම ල්.කේ නිර්දෝශී කියල මට හිතෙනවා


Machan I have a very Big problem+suspicion anyways. Where the hell is the thread stater "Ayyandi". Loku talks deela uu maru.Api metana kota gannawa. Is he here with his FAKE ID. Please come forward
උබේ කේන්දරේ බලා ගනින්..කොහේ වත් යන ඒවා ඔළුවට පහත් වෙන කාලයක්
මල කෙලියයි![]()

