lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මම නිදාගන්නවා . උබලා කරගෙන පලයන්.එක මතක් කිරිමක් මචං.....අපිට අපි ගැන් දුකයි(සිංහලයා ගැන) ඡන්දේ උබල ඕනේ කෙනේක්‍ට දිපන්..හැබයි කැවේ කැවේ කියල කියන්න ඒපා.
    සිංහලයනි මොඩ වෙන්න එපා..LTTE AKA BALAGENA INNAWA API PISSU KOLINAKAN.....

    චන්දෙට වඩා මචන්
    අපි මෙහෙම දෙපැත්තකට බෙදුනේ ඇයි කියලා කතාකරන නිසයි මේ ත්‍රෙඩ් එකට අවේ
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    me rate kaata unath thaman kamathi kenekta kade yanna bari num pole yanna puluwanne machng...!! anika Rupavahiniyei ITN 1kai MRta kade yana yamath 1kka baluwama Dood yanne podi kada kallak :lol:

    පට්ට කතාව :lol:
    කඩේ යන්නෙ නැතුව ඩීසන්ට් සපෝටර්ල ටිකක්
    ජෙනරාල්තුමාට හිටියනං වටිනව
    :)
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නැතුව කොහොමද බං ඡන්ද ගන්නෙ. :lol:
    ඇයි ඇස් බීත් ආවෙ :lol:
    ඇයි කරුණා :P
    කරුණා කොටි බේස් ගැන ඔත්තු නොදුන්න නං මීට වඩා අමාරු වෙයි බන්.
    පස්සෙ හරි විනාස කරන්න උදව් කරානෙ.:)
    සාමාන්‍යයෙන් ඔත්තු දෙන හතුරන්ට සමාව දෙන්න පුලුවං නේද :nerd:
    ඒත් ඇයි ඒ වගේ සල්ලි වලට හරි, කියන එක කරල දීල හරි
    සම්බන්ධන්ලව මහින්ද ගත්තෙ නැත්තෙ
    ඒකට දීපන්කො උත්තර???

    කවුද දන්නේ මහින්ද සම්බන්ධන් ගැන කියන්නෙ ඇත්තද කියලා
    කොහොමත් සම්බන්දන්ලා මහින්ද එක්ක තරහයි
    ඒ නිසා මහින්ද පරද්දන්න එස් එෆ් ට එකතු උනා කියලා හිතන්න පුලුවන්


    ඇයි මහින්ද එලිපිට වැරදි කරන මර්වින්ට දඩුවම් නොදෙන්නේ
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    නෑ මචන්
    සරත්ට ක්‍රීඩා ලේකම් කම දුන්නු නිසයි මිනිස්සු ෆෝම් උනේ

    ඊට කලින් සැහෙන දේවල් වෙලා තිබ්බා :)
    සෑහෙන වෙනස් කං. :)
    මේ අයගෙ හිත් භේද වීම විනාසයක් බන්
    බලපන් එකට හිටියනං පුදුම ශක්තියක්නෙ
    :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    samaharu comments dala thiyenne lkdood madyawediyek hatiyatane? o_O eya karanne News sites wala thiyena ewa aran copy karala past karana ekane ek ekema.. :) so eyata aithiyak thiyenawa eya kamathi de witharak post karann :yes:

    eya madyawediyek kiyala aran ITN wage channels kade yanawanam lkdood kade giyama moko wenne kiyala ahala thiyena ekanam joke ekakne :lol:

    lokui kiyala hithana kenek waraddak karoth anik ayath ekma karanna eka waraddak nemei kiyala kiyana eka wihilu kathandarayakne :P

    lkdood sf ta kade yanawa wennath puluwan ithin :P ona kenek kade yanne elakiri eke.. member kenek hatiyata katawath kade giyai kiyala ithin karanna deyak nane.. Madyawediyek kiyala hariyatama lkdoodwa path karala thibboth nam ithin ehema karana eka chater :lol:
     
    • Like
    Reactions: ShihanSathsara

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පට්ට කතාව :lol:
    කඩේ යන්නෙ නැතුව ඩීසන්ට් සපෝටර්ල ටිකක්
    ජෙනරාල්තුමාට හිටියනං වටිනව
    :)

    අනිවා මිනිස්සු චන්දෙ දෙන්නේ විමල්ගේ අල්ලස් නාටක බලලා නෙමෙයි
    වැඩිපුර මඩ ගහන්න හොද නෑ
    පරදිනවලු
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    කවුද දන්නේ මහින්ද සම්බන්ධන් ගැන කියන්නෙ ඇත්තද කියලා
    කොහොමත් සම්බන්දන්ලා මහින්ද එක්ක තරහයි
    ඒ නිසා මහින්ද පරද්දන්න එස් එෆ් ට එකතු උනා කියලා හිතන්න පුලුවන්


    ඇයි මහින්ද එලිපිට වැරදි කරන මර්වින්ට දඩුවම් නොදෙන්නේ

    මර්වින් කියන්නෙ චණ්ඩියෙක් බන්.
    උ නං මොකෙද්ද මංද :baffled:

    ඇයි සම්බන්ධන් මහින්දට විරුද්ධ?
    උන් යුද්ධකාලෙත් ආවෙ යුද්ධෙ නවත්තන්නනෙ.
    මතක නැද්ද දකුනු ඉන්දියාව ඇවිස්සුවෙ උන්නෙ.
    :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඊට කලින් සැහෙන දේවල් වෙලා තිබ්බා :)
    සෑහෙන වෙනස් කං. :)
    මේ අයගෙ හිත් භේද වීම විනාසයක් බන්
    බලපන් එකට හිටියනං පුදුම ශක්තියක්නෙ
    :(

    උඹ හිතනවද බටහිර බලවේගයක් ඇවිත් මේ දෙන්නව වෙන් කලා කියලා
    මොන පිස්සුද බන්
    බටහිර උන් සතුටු වෙනවා මේකට
    ඒත් මේක කරගත්තෙ අපිමයි

    මන් මහින්දට චන්දෙ දෙන්නේ යුද්දෙ වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කල කෙනෙක් නිසා
    නමුත් මන් මහ චන්දෙ නම් එකෙක්ටවත් දෙන්නෑ
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මර්වින් කියන්නෙ චණ්ඩියෙක් බන්.
    උ නං මොකෙද්ද මංද :baffled:

    ඇයි සම්බන්ධන් මහින්දට විරුද්ධ?
    උන් යුද්ධකාලෙත් ආවෙ යුද්ධෙ නවත්තන්නනෙ.
    මතක නැද්ද දකුනු ඉන්දියාව ඇවිස්සුවෙ උන්නෙ.
    :)

    උන් මහින්දට නෙමෙයි සින්හලයට විරුද්ද
    උන්ට මේ පාර යක්කු දෙන්නෙක්ව හම්බුනේ
    වඩිපුර කලු යකාව අත් හැරලා අනිත් යකාව අල්ලගත්තා
    එස් එෆ් දිනුවොත් තේරෙයි සිංහල යක්කු ඔක්කොම එකයි කියලා
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    samaharu comments dala thiyenne lkdood madyawediyek hatiyatane? o_O eya karanne News sites wala thiyena ewa aran copy karala past karana ekane ek ekema.. :) so eyata aithiyak thiyenawa eya kamathi de witharak post karann :yes:

    eya madyawediyek kiyala aran ITN wage channels kade yanawanam lkdood kade giyama moko wenne kiyala ahala thiyena ekanam joke ekakne :lol:

    lokui kiyala hithana kenek waraddak karoth anik ayath ekma karanna eka waraddak nemei kiyala kiyana eka wihilu kathandarayakne :P

    lkdood sf ta kade yanawa wennath puluwan ithin :P ona kenek kade yanne elakiri eke.. member kenek hatiyata katawath kade giyai kiyala ithin karanna deyak nane.. Madyawediyek kiyala hariyatama lkdoodwa path karala thibboth nam ithin ehema karana eka chater :lol:

    මෙයා ඇත්තටම මාධ්‍යවේදියෙක් නෙවෙයි නං අවුලක් නෑ.
    ඒ කියන්නෙ මෙයා දාන නිව්ස් තෙඩ් පවා එහෙනං මෙයාගෙ විෂන් එකට අනුවයි යන්නෙ.
    එහෙනං ඉතින් සමබර වෙන්න බෑ තමා.
    ඒ වගේ සාමාන්‍ය කෙනෙක් නං. මනුස්සය ඒක පිලිගන්නව නං.
    අවුලක් නෑ. ඔය අතුලල එහෙමත් කඩේ යන්නෙ.
    ඒකට තහනමක් නෑනෙ.

    :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙයා ඇත්තටම මාධ්‍යවේදියෙක් නෙවෙයි නං අවුලක් නෑ.
    ඒ කියන්නෙ මෙයා දාන නිව්ස් තෙඩ් පවා එහෙනං මෙයාගෙ විෂන් එකට අනුවයි යන්නෙ.
    එහෙනං ඉතින් සමබර වෙන්න බෑ තමා.
    ඒ වගේ සාමාන්‍ය කෙනෙක් නං. මනුස්සය ඒක පිලිගන්නව නං.
    අවුලක් නෑ. ඔය අතුලල එහෙමත් කඩේ යන්නෙ.
    ඒකට තහනමක් නෑනෙ.

    :)

    hehe ow ow eka thamai :P

    ithin kohomada :P kalekin ek bahalane? :rofl: umba issara kaale kellek ekka mala wikara jausamak nataagena hitiya mathakai :rofl::lol::P:P :D
     

    ahamednishadh

    Active member
  • Sep 17, 2006
    4,896
    8
    38
    34
    Sri Lanka => Colombo => Colombo 06
    ai bung??? mokadda warada??

    ITN, Rupavahini, Channel Eye, Nethra, Vasantham, Prime TV, NTV, All SLBC Channels, All ITN radio channels, all papers published by the Lake House can do it in support for another candidate, then why cant just a normal person do it??
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    උන් මහින්දට නෙමෙයි සින්හලයට විරුද්ද
    උන්ට මේ පාර යක්කු දෙන්නෙක්ව හම්බුනේ
    වඩිපුර කලු යකාව අත් හැරලා අනිත් යකාව අල්ලගත්තා
    එස් එෆ් දිනුවොත් තේරෙයි සිංහල යක්කු ඔක්කොම එකයි කියලා

    ජෙනරාල්ට තනි තීරණ අරන් වැඩ කරන්න බෑ.
    එයාට පක්ෂයක් නෑ. මහ එකේදි ආණ්ඩුව හදන්නෙ පිටිපස්සෙ ඉන්න අය.
    ඒ අය වැරදි නැවැත්තුව කියමු.
    ඒ අයගෙත් දූෂන නැවැත්තුව කියමු.
    ඉතින් ඔක කරගන්න ජෙනරාල් ඔනද.
    රනිල්ට බැරිද එහෙම තීරණය අරගෙන දූෂණය නවත්තන්න.
    ඇයි රනිල්ට බැරි තමුනුත් හැදිල අනිත් අයවත් හදන්න.
    :)

    මම නං දෙන්නෙ ජෙනරාල්ට
    මොකද මනුස්සය පැරදුනොත්
    මිනිහ තනි වෙනව. :( රට පනීවි.
    කොටි පළි ගනීවි.

    මහින්ද පැරදුනොත්. අඩු තරමෙ
    ජෙනරාල්ගෙ හිරේ හරි ඉදීවි. :dull:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ai bung??? mokadda warada??

    ITN, Rupavahini, Channel Eye, Nethra, Vasantham, Prime TV, NTV, All SLBC Channels, All ITN radio channels, all papers published by the Lake House can do it in support for another candidate, then why cant just a normal person do it??

    මුලු ලෝකෙම වැරදි කරනව කියල අපිත් කරන්න ඔනද.
    ඒක සාධාරණයි කියලද කියන්නෙ.
    ලෝකෙ උන් කරන ඔන ම එකක් කරන්න කියල
    උඹලගෙ ආගමේ උගන්නනවද.
    මම නං දන්නෙ නෑ
    මාර කොන්සෙප්ට් එකක්නෙ ඒක
    :P

    සිරාවට මම කියන්නෙ ඇයි කඩේ යන්නැතුව
    ඇත්ත කතා කරන්න තැනක් හදන්න බැරි.
    :dull:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,881
    510
    113
    Sri Lanka
    එළකිරි එකට නිව්ස් සයිට් වල තියෙන නිවුස් පල කරන අයිය තමයි lkdood ayya.
    එයා චන්දෙ පටන් ගත්තට පස්සෙ සරත් පොන්සේකගෙ අහවල් රැලියෙ පින්තුර මෙන්න,
    මේ රැලියෙ පින්තුර මෙන්න, මෙන්න ආණ්ඩුවෙ හොරවැඩ. කිය කිය ආණ්ඩුවෙ පචනාලිකා කරන කඩේ යාම වගේ ම මේ මාධ්‍ය වේදියත් සරත් පොන්සේක මැතිතුමාට වාසි වෙන තෙඩ් විතරයි දාන්නෙ. ඇත්තටම ඒකට හේතුව මොකද්ද..? අපි ජනමත විමසුමක් කරමු.

    මේක දැනගන්න මෙන්න මේ ලින්ක් එක කිලික් කරල බලන්න තෙඩ් වල මාත්රුකා ටික.
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=92282&starteronly=1

    ඇත්තටම මෙයා සමබර මාධ්‍ය වේදියෙක් ද?
    නැත්තං අර ආණ්ඩුවට කඩේ යන කාලකණ්ණි මෂ්ත බාල්දු මාධ්‍ය නාලිකා වගේ චරිතයක් ද?
    නැත්තං මොකක් හරි සංවිධානෙක වන්දි භට්ටයෙක් ද?
    නැත්තං ඒ හැටි ද?
    වෙනත් එකද්ද?

    කියන්නකො ඔයාලගෙ මතේ :)

    ඔයාටත් හිතෙන දේවල්, කොහෙන්ද මේ වචන ආ? මාරයි ඔය කියන සමහර දේවල් වලට මං එකග වෙන්නෙ නෑ . මොකද එල්.කේ ඩුඩ් නිවුස් ත්‍රෙඩ් වල සෝර්ස් එක නිසා. එල්කේ ඩුඩ් නිවුස් දාන්නේ එකම එකම වෙබ් පිටු දෙකකින් විතරක් බව කවුරුත් දන්න දෙයක්....එයා දාන නිවුස් අරගෙන නිසිම සංස්කරනයක් නොකොට පල කරන්නේ එම වෙබ්පිටු වග කීමෙන් පල කරන නිසා.නමුත් මෙයට පෞද්ගලික මතයත් බලපාන්න පුලුවන්.හැබැයි එල්.කේ ඩුඩ් ගෙ ස්වාධීන මෙහෙවරත් මම දැකලා තිබුනා මීට මාස ගානකට කලින්..ඒ නිසා ඔහු කවදාවත් ස්වාධීන හා ජාතික රූපවාහිනියට සමාන කරන්න බෑ..මම එල්.කේ ඩුඩ් ව මාධය වේදියෙක් විදිහට දකින්න කැමති නෑ..ඔහු පලකරන්නේක් / සැලකරන්නේක් මාගේභාශවෙන්.. මල්ලිගෙ මතය වෙනස් කරගන්න මොහු එලකිරි එකට සම්පතක්
     
    • Like
    Reactions: ShihanSathsara