LKR & USD

RoyalBlu

Well-known member
  • May 26, 2021
    497
    332
    63
    ගෝටා ඇන්ඩ් රනිල් ගෙදර යාමත් සමග ඒක රුපියලට සහ ඩොලර් එකට මොන විදිහට බලපායිද?

    රට ඉන්න කට්ටිය ඩොලර් එවන්න ගනී. තව තව දේවල් වෙයිනෙ. ඒක කොහොම බලපාවිද ?

    මහා දේකට නෙවෙයි. ඩොලර් 1000ක් අතේ තියෙනවා ලගදි රිපියල් දීලා ගත්තු. සන්තකේටම එච්චරයි තියෙන්නෙ ඒකයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    රට ඉන්න කට්ටිය ඩොලර් එවන්න ගනී. තව තව දේවල් වෙයිනෙ. ඒක කොහොම බලපාවිද ?
    මේක වෙන්න නම් කලු කඩේ වැහෙන්න හෝ කලු කඩේ රේට් එකට කිට්ටුවෙන් Official Rates යන්න ඕන. එහෙම නැතුව අපේ එවුන් ගෝඨ ගියා, අනුර ආව කියල ඩොලර් එවන්නෙ නෑ ඕව උන්ගෙ වාසියට ගොතපු කතා විතරයි. බැසිල Undiyal Promote කරා ඒකෙ රහ වැටුන ඒක සාධාරණීකරනය කරන්න කතාවක් හදාගත්ත. වැරදිලාවත් Official Rates උන්ඩියල් වලට වැඩිය රුපියලක් හරි වැඩි උනා නම් මුං ගෝඨ ඉන්නව කියල එවන්නෙ නැතුව ඉඳියිද? සුරංගනා කතා නේ බං
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Truth
     
    • Like
    Reactions: chami2015

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    කොහොමත් කලු කඩෙයි bank rate එකයි අතර ලොකු වෙනසක් තිබ්බේ නෑ. රු 10-20 වගේ තිබ්බේ. දැන් ගැම්මට ඩොලර් එනවා බැංකු හරහා. ඩොලර් එක 350 ට බැස්සත් ඇති. පිටරට ඉන්න උන් monthly 900Mn ඩොලර් එව්වානම් රට ගොඩ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    තව දෙයක්, රට ස්ටේබල් වෙනව වගේ දෙයක් පේන්නත් ඕන. එහෙම නැත්නම් හැමෝම හිතනව හෙට තව වැඩි වෙයි හෙට තවත් ටිකක් වැඩි වෙයි කිය කිය. එහෙම හිතාගෙන හැමෝම උච්චතම අවස්ථාව වෙනකල් ඉන්නව ඩොලර් එවන්නෙ නැතුව. එතකොට දන්නෙම නැතුව තව උඩ යනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මේක වෙන්න නම් කලු කඩේ වැහෙන්න හෝ කලු කඩේ රේට් එකට කිට්ටුවෙන් Official Rates යන්න ඕන. එහෙම නැතුව අපේ එවුන් ගෝඨ ගියා, අනුර ආව කියල ඩොලර් එවන්නෙ නෑ ඕව උන්ගෙ වාසියට ගොතපු කතා විතරයි. බැසිල Undiyal Promote කරා ඒකෙ රහ වැටුන ඒක සාධාරණීකරනය කරන්න කතාවක් හදාගත්ත. වැරදිලාවත් Official Rates උන්ඩියල් වලට වැඩිය රුපියලක් හරි වැඩි උනා නම් මුං ගෝඨ ඉන්නව කියල එවන්නෙ නැතුව ඉඳියිද? සුරංගනා කතා නේ බං
    අපේ අයියල :lol:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    tho ehenam $1000 wikunapan moda musalaya... tho $ aran thiyagena anik ewun ewanakal balan innawa adu kule paraya :lol:
    අපි තොපි වගේ ඩොලර් හන්ගන් ඉන්නේ නෑ. අපි හම්බ කරන්නේ ඩොලර් , අපි එවා එවනවා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඩොලර් 1000කින් මොනවා කරන්නද බන්..ඕක තියාගත්තා නැතුවා කියලා ලොකු වාසියක් නෑ..ඕකෙන් හදිසියකට වෙන රටකට වත් යන්න තරම් ප්‍රමාණවත් නෑනේ..ඩොලර් 5000/10000 වගේ තියන් ඉන්න එකෙකුට වාසි පාඩු ලොකුවට එහෙමෙහෙ වෙන්න පුලුවන්..රට ඉන්න මිනිස්සු සල්ලි එවන්න පටන් ගත්තොත් ඩොලර් එක පොඩ්ඩක් බහින්න ඉඩ තියනවා..කොහොමත් උබ ඕක තියාගත්තත්..මාරුකරලා රුපියල් ගත්තත් උබට ලොකු වාසියක් හෝ පාඩුවක් නෑ.අහලා තියන ප්‍රශ්නෙට උත්තරේ..ඩොලර් තියාගැනීම කවදාවත් පාඩු වෙන දෙයක් නෙමෙයි..මම නිතර රට යනවා එනවා..මම ඒ නිසා ඩොලර් ටිකක් තියන් ඉන්නවා..මම හිතන්නේ රටක හරි ගිහින් වියදම් කරන්න පුලුවන්නේ කියලා..උබ කවදාහරි රටකට යන්න හිතන් ඉන්නවනම් වගේ ඉන්වෙස්ට් එකක් විදියට හිතලා ඕක ඩොලර් වලින් තියාගනින්..නැතුව බන් රුපියල වැටෙනවා කියලා ඩොලර් 1000ක් විතර මාරුකරලා තියන් ඉන්න එක බොරු වැඩක්..
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    497
    332
    63
    Ma

    mama rata yanna hithan inne me prashna ekka. Mata course fee ekak gewanna tiyenawa me year eke $550k. March wala 210 eka dan 368i. Thawath kelewei kiyalai 1000k aran tiyagatte. Mage laga wena salli na ochcharai tiyenne. Ekai mama ahuwe.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අලුත් ආණ්ඩුවක් ආවොත්, නන්දලාල්ව අයින් කලොත් ඩොලර් එක float කරයි. float කරොත් රු. 420 ට විතර යයි. ඔයා ගාව තියෙන ඩොලර් රුපියල් කරන්න එපා. ඩොලර්ම තියා ගන්න.
     
    • Love
    Reactions: RoyalBlu

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    අලුත් ආණ්ඩුවක් ආවොත්, නන්දලාල්ව අයින් කලොත් ඩොලර් එක float කරයි. float කරොත් රු. 420 ට විතර යයි. ඔයා ගාව තියෙන ඩොලර් රුපියල් කරන්න එපා. ඩොලර්ම තියා ගන්න.
    මොකා ආවත් float කරන්නේ නැහැ. IMF first instalment එක ලැබෙන කල් හෝල්ඩ් කරන් ඉදී. ඊට පස්සේ තමයි බොහෝ විට float කරන්නේ. ලොකු ගානකින් drop වෙයි මොකද දැන් hold කරන් ඉන්න හැමෝම ගොඩක් අඩු වෙන්න කලින් එවන්න ගන්න නිසා.