LKtips වගේ ඕන තැනක සිංහල තේරුම් බලන හැටි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    LKtips වගේ ඕන තැනක සිංහල තේරුම් බලන හැටි

    අනේ බන් ඇතුලට වරෙන්.................
    ----
    ---
    ---
    ---

    මචන්ලා,මට මතකයි LKtips වගේ ඕන තැනක සිංහල තේරුම් ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තිබ්බා.Word,Notepad වගේ ඕන තැන මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම එන එකක්.පුලුවන්නම් ඒක හොයලා දෙන්න.හොයලා දෙන අයට රෙප් දෙන්නම්.:yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113

    බ්ලොග් එකේ ලින්ක් එක වැඩ නෑනෙ.අර ඉගිය එක එන්නෙ ෆයර් ෆොක්ස් වලට නේද?උඩ එකේ තියෙන්නෙ ඒකනෙ.

    උබ ගාව මේක තියෙනවනම් අප්ලෝඩ් කරලා දෙන්නකෝ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ ඔය කියන්නෙ සින්ඩිය ගැන නේද මචන්.
    1.gif
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    බ්ලොග් එකේ ලින්ක් එක වැඩ නෑනෙ.අර ඉගිය එක එන්නෙ ෆයර් ෆොක්ස් වලට නේද?උඩ එකේ තියෙන්නෙ ඒකනෙ.

    උබ ගාව මේක තියෙනවනම් අප්ලෝඩ් කරලා දෙන්නකෝ.

    මචං මම ගාව නැහැ මම දැක්ක ඕක වැඩ නොකරනවා කියල දැම්මේ උබට හොයාගන්න පුලුවංවෙඉ කියල ට්‍රය් එකක් දෙන්න මම පොඩ්ඩක් එලිඅට ගහිල්ල අවිල්ල්ල ට්‍රය් එකක් දෙන්නම් :yes:
     
    ela