ll - Instrumental Songzz -ll

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලයක සිට අඩුවක්ව පැවති මෙම හිඩැස ඔබ වැනි තරුන නිර්මානකරුවෙකු අතින් පිරවීම ගැන මා පලමුවෙන්ම හද පුරා සතුටු වෙනවා..

මෙම සද්කාර්ය ගීත අනුවාදන ගී පිපාසයෙන් පෙලෙන්නන්ගේ සිත් ඇතුලට වට මියුරු මල් පැන් පොදක් ලෙසයි මා දකින්නේ..

තරුන ඔබ වැන්නෝ සමාජ සාධනය සඳහා දරන මෙම මහඟු වෑයම සැමගේ අවධානයට ලක් විය යුතු වේ..

මෙම හූය චිරාත් කාලයක් බැබලේවා!!

ඔබේ ගමන් මග අපට පැහැදිලියි.........ඔබට ජය!!
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Sitha Oba Pamula

මේ කාර්යය බහුල ලෝකයේ ගීතයක් අහනවාට වඩා ගී අනුවාදනයට සවන්දෙන එක හිතට හරිම සැහැල්ලුවක් ගෙන එනවා.

ඉතිං ගී අනුවාදන ආසා කරන අප වෙනුවෙන් මේ වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීම ගැන මුළු හදවතින්ම ඔබට ස්තුති වන්ත වෙනවා.

මේ ගී අනුවාදන අහන හැම කෙනාගෙම හදින් නැගෙන සැනසුම ඔබට හිමිවේවි.

මේ සත්කාර්යය දිගටම සාර්ථකව කරගෙන යාමට ඔබට ධෛර්යය ලැබේවා කියා පතමි.

තෙරුවන් සරණයි.