ll - Instrumental Songzz -ll

muvindu

Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    1zbtnie.jpg

    Me Thread eka arambha karapu Sandun malliyage Achchi amma paralowa sepath una bawa denaganna lebuna. Ethumiyata Niwan Suwa lebewa!!!!!!!

    mamath esema prarthana karanawa
     

    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    1zbtnie.jpg

    Me Thread eka arambha karapu Sandun malliyage Achchi amma paralowa sepath una bawa denaganna lebuna. Ethumiyata Niwan Suwa lebewa!!!!!!!

    Ma thread eken udaw labagath kisima kenek ohuta me thread eke shokaya prakasha karanna kemathi nehe wage.

    Mama karunawen illa sitinawa me awasthawe ohuwa thani nokaranna kiyala.
    :(:( MY deepest sympathy bro...:(:(

    Achchi ammata Niwan suwa lebeewa.........!
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    ත්‍රෙඩ් එක් එක කරගන යන කස්ටියට බොහොමත්ම ස්තූතී වෙන්න ඔනේ මේවගේ කටයුත්තක් කරනවට. කාලේකට පස්සේ තමයී මේවගේ ත්‍රෙඩ් එකක් එලකිරී එකේ දෑක්කේ.ඉස්සර නම් එලකිරී එකේ කීයවන්න කරන්න දේවල් තිබුනා, එත් දෑන්නම් එ වගේ වටීනා කියන එවා හම්බවෙන්නේ බොහොම කලාතුරකීන්!

    බොහොමත්ම වටීනා උත්සයක් ! මමත් බොහොම කාලේක ඉදලා හොය හොය හිටපු අනුවාදන බොහෝමයක්ම ලබාගන්න හෑකිවුනා.

    සුබපෑතුම් !!!


    :):):)
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Samitha - Sri Devi Wage

    Samitha Mudunkotuwage Sri Devi Wage Song eka nadda. Mama hoyay hoya inne. Radio eke nam giya. Kagawahari thiyenawa nam post karanna.