ll - Instrumental Songzz -ll

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden


ආයුබෝවන් සියළුම දෙනාට


zxl9xd.jpg





මාත් පුංචි වැඩක් පටන් ගන්න හිතුවා...අපි අතරෙ ඉන්නවා ගීත අනුවාදන (Instrumental Songz ) වලට කැමති අය...ඉතිං ඒ සියළුම සහෝදර සහෝදරියන් සඳහාම මේ thread පටන් ගත්තා...
සිංහල, හින්දි හා ඉංග්‍රීසි සිංදුවල අනුවාදන ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා....ඒ සඳහා ඔබ සියළුදෙනාගෙම සහයෝයගයත් බලාපොරොත්තු වෙනවා... මේ සඳහා උපකාර කල සියළු දෙනාට ස්තුතියි....!!!





oya laga sindu wala keyboard notes tiyenawada??pls..mama music karala na. ath mama asai..