Llanfair­pwllgwyngyll­gogery­chwyrn­drobwll­llan­t ysilio­gogo­goch

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නෑ නෑ බන් වැරදිලා නෙවෙයි. මෙන්න මේක බලපන්කො :D



    මේක UK වල සිරා ගමක් :oo: :D

    මෙන්න විකිපීඩියා ලින්ක් එක https://en.wikipedia.org/wiki/Llanfairpwllgwyngyll

    උන්ට website එකකුත් තියෙනවා :D http://llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch.co.uk/

    සෑහෙන්න අමාරු වෙන්න ඇති domain name එක reserve කරගන්න

    කොහොමද London වල ඉඳල Llanfair­pwllgwyngyll­gogery­chwyrn­drobwll­llan­tysilio­gogo­goch වලට ලංකාවේ private බස් එකක් දැම්මනම් :dull:

    කොන්දා කෑ ගහන විදිය මැවිලා පේනවා :D