නෑ නෑ බන් වැරදිලා නෙවෙයි. මෙන්න මේක බලපන්කො 
මේක UK වල සිරා ගමක්

මෙන්න විකිපීඩියා ලින්ක් එක https://en.wikipedia.org/wiki/Llanfairpwllgwyngyll
උන්ට website එකකුත් තියෙනවා
http://llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch.co.uk/
සෑහෙන්න අමාරු වෙන්න ඇති domain name එක reserve කරගන්න
කොහොමද London වල ඉඳල Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch වලට ලංකාවේ private බස් එකක් දැම්මනම්
කොන්දා කෑ ගහන විදිය මැවිලා පේනවා

මේක UK වල සිරා ගමක්

මෙන්න විකිපීඩියා ලින්ක් එක https://en.wikipedia.org/wiki/Llanfairpwllgwyngyll
උන්ට website එකකුත් තියෙනවා
http://llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch.co.uk/සෑහෙන්න අමාරු වෙන්න ඇති domain name එක reserve කරගන්න
කොහොමද London වල ඉඳල Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch වලට ලංකාවේ private බස් එකක් දැම්මනම්

කොන්දා කෑ ගහන විදිය මැවිලා පේනවා