LLB 2011

plusone

Member
Jul 15, 2011
280
27
0
එළකිරියෙ කවුද මේ පාර LLB (external) exam කරන යාලුවො ඉන්නෙ? මගෙ යාලුවෙක්ට past papers (IQ / General Knowledge) ටිකක් හොයාගන්න ඕනිලු entrance exam එකට. ඔයාල ගාව තියනවනම් හරි, Internet එකේ තියනවනම් හරි, book shop වලින් හරි ගන්න පුලුවන් පොත්, eBooks වගේ දේවල් ගැන දන්නවනං හරි තියනවනං කියන්න... Thanks!