Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    LLB එකක් විතරක් තියනවනම් පොලිස් කාරයොන්ට සද්දෙ දාන්න පුලුවන්ද?
    LLB එකට අර ලොයර්ස්ලා වාහන ඉස්සරහ වීදුරුවෙ ගහන ස්ටික එක ගන්න පුලුවන්ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    පොලීසියට සද්දේ දාන්නම llb කරන්න එපා... ප්‍රාදේශීය සභාවට පැන ගන්න..හිරෙ යන එකෙන් වුනත් බේරෙන්න පුලුවන්...වාසි වැඩියි
     
    • Like
    Reactions: Mohowk

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලංකාවේ Attorney ගත්තොත් විතරයි උබ ඔය කියන රතුපාට ස්ටිකර් එක හරි විදිහට අලොගන්න පුලුවන්.LL.B තියෙන හැමෝම courts වල ප්‍රැක්ටිස් කරන්නේ නැහැ (Eg - foreign LL.B graduates )
     
    • Like
    Reactions: Mohowk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    පොලිස් කාරයන්ට සද්දෙ දාන්නද යකො එල් එල් බී තියෙන්නෙ .😂
    උන්ට මාත් සද්දෙ දාලා තියෙනවා පොලිසිය ඇතුලෙම .
    කුණුහරප කියාගෙන එහෙම නම් නෙමෙ ඩීසන්ට් වචන වලින්.
    මට එල් එල් බී නම් නැහැ.

    ඔනි කරන්නෙ උස මහත පරිනත පෙනුමයි ,සද්දෙට කටයි .
    නීතිය දන්නවා වගෙ කතා කරපන්
    පොලිස් කාරයො නිකන්ම සැරෙන්ඩර්.
    නැත්තම් පොලිසියෙ තමන් දන්න ලොක්කෙක්ගෙ දෙන්නෙක්ගෙ නමක් කියපන් ඒත් සැරෙන්ඩර්.
    ගොඩක් වෙලාවට පෙනුම තමා වැදගත් වෙන්නෙ.
    හොඳ පෙනුම තියෙනවානම් කොහෙත් සැලකිල්ලක් තියෙනවා.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොලීසියට සද්දේ දාන්නම llb කරන්න එපා... ප්‍රාදේශීය සභාවට පැන ගන්න..හිරෙ යන එකෙන් වුනත් බේරෙන්න පුලුවන්...වාසි වැඩියි
    එක තමයි, වාසි ටිකයි මම කීවෙ
    ලංකාවේ Attorney ගත්තොත් විතරයි උබ ඔය කියන රතුපාට ස්ටිකර් එක හරි විදිහට අලොගන්න පුලුවන්.LL.B තියෙන හැමෝම courts වල ප්‍රැක්ටිස් කරන්නේ නැහැ (Eg - foreign LL.B graduates )
    හරි, ඇටොනි කීවෙ. ඕපන් යූනි එකේ LLB එකෙන් කරොත් ස්ටිකරෙ ගන්න පුලුවන්ද.
    පොලිස් කාරයන්ට සද්දෙ දාන්නද යකො එල් එල් බී තියෙන්නෙ .😂
    උන්ට මාත් සද්දෙ දාලා තියෙනවා පොලිසිය ඇතුලෙම .
    කුණුහරප කියාගෙන එහෙම නම් නෙමෙ ඩීසන්ට් වචන වලින්.
    මට එල් එල් බී නම් නැහැ.

    ඔනි කරන්නෙ උස මහත පරිනත පෙනුමයි ,සද්දෙට කටයි .
    නීතිය දන්නවා වගෙ කතා කරපන්
    පොලිස් කාරයො නිකන්ම සැරෙන්ඩර්.
    නැත්තම් පොලිසියෙ තමන් දන්න ලොක්කෙක්ගෙ දෙන්නෙක්ගෙ නමක් කියපන් ඒත් සැරෙන්ඩර්.
    ගොඩක් වෙලාවට පෙනුම තමා වැදගත් වෙන්නෙ.
    හොඳ පෙනුම තියෙනවානම් කොහෙත් සැලකිල්ලක් තියෙනවා.
    මට කතා කරන්නෙ මහත්තයා කියලා, බැනලනම් නෑ. අර ස්ටිකරෙ ඇලෙව්වම දඩකොල ලියන්නෙත් නෑ බං
    moda pakek uba
    තෝ මොඩ මූසලයෙක්. එක එකාට බැණ බැණ ඉදපිය පොන්නයා වගේ
     
    • Haha
    Reactions: BruceWayne92

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හරි, ඇටොනි කීවෙ. ඕපන් යූනි එකේ LLB එකෙන් කරොත් ස්ටිකරෙ ගන්න පුලුවන්ද.

    පිස්සුද බන්. ඔක කරලා ඊටපස්සේ Law college එකේ Exam ටික කරන්න ඔනා. ඊටපස්සේ Lawyer කෙනෙක් ලග මාස 6ක් ප්‍රැක්ටිස් වෙන්න ඔනා. අන්න ඊට පස්සේ උබට Oaths ගන්න පුලුවන්

    මට පේන්නේ උබ මේ ක්ශේත්‍රය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව වෙනමම ආතල් එකක්ට මේක කරන්න හදන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    එක තමයි, වාසි ටිකයි මම කීවෙ

    හරි, ඇටොනි කීවෙ. ඕපන් යූනි එකේ LLB එකෙන් කරොත් ස්ටිකරෙ ගන්න පුලුවන්ද.

    මට කතා කරන්නෙ මහත්තයා කියලා, බැනලනම් නෑ. අර ස්ටිකරෙ ඇලෙව්වම දඩකොල ලියන්නෙත් නෑ බං
    එතකොට උඹ LLB එක ගන්න එකෙ අර්ථය එතනින්ම ඉවරයිනෙ බන් .
    දඩ කොල ලියන්නෙ නැහැ ?
    ඒ කියන්නෙ නීතිය කඩ කරලා එකෙන් බෙරෙන්න තමා LLB තියෙන්නෙ ?
    අනෙ මන්දා බන් අපෙ රටවල් වල උනුත්.

    ඔය දඩ කොල ලියන ,ට්‍රැෆික් පොලිස් වල ඉන්න ,එතකොය ඔය හොරු අල්ලන්න යන ගොඩක් පොලිස් කාරයො පහල රැන්ක් වල උන් නෙ ?
    දුප්පත් පවුල් පසුබිමකින් ගම් වලින් එන අය.
    අහිංසක මිනිස්සු.
    ඉතිං උන්ට ලොකු කම් දන්නද බන් එල් එල් බි කරන්නෙ ??
    මන් දන්නෙ නැහැ .ස්ටිකර් එක ගන්න එක උඹෙ කැමැත්ත උඹෙ අයිතිය. මන් මෙ මට හිතෙන පෞද්ගලික අදහස කිව්වෙ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිස්සුද බන්. ඔක කරලා ඊටපස්සේ Law college එකේ Exam ටික කරන්න ඔනා. ඊටපස්සේ Lawyer කෙනෙක් ලග මාස 6ක් ප්‍රැක්ටිස් වෙන්න ඔනා. අන්න ඊට පස්සේ උබට Oaths ගන්න පුලුවන්

    මට පේන්නේ උබ මේ ක්ශේත්‍රය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව වෙනමම ආතල් එකක්ට මේක කරන්න හදන්නේ.
    ඔව් ඔව් මුකුත් දන්නෑ. කියලා දියන්කො.
    මට දැනගෙන හිටිය විදියට ඕපන් යුනි එකේ අවුරුදු 3 කරාම LLB දෙනවා, පස්සෙ ලෝ කොලෙජ් එකේ ෆයිනල් කරලා ලොය කෙනෙක් ලග වැඩකරාම ඇටෝනි ඒටී ලො හම්බෙනවා.
    LLB එකට විතරක් හම්බෙන වරප්‍රසාද වාසි මොනවද කියපන්කො.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් ඔව් මුකුත් දන්නෑ. කියලා දියන්කො.
    මට දැනගෙන හිටිය විදියට ඕපන් යුනි එකේ අවුරුදු 3 කරාම LLB දෙනවා, පස්සෙ ලෝ කොලෙජ් එකේ ෆයිනල් කරලා ලොය කෙනෙක් ලග වැඩකරාම ඇටෝනි ඒටී ලො හම්බෙනවා.
    LLB එකට විතරක් හම්බෙන වරප්‍රසාද වාසි මොනවද කියපන්කො.

    කිසි වරප්‍රසාදයක් නැහැ :ROFLMAO: :no:. කොලිෆිකේශන් එකක් විතරයි :cool::yes:. ඔනේ නම් පඩ ශෝ එකක් දාගෙන ඉන්න පුලුවන් ඉගන ගත්තු නැති උන් ගොඩක් මැද්දේ 🥴.

    උබට වෙනත් ක්ශේත්‍රයක උපාදියක් තියෙනවානම් ඔය කියන LL.B එක විතරක් අවුරුද්දකින් උනත් ගන්න පුලුවන්. :yes:

    පරිනත නීතීඥයෙකුට ලැබෙන වෘත්තීමය ගරුත්වය කියන්නේ එකක් . ස්ටේටස් හොයන්න ගිහින් පච වෙන එක වෙනම එකක්
     
    • Love
    Reactions: BruceWayne92

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට උඹ LLB එක ගන්න එකෙ අර්ථය එතනින්ම ඉවරයිනෙ බන් .
    දඩ කොල ලියන්නෙ නැහැ ?
    ඒ කියන්නෙ නීතිය කඩ කරලා එකෙන් බෙරෙන්න තමා LLB තියෙන්නෙ ?
    අනෙ මන්දා බන් අපෙ රටවල් වල උනුත්.

    ඔය දඩ කොල ලියන ,ට්‍රැෆික් පොලිස් වල ඉන්න ,එතකොය ඔය හොරු අල්ලන්න යන ගොඩක් පොලිස් කාරයො පහල රැන්ක් වල උන් නෙ ?
    දුප්පත් පවුල් පසුබිමකින් ගම් වලින් එන අය.
    අහිංසක මිනිස්සු.
    ඉතිං උන්ට ලොකු කම් දන්නද බන් එල් එල් බි කරන්නෙ ??
    මන් දන්නෙ නැහැ .ස්ටිකර් එක ගන්න එක උඹෙ කැමැත්ත උඹෙ අයිතිය. මන් මෙ මට හිතෙන පෞද්ගලික අදහස කිව්වෙ ?
    මට දැන් SE ඇතිවෙලා වගේ 😞
    ඕක කරොත් ෆිල්ඩ් එක මාරු කරන්නත් පුලුවන්නෙ. අනික හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන්නෙ.

    කිසි වරප්‍රසාදයක් නැහැ :ROFLMAO: :no:. කොලිෆිකේශන් එකක් විතරයි :cool::yes:. ඔනේ නම් පඩ ශෝ එකක් දාගෙන ඉන්න පුලුවන් ඉගන ගත්තු නැති උන් ගොඩක් මැද්දේ 🥴.

    උබට වෙනත් ක්ශේත්‍රයක උපාදියක් තියෙනවානම් ඔය කියන LL.B එක විතරක් අවුරුද්දකින් උනත් ගන්න පුලුවන්. :yes:

    පරිනත නීතීඥයෙකුට ලැබෙන වෘත්තීමය ගරුත්වය කියන්නේ එකක් . ස්ටේටස් හොයන්න ගිහින් පච වෙන එක වෙනම එකක්
    මන් Bsc.SE dgree ekak karanawa UK university ekaka. UGC recognise .
    ඒක ඉවර උනාම කොමද අවුරුද්දෙන් LLB ගන්නෙ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට දැන් SE ඇතිවෙලා වගේ 😞
    ඕක කරොත් ෆිල්ඩ් එක මාරු කරන්නත් පුලුවන්නෙ. අනික හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන්නෙ.

    මන් Bsc.SE dgree ekak karanawa UK university ekaka. UGC recognise .
    ඒක ඉවර උනාම කොමද අවුරුද්දෙන් LLB ගන්නෙ?

    උබ SE කරනවානම් ඔක උබ බලන්න ඔන Cyber law පැත්තේන් මොඩුල්ස් කවර් වෙන LL.B එකක් හරි LL.M එකක් හරි ගනින්. ඒක එතකොට උබේ කොලිෆිකෙශන් එකත් එක්ක ටැලි වෙනවා. කරන්නං වාලේ කරන්න එපා.

    1st degree එකෙන් ටොප් අප් කරගන්න පුලුවන් . හැබැයි රෑන්ක් එක හොද යුනි එකක් සිලෙcට් කරගන්න. නැත්තම් අපරාදේ.මුලින් ඩිග්‍රී එක ඉවර කරලා මට පී.එම් එකක් දාපන්. එකාලෙට හොදම සහ පහසුම එක කියන්නම් .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ SE කරනවානම් ඔක උබ බලන්න ඔන Cyber law පැත්තේන් මොඩුල්ස් කවර් වෙන LL.B එකක් හරි LL.M එකක් හරි ගනින්. ඒක එතකොට උබේ කොලිෆිකෙශන් එකත් එක්ක ටැලි වෙනවා. කරන්නං වාලේ කරන්න එපා.

    1st degree එකෙන් ටොප් අප් කරගන්න පුලුවන් . හැබැයි රෑන්ක් එක හොද යුනි එකක් සිලෙcට් කරගන්න. නැත්තම් අපරාදේ.මුලින් ඩිග්‍රී එක ඉවර කරලා මට පී.එම් එකක් දාපන්. එකාලෙට හොදම සහ පහසුම එක කියන්නම් .
    Email eka PM karanna puluwanda.
    Thawa 6months yai dgree eka iwara wenna. Ethakota daannm
    parana Prado ekak (sahara ekk nan gdk hodai), Montero ekak wage ganin(1994-2004) , gdk weleta nawattan na. Benz, BMW nawattanwa. :LOL:
    පළාත්සභා එවද? 😁
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    මට දැන් SE ඇතිවෙලා වගේ 😞
    ඕක කරොත් ෆිල්ඩ් එක මාරු කරන්නත් පුලුවන්නෙ. අනික හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන්නෙ.
    මොන හොඳ තැන් ද බන් ? හොඳ තැන් වලින් බැන්දත් දෙපල වත්කම ගැණිගෙ නම් ගැණිට පදිරි .
    අපෙත් හිටියා එකෙක් ලොයර් ,දික්කසාද නඩු තමා හැන්ඩල් කරන්නෙ.
    ලොකු පෙනුමක් නම් නැහැ.
    කසාද බැන්දා .
    වෙඩින් එක යාළුවො කාටවත් කියලා නැහැ ගැණිගෙ කීමට .
    ඉතිං පේනවානෙ .
    උඹ හොඳ තැනකින් කසාදයක් කරගන්න ලොයර් කොලිෆිකෙෂන් එක හොයන්නෙ උඹෙ තැන හොඳ නැති නිසා ද ?
    උඹෙ තැන හොඳ නම් කොලිෆිකේෂන්ස් ඔනි නැහැ

    මන් දන්න තව ලෝ කරපු කෙල්ලෙක් එකිගෙ පරණ ලව් එකම මැරි කරා.
    මැරි කරපු එකා නම් අමු පිස්සෙක්.ඉගෙන ගන්න උවමනාවක් තිබ්බ එකෙක් නෙමෙ .
    එත් කෙල්ලගෙ පවුලයි කොල්ලගෙ පවුලයි දෙකම කාලයක් තිස්සෙ හඳුනනවා,දෙපැත්තටම සල්ලි තියෙනවා .

    අර මෙතන කෙනෙක් කියලා තියෙනවා වගෙ එල් එල් බී ගත්තා කියලා රහත් වෙන්නෙ නැහැ .
    එත් මෙලො කොලිෆිකෙෂන් එකක් නැති පවුලක සොෂල් සර්කල් එකක ඉන්න එකෙක් නම් උඹ රජෙක් ඕක කරොත්.
    එත් සමාජෙ තව දෙවල් තියෙනවා බන් .
    පොලිස් කාරයො උඹෙ වාහනෙ දඩ කොල ලියන්නෙ නැහැ නෙ තුන්සිය හැටපස් දවසෙම .
    පොලිසියට උඹ අවුරුද්දකට කී සැරයක් යනවාද ?
    මන් අන්තිමට පොලිසියට ගියෙ අවුරුදු 7 කට කලින් පොලිස් රිපොර්ට් එක ගන්න .
    ඉතිං පේනවානෙ අපි ජීවිත කාලෙ ඇතුලෙ හරි සීමිත වාර ගානක් මුණ ගැසෙන ගැටෙන ගනුදෙනු වෙන දේවල් වෙනුවෙන් වදවෙනවා ,නැහෙනවා .

    නීතියක් සාමයක් හරියට නැති අපෙ වගෙ රටවල් වල ඔය ස්ටිකර් ලොකු දෙවල් .
    අපෙ රටෙ ඉන්නෙ ගොඩක් දුප්පත් (සල්ලි වලින් නෙමෙ මනසින් )
    මිනිස්සු .
    සමහරු සල්ලි විතරයි .
    අහිංසක කම ගැමි කම ගොබ්බ ගතිය යවන්න බැහැ .
    රටවල් වලදි උනත් තමන්ගෙ රටෙ එම්බසියට යන්න බයයි තමන්ට ප්‍රශ්නයක් කතා කරන්න .
    පෙනුමෙ ඉඳන් අසරණ කම පේනවා ,හරි බයාදුයි .
    ඉතිං එහෙම මිනිස්සු අතර ඔය ඩොක්ටර්, ලොයර්, ඉංජිනියර් ස්ටිකර් ලොකු දෙවල් .

    තව ඔව්වාට එහාගිය ලොකයක් තියෙනවා බන් .

    නීතිය ඉගෙන ගත්තාට කමක් නැහැ .
    ඉගෙන ගන්න දේ අපතෙ යන්නෙ නැහැ.
    සමහරක් විට උඹ ලෙඔ කරන්න ගියහම එතනින් තව යාළුවො හම්බ වෙනවා .
    සොෂල් සර්කල් එක තව දියුණු වෙනවා.
    එතන වැදගත් කමක් තියෙනව.
    එත් උඹෙ අරමුණ අවුල් .
    අන්න ඒකයි මන් මෙ පැහැදිලි කරෙ.