එක තමයි, වාසි ටිකයි මම කීවෙපොලීසියට සද්දේ දාන්නම llb කරන්න එපා... ප්රාදේශීය සභාවට පැන ගන්න..හිරෙ යන එකෙන් වුනත් බේරෙන්න පුලුවන්...වාසි වැඩියි
හරි, ඇටොනි කීවෙ. ඕපන් යූනි එකේ LLB එකෙන් කරොත් ස්ටිකරෙ ගන්න පුලුවන්ද.ලංකාවේ Attorney ගත්තොත් විතරයි උබ ඔය කියන රතුපාට ස්ටිකර් එක හරි විදිහට අලොගන්න පුලුවන්.LL.B තියෙන හැමෝම courts වල ප්රැක්ටිස් කරන්නේ නැහැ (Eg - foreign LL.B graduates )
මට කතා කරන්නෙ මහත්තයා කියලා, බැනලනම් නෑ. අර ස්ටිකරෙ ඇලෙව්වම දඩකොල ලියන්නෙත් නෑ බංපොලිස් කාරයන්ට සද්දෙ දාන්නද යකො එල් එල් බී තියෙන්නෙ .
උන්ට මාත් සද්දෙ දාලා තියෙනවා පොලිසිය ඇතුලෙම .
කුණුහරප කියාගෙන එහෙම නම් නෙමෙ ඩීසන්ට් වචන වලින්.
මට එල් එල් බී නම් නැහැ.
ඔනි කරන්නෙ උස මහත පරිනත පෙනුමයි ,සද්දෙට කටයි .
නීතිය දන්නවා වගෙ කතා කරපන්
පොලිස් කාරයො නිකන්ම සැරෙන්ඩර්.
නැත්තම් පොලිසියෙ තමන් දන්න ලොක්කෙක්ගෙ දෙන්නෙක්ගෙ නමක් කියපන් ඒත් සැරෙන්ඩර්.
ගොඩක් වෙලාවට පෙනුම තමා වැදගත් වෙන්නෙ.
හොඳ පෙනුම තියෙනවානම් කොහෙත් සැලකිල්ලක් තියෙනවා.
තෝ මොඩ මූසලයෙක්. එක එකාට බැණ බැණ ඉදපිය පොන්නයා වගේmoda pakek uba
හරි, ඇටොනි කීවෙ. ඕපන් යූනි එකේ LLB එකෙන් කරොත් ස්ටිකරෙ ගන්න පුලුවන්ද.
එතකොට උඹ LLB එක ගන්න එකෙ අර්ථය එතනින්ම ඉවරයිනෙ බන් .එක තමයි, වාසි ටිකයි මම කීවෙ
හරි, ඇටොනි කීවෙ. ඕපන් යූනි එකේ LLB එකෙන් කරොත් ස්ටිකරෙ ගන්න පුලුවන්ද.
මට කතා කරන්නෙ මහත්තයා කියලා, බැනලනම් නෑ. අර ස්ටිකරෙ ඇලෙව්වම දඩකොල ලියන්නෙත් නෑ බං
ඔව් ඔව් මුකුත් දන්නෑ. කියලා දියන්කො.පිස්සුද බන්. ඔක කරලා ඊටපස්සේ Law college එකේ Exam ටික කරන්න ඔනා. ඊටපස්සේ Lawyer කෙනෙක් ලග මාස 6ක් ප්රැක්ටිස් වෙන්න ඔනා. අන්න ඊට පස්සේ උබට Oaths ගන්න පුලුවන්
මට පේන්නේ උබ මේ ක්ශේත්රය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව වෙනමම ආතල් එකක්ට මේක කරන්න හදන්නේ.
ඔව් ඔව් මුකුත් දන්නෑ. කියලා දියන්කො.
මට දැනගෙන හිටිය විදියට ඕපන් යුනි එකේ අවුරුදු 3 කරාම LLB දෙනවා, පස්සෙ ලෝ කොලෙජ් එකේ ෆයිනල් කරලා ලොය කෙනෙක් ලග වැඩකරාම ඇටෝනි ඒටී ලො හම්බෙනවා.
LLB එකට විතරක් හම්බෙන වරප්රසාද වාසි මොනවද කියපන්කො.
. කොලිෆිකේශන් එකක් විතරයි 
. ඔනේ නම් පඩ ශෝ එකක් දාගෙන ඉන්න පුලුවන් ඉගන ගත්තු නැති උන් ගොඩක් මැද්දේ
මට දැන් SE ඇතිවෙලා වගේඑතකොට උඹ LLB එක ගන්න එකෙ අර්ථය එතනින්ම ඉවරයිනෙ බන් .
දඩ කොල ලියන්නෙ නැහැ ?
ඒ කියන්නෙ නීතිය කඩ කරලා එකෙන් බෙරෙන්න තමා LLB තියෙන්නෙ ?
අනෙ මන්දා බන් අපෙ රටවල් වල උනුත්.
ඔය දඩ කොල ලියන ,ට්රැෆික් පොලිස් වල ඉන්න ,එතකොය ඔය හොරු අල්ලන්න යන ගොඩක් පොලිස් කාරයො පහල රැන්ක් වල උන් නෙ ?
දුප්පත් පවුල් පසුබිමකින් ගම් වලින් එන අය.
අහිංසක මිනිස්සු.
ඉතිං උන්ට ලොකු කම් දන්නද බන් එල් එල් බි කරන්නෙ ??
මන් දන්නෙ නැහැ .ස්ටිකර් එක ගන්න එක උඹෙ කැමැත්ත උඹෙ අයිතිය. මන් මෙ මට හිතෙන පෞද්ගලික අදහස කිව්වෙ ?
මන් Bsc.SE dgree ekak karanawa UK university ekaka. UGC recognise .කිසි වරප්රසාදයක් නැහැ![]()
. කොලිෆිකේශන් එකක් විතරයි
. ඔනේ නම් පඩ ශෝ එකක් දාගෙන ඉන්න පුලුවන් ඉගන ගත්තු නැති උන් ගොඩක් මැද්දේ
.
උබට වෙනත් ක්ශේත්රයක උපාදියක් තියෙනවානම් ඔය කියන LL.B එක විතරක් අවුරුද්දකින් උනත් ගන්න පුලුවන්.
පරිනත නීතීඥයෙකුට ලැබෙන වෘත්තීමය ගරුත්වය කියන්නේ එකක් . ස්ටේටස් හොයන්න ගිහින් පච වෙන එක වෙනම එකක්
මට දැන් SE ඇතිවෙලා වගේ
ඕක කරොත් ෆිල්ඩ් එක මාරු කරන්නත් පුලුවන්නෙ. අනික හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන්නෙ.
මන් Bsc.SE dgree ekak karanawa UK university ekaka. UGC recognise .
ඒක ඉවර උනාම කොමද අවුරුද්දෙන් LLB ගන්නෙ?
Email eka PM karanna puluwanda.උබ SE කරනවානම් ඔක උබ බලන්න ඔන Cyber law පැත්තේන් මොඩුල්ස් කවර් වෙන LL.B එකක් හරි LL.M එකක් හරි ගනින්. ඒක එතකොට උබේ කොලිෆිකෙශන් එකත් එක්ක ටැලි වෙනවා. කරන්නං වාලේ කරන්න එපා.
1st degree එකෙන් ටොප් අප් කරගන්න පුලුවන් . හැබැයි රෑන්ක් එක හොද යුනි එකක් සිලෙcට් කරගන්න. නැත්තම් අපරාදේ.මුලින් ඩිග්රී එක ඉවර කරලා මට පී.එම් එකක් දාපන්. එකාලෙට හොදම සහ පහසුම එක කියන්නම් .
පළාත්සභා එවද?parana Prado ekak (sahara ekk nan gdk hodai), Montero ekak wage ganin(1994-2004) , gdk weleta nawattan na. Benz, BMW nawattanwa.![]()
මොන හොඳ තැන් ද බන් ? හොඳ තැන් වලින් බැන්දත් දෙපල වත්කම ගැණිගෙ නම් ගැණිට පදිරි .මට දැන් SE ඇතිවෙලා වගේ
ඕක කරොත් ෆිල්ඩ් එක මාරු කරන්නත් පුලුවන්නෙ. අනික හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන්නෙ.