LNG වෙනම ගේමහ්ක්නෙ.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    LNG වැඩේ මේ අයගේ දීර්ඝකාලීන සවයිවල් plan එක වගේ නේ. දැන් ඒ කම්පනි එකත් අපි හිතුව NFE නෙමෙයි. NFE sri lanka holding කියන එකක්නෙ. සමහර විට සම්බදයක් ඇති, මොකද NFE බංකොලොත් කම්පනි එකක්නෙ.

    නමුත් මේක අපේ රජ පවුලේ එකක් වෙන්න ඕනේ. දේශපාලන බලය නැති කාලෙක උනත් බලශක්තය යූස් කරලා රට පාලනය කරන්න පුලුවන් . මේක යූ එස් වල රෙජිස්ටර්ඩ් නිසා උනුත් මේකට ඈදනවා. ඒක නිසා අපේ රටේ වෙන ආන්ඩුවක් ආවත් රිවර්ස් බැහැ. තව මන්නාරමේ නිදිය උනත් මෙහෙම ගියොත් මේ අයටම දෙන්න වෙන්නෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලොකු ගේමක් ගහපු සීන් එකක් තියෙන්නේ. ගිවිසුම ලෝකල් එකා එක්ක ගහපු එකත් ගේමක්. රාජපුකාලගේ සල්ලි ඇති ඔය කොහේහරි.
    ඔව් කමිශන් එකකට නම් මෙච්චර නහින්න ඕනේ නැහැනෙ.
     
    • Like
    Reactions: Tyrion Lannister